Studios වලදී භාවිතා වන Photoshop Plugins සම්බන්ඳව

29 views
Skip to first unread message

Lahiru Chamara

unread,
Apr 17, 2015, 11:33:13 AM4/17/15
to tech...@googlegroups.com
සංසඳයේ හිතමිතුරණි,

දැන් හැමතැනම වගේ තියෙන Studios වල ගහලා තියෙනවා ඡායා රූප විනාඩි 5න්
දෙනවා, 3න් දෙනවා කියලා. සාමාන්‍යයෙන් කෙනෙක්ගේ මූනක් ගත්තොත් එකේ තියෙන
ලප, කුරුලෑ වගේ දේවල් වහලා ඡායාරූපයක් විනඩි 5ක් ඇතුලත දෙන්න අමාරුයි (
Photoshop භාවිතා කරල ). මම දැකලා තියෙනවා මේ වගේ Studios වලදී එයාලා
Photoshop වලට එක එක Plugins දාගෙන ඉන්නවා. ඔයාලා කවුරුහරි දන්නවනම්
කියනවද මොනවද මෙයාලා මේ පාවිච්චි කරන Plugins කියලා?

ස්තූතියි.

Achira

unread,
Apr 20, 2015, 8:23:29 AM4/20/15
to tech...@googlegroups.com

හුඟක් අය පාවිච්චි කරන Plugins එකක් තමයි Portraiture.

https://www.imagenomic.com/pt.aspx

පාවිච්චි කරල බලන්න

Reply all
Reply to author
Forward
0 new messages