වැරදි අංක 1 :'ආ' යන්න ලිවිය නොහැකි එය ලිවීමට ගියහොත් ඔබට දිස්
වන්නේ ' අා' ලෙසයි.
කල යුතු දෑ: මා විසින් වින්ඩෝස් විස්ටා වලට විජේසෙකර කීබොඩ් ලේ අවුට්
එකක් සාදා ඇත පහාත සඳහන් ලින්ක් එකෙන් එය ඩවුන්ලෝඩ්
කර ඉන්ස්ටෝල් කර ගන්න එයින් බොහො ප්‍රශ්ණ මග හැරේ.
http://www.freelankan.com/download.php?file=79e02ee9eb0027ae35377765aae2525e
මෙම කීබොඩ් ලේ අවුට් එකේ 'ආ' ලිවීමට දකුණු ඕල්ට් එක ඔබාගෙන D අකුර
ඔබන්න
අනිකුත් අකුරු විජේසේකර කීබෝඩ් එකට සමාන කර ඇත (විජේසේකර කීබෝඩ් එක ගැන
දැනුමක් අවශ්‍ය වේ)
විජේසේකර කීබෝඩ් එකේ කෝ කො කේ වැනි අකුරු ලිවීමට දකුණු ඕල්ට් එක භාවිතා
කිරීමට සිදුවේ ( විජේසේකර කීබෝඩ් ආකෘතියක ඡායාරූපයක් අන්තර්ජාලයෙන්
බලන්න)
ඔබට විජේසේකර යතුරු පුවරුව ඇඟට අල්ලන්නේ නැතිනම් 'ගාර්ප් සිංහල' භාවිතා
කරන්න ( දහාස් වාරයක් ලේසියි හා නොමිලේ)
ගයාන්
වසන්ත
On Jun 13, 3:40 pm, ගයාන් <gcrajapak...@gmail.com> wrote:
> ඔව් වින්ඩෝස් විස්ටා වල ඉන්පුට් මෙතඩ් එකේ අප්සට් එකක් තියෙනවා නමුත් එය
> එන්කෝඩින් වල අප්සෙට් එකක් නොවෙයි.
> වින්ඩෝස් විස්ටාවල තියෙන්නේ විජේසෙකර කීබොඩ් එක, එය සකස් කිරීමෙදී වැරදි
> කිහිපයක් වෙලා තිබෙන බව කවුරුත් දන්නා
> රහාසකි,
>
> වැරදි අංක 1 :'ආ' යන්න ලිවිය නොහැකි එය ලිවීමට ගියහොත් ඔබට දිස්
> වන්නේ ' අා' ලෙසයි.
> කල යුතු දෑ: මා විසින් වින්ඩෝස් විස්ටා වලට විජේසෙකර කීබොඩ් ලේ අවුට්
> එකක් සාදා ඇත පහාත සඳහන් ලින්ක් එකෙන් එය ඩවුන්ලෝඩ්
> කර ඉන්ස්ටෝල් කර ගන්න එයින් බොහො ප්‍රශ්ණ මග හැරේ.
>
> http://www.freelankan.com/download.php?file=79e02ee9eb0027ae35377765a...