හොස්ට් එකේ තියෙන Mysql db1 Navicat එකට සම්බන්ධ කිරීමට

26 views
Skip to first unread message

chandrarathna(චින්තක සමීර) apkcs

unread,
Aug 5, 2014, 5:45:33 AM8/5/14
to tech...@googlegroups.com

යාළුවනේ මට ප්‍රශ්ණ 2ක් තියෙනවා

01.හොස්ට් එකේ තියෙන Mysql db1 Navicat එකට සම්බන්ධ කිරීමට
02..හොස්ට් එකේ තියෙන Mysql db1 මගේ පී.එච්.පී ගොණුවකට සම්බන්ධ කරන්න ඕනෙ.
 මම පහත කෝඩ් එක ලිව්වා.ඒත් ඒක හරිගියේ නෑ.
<?php
echo $_SERVER['HTTP_HOST']."</br>";
echo $_SERVER['REMOTE_ADDR']."</br>";
echo $_SERVER['REMOTE_PORT']."</br>";
echo $_SERVER['SERVER_NAME']."</br>";
echo $_SERVER['SERVER_PORT']."</br>";
echo $_SERVER['SERVER_PROTOCOL']."<br>";

echo "------------------Connetct Db------------------------------------------------------------"."<br>";
$cnn=mysql_connect($_SERVER['HTTP_HOST'],"යූසර් නේම් එක දැම්මා","පාස්වර්ඩ් එක දැම්මා");

if(!$cnn)
{
    die ("Can't Set ");
}
?>
කොහොමද මේකෙ හොස්ට් එක හොයා ගන්නේ.
--
ස්තුතියි.
මෙයට
චින්තක

Harshana

unread,
Aug 5, 2014, 10:31:38 AM8/5/14
to tech...@googlegroups.com

2014-08-05 13:07 GMT+05:30 chandrarathna(චින්තක සමීර) apkcs <apkcschan...@gmail.com>:
$cnn=mysql_connect($_SERVER['HTTP_HOST'],"යූසර් නේම් එක දැම්මා","පාස්වර්ඩ් එක දැම්මා");

$cnn=mysql_connect('mySQL SERVER IP/Name',"යූසර් නේම් එක දැම්මා","පාස්වර්ඩ් එක දැම්මා");


--
Cheers !,
Harshana

Bishan

unread,
Aug 5, 2014, 10:31:52 AM8/5/14
to tech...@googlegroups.com
1. http://www.inmotionhosting.com/support/website/database-connections/connect-database-navicat

2. http://webcheatsheet.com/php/connect_mysql_database.php

On 8/5/14, chandrarathna(චින්තක සමීර) apkcs
<apkcschan...@gmail.com> wrote:
> යාළුවනේ මට ප්‍රශ්ණ 2ක් තියෙනවා
>
> *01.හොස්ට් එකේ තියෙන Mysql db1 Navicat එකට සම්බන්ධ කිරීමට*
> 02.
> *.හොස්ට් එකේ තියෙන Mysql db1 මගේ පී.එච්.පී ගොණුවකට සම්බන්ධ කරන්න ඕනෙ.*
> මම පහත කෝඩ් එක ලිව්වා.ඒත් ඒක හරිගියේ නෑ.
> <?php
> echo $_SERVER['HTTP_HOST']."</br>";
> echo $_SERVER['REMOTE_ADDR']."</br>";
> echo $_SERVER['REMOTE_PORT']."</br>";
> echo $_SERVER['SERVER_NAME']."</br>";
> echo $_SERVER['SERVER_PORT']."</br>";
> echo $_SERVER['SERVER_PROTOCOL']."<br>";
>
> echo "------------------Connetct
> Db------------------------------------------------------------"."<br>";
> $cnn=mysql_connect($_SERVER['HTTP_HOST'],"යූසර් නේම් එක දැම්මා","පාස්වර්ඩ්
> එක දැම්මා");
>
> if(!$cnn)
> {
> die ("Can't Set ");
> }
> ?>
> *කොහොමද *මේකෙ හොස්ට් එක හොයා ගන්නේ.
> --
> ස්තුතියි.
> මෙයට
> චින්තක
>
> --
> ටෙක්කතා සමූහය සඳහා ආචාර ධර්ම
> http://www.techkatha.com/rules-and-regulations/
>
> ඔබට මෙම පණිවිඩය ලැබෙන්නේ ඔබ Teckකතා හි සාමාජිකයෙක් බැවිනි.
> ලිවීම සඳහා tech...@googlegroups.com වෙත ලියන්න.
> Teckකතා හින් ඉවත්වීම සඳහා http://googlegroups.com/group/techkatha/subscribe
> වෙත යන්න.
>
> වෙබ් අඩවිය http://www.techkatha.com
> ---
> You received this message because you are subscribed to the Google Groups
> "Techකතා" group.
> To unsubscribe from this group and stop receiving emails from it, send an
> email to techkatha+...@googlegroups.com.
> For more options, visit https://groups.google.com/d/optout.
>


