E Money Exchange

3 views
Skip to first unread message

Hasitha Dharmapriya

unread,
Aug 26, 2011, 11:40:23 AM8/26/11
to ශ්‍රී ලාංකික අන්තර්ජාල ගනුදෙනුකරුවන්ගේ සංසදය
මම මෙ ත්‍රේඩ් එක දාන්නෙ අපි හැමොටම ප්රශ්නයක් වෙලා තියෙන E Money
exchange කරගන

ගොඩක් අය දන්නවනෙ අපි E Money withdraw කරගනෙ paypal එකට කියලා

එත් මෙකට එන සල්ලි ලන්කාවට ගන්න බැරි බව දනවනෙ
ගන්න පුලුවන් විදියක් තියෙනවනම් කියන,,,,
ඒවගේම අපිට පුලුවන් Ebay එකෙන් බඩු ගන්න අයත් එකල මෙ සල්ලි Exchange කරගන

තව යාලුවො ඉනවා එයලගෙ Alertpay සල්ලි වලට Paypal exchange කරගන කමති අය


තමන් ලග කරගනෙ Exchange තියෙනෙ Paypal, Alert Pay,LibertyRiserve etc:
කියල මෙතන Comment කරන

එ වගෙම තමන්ට paypal අව්ශ්නම් comment කරන්න

එතකොට අපිට පුලුවන් එයාලත් එකල අපේ E Money exchange කරගන

ඔන්න මම මුලින් දැම්මා මගෙ ලග exchange කරගන තියෙන money

මගෙ ලග paypal සල්ලි වගයක් තියෙනවා

ebay බඩු ගන්න අයට එහෙම paypal සල්ලි ඕනිද ?

මම 1 USD = 100 RS ගානෙ දෙන්න කැමතී

Bank එකෙන් Exchange කරද්දි ඔයලට 112 RS යනවා

ගන්න කැමති අය මට PM or කමෙන්ට් කරන්න

skype : idhasitha

band ne

unread,
Aug 27, 2011, 12:55:21 AM8/27/11
to ශ්‍රී ලාංකික අන්තර්ජාල ගනුදෙනුකරුවන්ගේ සංසදය
මම ඉන්නෙ ඔතන ඔයගේ වීතරක් නොවෙ හමොගෙම ඩොලර් ගන්න්වා තව ටික දවසක් ඉන්න
පෑය24 තුල සල්ලී දේනවා දෑනට සකච්චා මට්ටමේ තියෙන්නෙ ඉක්මනින් කියන්නම්
විස්තර ඔනොනම් ස්ක්ය්පි වලින් එන්න
skype-anurapriyanthaguruge

Angelie Franando

unread,
Aug 27, 2011, 1:33:18 AM8/27/11
to internetc...@googlegroups.com
mokada machan paypal seen eka ?

> --
> ඔබට මේ පණිවිඩය ලැබෙන්නේ ඔබ ශ්‍රී ලාංකික අන්තර්ජාල ගනුදෙනුකරුවන්ගේ සංසදයේ
> සාමාජිකයෙක් බැවිනි. ශ්‍රී ලාංකික අන්තර්ජාල ගනුදෙනුකරුවන්ගේ සංසදය ඔබගේ අදහස්
> ප්‍රකාශ කිරීමේ අයිතිය සුරකිය.
> ------------------------------
> වෙබ් අඩවිය: http://www.slicu.tk
> බ්ලොග් අඩවිය: http://internetcustomerslk.blogspot.com
> Facebook පිටුව:
> http://www.facebook.com/#!/pages/Sri-Lankan-Internet-Customers-Union/124477727648255
>
> සටහන: අපගේ සංසදය මෙම නොමිලේ දෙන ඩො‍මේන් භාවිතා කරනනේ සාමාජිකයන් 50 වඩා
> වැඩිවන තෙක් බව කරුණාවෙන් සලකන්න.
>

AK47

unread,
Aug 27, 2011, 10:40:30 AM8/27/11
to internetc...@googlegroups.com
Good job bros !

AK47

unread,
Sep 5, 2011, 9:59:52 AM9/5/11
to internetc...@googlegroups.com
PP $50.00 k thiyenawa. AP or MB walata e gaana exchange karaganna
kamathi nam hari Rs walin deela ganna kamathi kenek hari innawa nam
kiyanna.

චින්තක ජයවර්ධන.

unread,
Sep 5, 2011, 11:38:18 AM9/5/11
to internetc...@googlegroups.com
කොහොමද කට්ටියට? අදනම් මට කියන්න තියෙන්නේ එච්චර හොඳ දෙයක් නෙවෙයි. මම අද ඉඳන් මාස දෙක තුනක් යනකන් බ්ලොග් ලියන එක නවත්තනවා. මේකට හේතුවෙන්නේ ගෙදරින් එල්ලවෙන බලපෑම් සහ ඉස්කෝලෙ වැඩයි. මම පුලුවන් හැම වෙලාවකම ලියන්න බලන්නම්. :) දැන් මම හිතන විදියට ඔයගොල්ලො ගොඩක් දෙනාට E-bay ගැන හොඳ අවබෝදයක් ලැබිල ඇති කියල හිතනවා. ඒ ගැන ඔයගොල්ලන්ට මොකක් හරි ප්‍රශ්නයක් ආවොත් මට E-mail  (ampjay...@gmail.com) එකක් දාන්න. මම පුලුවන් හැම වෙලාවක ඒවට reply කරන්නම්.

හැමෝටම සුභ දවසක්!!

බුවා රික්ස්

unread,
Sep 5, 2011, 11:44:04 AM9/5/11
to internetc...@googlegroups.com
එසේම වේවා! ඒත් පුලුවන් වෙලාවට ග්රූප් එක පැත්තෙ එන්න.

2011/9/5 චින්තක ජයවර්ධන. <chin...@wow.com>
කොහොමද කට්ටියට? අදනම් මට කියන්න තියෙන්නේ එච්චර හොඳ දෙයක් නෙවෙයි. මම අද ඉඳන් මාස දෙක තුනක් යනකන් බ්ලොග් ලියන එක නවත්තනවා. මේකට හේතුවෙන්නේ ගෙදරින් එල්ලවෙන බලපෑම් සහ ඉස්කෝලෙ වැඩයි. මම පුලුවන් හැම වෙලාවකම ලියන්න බලන්නම්. :) දැන් මම හිතන විදියට ඔයගොල්ලො ගොඩක් දෙනාට E-bay ගැන හොඳ අවබෝදයක් ලැබිල ඇති කියල හිතනවා. ඒ ගැන ඔයගොල්ලන්ට මොකක් හරි ප්‍රශ්නයක් ආවොත් මට E-mail  (ampjay...@gmail.com) එකක් දාන්න. මම පුලුවන් හැම වෙලාවක ඒවට reply කරන්නම්.

හැමෝටම සුභ දවසක්!!

Hasitha Dharmapriya

unread,
Sep 23, 2011, 2:00:18 PM9/23/11
to ශ්‍රී ලාංකික අන්තර්ජාල ගනුදෙනුකරුවන්ගේ සංසදය
mata Alertpay oni wela tiyenwa kagelaga hari tiyenwada ?
mata paypal denna puluwan e wenuwata
Reply all
Reply to author
Forward
0 new messages