DMCA Counter-Notice Form

8 views
Skip to first unread message

Lasindu Nadishan

unread,
Apr 19, 2014, 9:55:13 PM4/19/14
to tech...@googlegroups.com
දැනට මම විසින් සාදා ඇති ඩිසයින් එකක් (ස) සදහා වෙනත් අයකු විසින් එය ඔහු සාදා ඇති ඩිසයින් එකක් බව පවසා DMCA මගින් එම සාදා තිබු ඩිසයින් එක ඉවත්කර ඇත්ත. මම දැනට සොයා බලු ආකාරයට එසේ කළහොත් "DMCA Counter-Notice Form" එකක් හරහා අපිට එම ඉවත් කිරීම නැවත තිබු එකතු කල හැක.

DMCA Counter-Notice Form එක හරහා වන නීතිමය පැත්ත ගැන කව්රුහරි දන්නවනම් පොඩ්ඩක් කියාදෙන්න පුලුවන්ද?


Reply all
Reply to author
Forward
0 new messages