--
http://magics4me.blogspot.com http://socialmysite.appspot.com
♠♦ මැජික් | Magic ♥♣ Free Social Bookmarking and SEO Tool
ඉන්ද්‍රජාල ඉගෙන ගනිමු.

chandrarathna(චින්තක සමීර) apkcs

unread,
Aug 6, 2014, 3:28:07 AM8/6/14
to tech...@googlegroups.com
Bishan වෙත
ඇයි $_SERVER['
HTTP_HOST'] function
එකෙන් php file  එක තියෙන හොස්ට් එක එනවනේ.එහෙම නේද?.
මම ලග තියෙන්නේ navicat premium කියල එකක් ඒකෙන් බැයිද?

හර්ෂණ වෙත
කොහොමද mySQL SERVER IP/Name එක හොයාගන්නේ?.හොස්ට් ‍එකේ දාලා නෑ.

Bishan

unread,
Aug 6, 2014, 6:01:26 AM8/6/14
to tech...@googlegroups.com
ඔයාට තියෙන ප්‍රශ්නෙ හොස්ට් IP එක හොයාගන්න එකද ? සාමාන්‍යයෙන් හොස්ටින්
එකවුන්ට් එකට ලොග් උනාම හොස්ට් IP එක තියෙනවා. කොහෙන්ද ඔයා හොස්ටින්
ගත්තෙ ?

chandrarathna(චින්තක සමීර) apkcs

unread,
Aug 13, 2014, 12:15:35 PM8/13/14
to tech...@googlegroups.com
බිෂාන් වෙත
loomhost.com එකෙන් ගත්තේ.

මෙහෙමයි මට ඹ්න කරන්නේ මෙහෙම වැඩකටයි.මම වීබී වලින් සෝ‍ෆ්ට් වෙයා එකක් හදන්න හිතාගෙන ඉන්නවා.ඒකේ ඩේටා‍බේස් එක තියෙන්නේ නෙට්එකේ තියෙන හොස්ට් එකක.ඉතින් මේක වෙබ් වලිනුත් වැඩ කරනවා.නෙට්එකේ තියෙන ඩේටා‍බේස් එක මේ සෝ‍ෆ්ට් වෙයා එකෙන් පාලනය වෙන්න ඹ්න.ඉතින් ඩේටා‍බේස් එක සෙට් කරන්න IP එක ඹ්නැනේ.කොහොමද හොයාගන්නේ ?.

Bishan

unread,
Aug 19, 2014, 4:26:22 AM8/19/14
to tech...@googlegroups.com
@chandrarathna(චින්තක සමීර) apkcs<apkcschan...@gmail.com>

try this IP.

69.162.113.34

https://my.loomhosts.com/knowledgebase/4/Remote-MySQL-Setup.html

On 8/12/14, chandrarathna(චින්තක සමීර) apkcs
Reply all
Reply to author
Forward
0 new messages