E Book Reader Screen Error

12 views
Skip to first unread message

නාලක ජයසිංහ

unread,
Mar 26, 2015, 11:30:34 AM3/26/15
to tech...@googlegroups.com
මට ලොකු ප්‍රශ්නයක්...
මම දන්න කෙනෙක් ලඟ තියෙනව sony ebook reader prs-t3s එකක්. අරගෙන දැනට මාස 6ක් විර ඇති. පිට රට ඉන්න යාළුවෙක් එවල තියෙන්නෙ. මේකේ ස්ක්‍රීන් එකේ වටෙන් ටික ටික බොඳ වෙනව. හරියට දුමක් බැඳිල වගේ. මම දාල තියෙන ෆොටෝ බැළුවනම් හොඳට තේරෙනව ඒක. මුලදි එච්චර තිබුනෙ නෑ. දැන් ටික ටික වැඩි වෙනව.
මේක හදාගන්නෙ කොහොමද?
මේව රෙපයාර් කරන අය ලංකාවෙ ඉන්නවද?
SAM_3777.JPG
SAM_3779-1.jpg
SAM_3777-1.jpg
SAM_3779.JPG

vishwa ranganath

unread,
Mar 26, 2015, 10:44:33 PM3/26/15
to tech...@googlegroups.com
LCD එකට උඩින් ඇති වීදුරුවේ ජලවාෂ්ප බැඳීමක් හෝ දිලීරයක් වර්ධනයක් විය හැක. ජංගම දුරකතන හදන කෙනෙක් ලවා සුද්දකරවා ගන්න..


Best Regards,
Vishwa Ranganath විශ්ව රංගනාත්
+94 077 2078816
vish...@gmail.com

www.BoomPeek.com
Best Online Place Buy And Sell Vehicles

නාලක ජයසිංහ

unread,
Mar 27, 2015, 1:15:15 AM3/27/15
to tech...@googlegroups.com
On Friday, March 27, 2015 at 8:14:33 AM UTC+5:30, vishwadt wrote:
> LCD එකට උඩින් ඇති වීදුරුවේ ජලවාෂ්ප බැඳීමක් හෝ දිලීරයක් වර්ධනයක් විය හැක. ජංගම දුරකතන හදන කෙනෙක් ලවා සුද්දකරවා ගන්න..

එහෙම දෙයක් වෙන්න බෑ. සුදු පාට පිටුවක් විවෘත්ත කලාම කළු පාටිනුත්, කළු පාට පිටුවක් විවෘත්ත කලාම සුදු පාටිනුත් මේ බොඳ වීම සිදු වෙනවා. මට මුලින් මේ ගැන සඳහන් කරන්න අමතක උනා.

Reply all
Reply to author
Forward
0 new messages