Sinhala PDF To Word

311 views
Skip to first unread message

Dinesh Guruge

unread,
Feb 14, 2017, 12:01:06 PM2/14/17
to techkatha
සිංහල PDF document එකක් Word බවට ඒ ආකාරයෙන්ම පරිවර්ථනය නළ හැකි මෘදුකාංගයක් තිබේද?

Sujith ECO

unread,
Feb 16, 2017, 3:21:13 AM2/16/17
to Techකතා

2017-02-13 10:10 GMT+05:30 Dinesh Guruge <dgu...@gmail.com>:
සිංහල PDF document එකක් Word බවට ඒ ආකාරයෙන්ම පරිවර්ථනය නළ හැකි මෘදුකාංගයක් තිබේද?

--
ටෙක්කතා සමූහය සඳහා ආචාර ධර්ම http://www.techkatha.com/rules-and-regulations/
 
ඔබට මෙම පණිවිඩය ලැබෙන්නේ ඔබ Teckකතා හි සාමාජිකයෙක් බැවිනි.
ලිවීම සඳහා tech...@googlegroups.com වෙත ලියන්න.
Teckකතා හින් ඉවත්වීම සඳහා http://googlegroups.com/group/techkatha/subscribe වෙත යන්න.
 
වෙබ් අඩවිය http://www.techkatha.com
---
You received this message because you are subscribed to the Google Groups "Techකතා" group.
To unsubscribe from this group and stop receiving emails from it, send an email to techkatha+unsubscribe@googlegroups.com.
For more options, visit https://groups.google.com/d/optout.



--
------------------
Kind Regards, 
   Sujith

Sujith ECO

unread,
Feb 16, 2017, 3:21:13 AM2/16/17
to Techකතා
Online Free... 

bathiya adikari

unread,
Feb 19, 2017, 11:26:11 AM2/19/17
to techkatha

Nitro pdf

Akhila Jayasundara

unread,
Feb 19, 2017, 11:26:14 AM2/19/17
to TK
PDF හැදිල තියෙන්නෙ view කිරීම මුල් කරගෙන සහ edit වලට එච්චර support නැති නිසා සිංහල වගෙ භාෂාවකදි අකුරු පේන විදිහ විතරයි ගොඩක් වෙලාවට store වෙන්නෙ....
 
සිංහල OCR වගෙ ක්‍රමයක් පාවිච්චි වුණෙ නැත්නම් ඒ වෙනුවට ඉංග්‍රීසි හෝ වෙනත් අකුරු තේරුමක් නැති විදිහට ආපු word එකක් ලැබෙන්න තියන ඉඩකඩ වැඩියි!!!
ඕනෙ නම් ocr ක්‍රමයක් try කරල බලන්න.... මම කරල නම් නෑ :)
 
pdf එක හදද්දි පාවිච්චි වුණේ සිංහල unicode නම්, සිංහල ඒත් එච්චරම නිවැරදි නැති විදිහට එයි. පිල්ලම් කොම්බු වගෙ ඒව පොඩ්ඩක් අවුල් වෙලා වගෙ!..
 
පාවිච්චි වුණේ unicode නොවන dl, fm වගෙ font වලින් තියන pdf එකක් නම් ඉංග්‍රීසි අකුරු එයි! ඒව ඕනෙ නම් ෆොන්ට් එක මාරු කරල dl/fm එකකට කියවන්න පුලුවන් විදිහට හදාගන්න පුලුවන්... හැබැයි සිංහල අස්සෙ english වචන තිබ්බොත් අමුතු අකුරු ටිකක් විදිහට තේරුමක් නැති වචන වගෙ එයි... පත්තර වල article අස්සෙ වරහන් ඇතුළෙ ඔය වගෙ ඒව එන එක සුලභයි :D ඒව තෝරල eng font එකක් දුන්නම ඒක හරි යනව...
හැබැයි වෙනම කියවල අඩු පාඩු බලන්න වෙයි!
Reply all
Reply to author
Forward
0 new messages