වැස්සේ bike එක නැවතුනාම

56 views
Skip to first unread message

Tharindu Suresh

unread,
Sep 9, 2014, 11:52:51 AM9/9/14
to tech...@googlegroups.com

වැස්සේ motor bike එක පදින කොට සමහර විට එකපාරටම bike එක නැවතිලා හරි miss කරලා හරි තියනවද? . ඒ වෙලාවට කොච්චර START කලත් start වෙන්නේ නැ. මගේ Bike එක Bajaj platina එකක්.  සමහර විට මේ කියන අත්දැකීම ඔයාටත් ඇති. ගොඩක් අය කියන්නේ එහෙම වෙන්නේ plug එකට වතුර ගියාම කියලා. එත් ඒ වෙලාවට plug එක ගලවල ගැහුවත් හරියන්නේ නැ.

 

කොහොම උනත් මම මගේ bike එක service කරන තැනින් මේක ඇහුවම නියම විසදුමක් දුන්නා. එක plitina එකටනම් නියමෙට හරි ගියා. අනිත් bike වලට හරියනවද කියලා දන්නේ නැ. එත් try කරලා බලන්න. මේකේ තාක්ෂණිකව මොකද්ද වෙන්නේ කියලා දන්නේත්  නැ. එත් විසදුමනම් සිරාවටම වැඩ කරනවා. වැස්සේ තෙමි තෙමි ඉන්න කොට මේක හරි ගියාම පට්ට happy.

 

වැඩේ කරන විදිය පල්ලෙහා තියන photo ටිකෙන් බලා  ගන්න පුළුවන්.

 

1 මුලින්ම bike එක නැවතුන ගමන් stand  එක ගහල නවත්තලා side cover එක open කරන්න.

 

 

2. ඊට පස්සේ    engine  එකට යන වයර් එකක් තියනවා එක  හොයාගන්න.

මෙන්න මේ වයර් එක . එක cover එක ගැලෙව්වම ඇතුලේ යන විදිය පේනවා .

 

 

 

 

3. ඒ වයර් එක මැද්දෙන් clip එකකින් connect වෙලා තියනවා. අන්න ඒ clip එක ගලවලා දෙපාරක් තුන් පාරක් හයියෙන් පිබලා අයිමත් connect කරලා start කරලා බලන්න.  එතකොට bike එක start වෙයි.

 

 

 


 

 

 

 

 

Best Regards

Tharindu

 

 

 

image001.png
image010.jpg
image002.png
image003.jpg
image004.emz
image005.png
image006.jpg
image007.png
image008.jpg
image009.png

Rangana Madushan

unread,
Sep 22, 2014, 1:24:35 AM9/22/14
to tech...@googlegroups.com
Thanks mcn :)

--
ටෙක්කතා සමූහය සඳහා ආචාර ධර්ම http://www.techkatha.com/rules-and-regulations/
 
ඔබට මෙම පණිවිඩය ලැබෙන්නේ ඔබ Teckකතා හි සාමාජිකයෙක් බැවිනි.
ලිවීම සඳහා tech...@googlegroups.com වෙත ලියන්න.
Teckකතා හින් ඉවත්වීම සඳහා http://googlegroups.com/group/techkatha/subscribe වෙත යන්න.
 
වෙබ් අඩවිය http://www.techkatha.com
---
You received this message because you are subscribed to the Google Groups "Techකතා" group.
To unsubscribe from this group and stop receiving emails from it, send an email to techkatha+...@googlegroups.com.
For more options, visit https://groups.google.com/d/optout.



--
Rangana Maddumahewa

Buddhika Karunanayaka

unread,
Sep 27, 2014, 5:18:53 AM9/27/14
to tech...@googlegroups.com
Thanks
ආයුබෝවන්! බුද්ධික කරුණානායක
Best Regards,
Buddhika Karunanayaka
Meet me@http://itbuddhika.blogspot.com
http://www.kizunac.com

Reply all
Reply to author
Forward
0 new messages