හන්තාන ගැන නොදන්නා කෙනෙකුට විස්තර කිරීමේදී

13 views
Skip to first unread message

Bimsara Walallawita

unread,
Feb 15, 2012, 10:17:39 AM2/15/12
to hanthana-...@googlegroups.com
හන්තාන ගැන නොදන්නා කෙනෙකුට මේ ගැන විස්තර කිරීමේදී විශේෂයෙන් කියන්න ඕන කරුණු ටිකක් ගැන අදහසක් දෙන්න.

--
Bimsara Walallawita
මගේ වෙබ් එක: My web: http://www.mytechnicals.info/
My blog: මගේ බ්ලොග් එක: http://sinhala.mytechnicals.info/
Follow me @ twitter : http://www.twitter.com/bwalallawita
ශ්‍රී ලාංකික අන්තර්ජාල ගනුදෙනුකරුවන්ගේ සංසදය: http://www.slicu.org
එහි බ්ලොග් අඩවිය: http://internetcustomerslk.blogspot.com
එහි ගූගල් සමූහය: http://groups.google.com/group/internetcustomerslk/





Milinda Arambawela

unread,
Feb 18, 2012, 10:41:12 AM2/18/12
to hanthana-...@googlegroups.com
2012/2/15 Bimsara Walallawita <bwalal...@gmail.com>:
> --
> -----------------------------------------------------------------------------------------------------------------------
>
> You received this message because you are subscribed Hanthana User Group.
> To post to this group, send email to hanthana-...@googlegroups.com
> To unsubscribe from this group, send email to
> hanthana-commun...@googlegroups.com
> For more options, visit this group at
> http://groups.google.com/group/hanthana-community?hl=en
>
> ඔබට මෙම ලිපිය ලැබෙන්නේ ඔබ හන්තාන පරිශීලක සමූහයට එක්වි ඇති නිසයි.
> මෙම සමූහයට ලිපියක් යැවීමට hanthana-...@googlegroups.com ඊමේල් ලිපිනය
> භාවිත කරන්න.
> මෙම සමූහයෙන් ඉවත් වීමට hanthana-commun...@googlegroups.com වෙත
> ලියන්න.
>
>
> ~ Feel The Freedom ~
> Web Site: http://www.hanthana.org
> Blog : http://blog.hanthana.org
> Identi.ca : http://identi.ca/hanthana
> Twitter : http://twitter.com/hanthana

AntiVirus
Free
Opensource
Online Help --- Hanthana Community.
Live Boot
Lots of Free Software.
Youtube help video.
software හොරෙකු නොවීම.

Danishka Navin

unread,
Feb 20, 2012, 1:47:53 AM2/20/12
to hanthana-...@googlegroups.com


2012/2/18 Milinda Arambawela <milinda...@gmail.com>

2012/2/15 Bimsara Walallawita <bwalal...@gmail.com>:
> හන්තාන ගැන නොදන්නා කෙනෙකුට මේ ගැන විස්තර කිරීමේදී විශේෂයෙන් කියන්න ඕන කරුණු
> ටිකක් ගැන අදහසක් දෙන්න.


  1. නොමිලේ ලබා ගත හැකි වීම
  2. ඉතා පහසුවෙන් භාවිත කළ හැකි වීම
  3. LiveDVD එකක් නිසා එකවර ස්ථාපනය කිරිමෙන් තොරව මුලින් තමන්ට ගැලපෙනවද කියලා බලන්න පුලුවන්
  4. හන්තාන ප්‍රජා සහාය (ඊමේල් හරහා)
  5. සිංහල සහ දෙමළ ඇතුලු  භාෂා 70 ක සහාය
  6. හන්තාන ප්‍රජාව විසින් නොමිලේ සිදුකරන වැඩසටහන්
  7. විශාල මෘදුකාංග එකතුවක්
  8. මව් බසින් ඇති උපදෙස්මාලව
  9. ස්ථාපන උපදෙස් විඩියෝ ආකාරයෙන් ද ඇත
  10. වෛරස් මඟින් ඇති හානිය ඉතා අවමයි
  11. ව්‍යාපෘතිය මඟින් ලැබෙන මෙහෙයුම් පද්ධතිය භාවිතයට පමණක් නොව ඊට දායක වීමට ඇති හැකියාව
  12. මිතුරන් අතරේ නොමිලේ බෙදා හැරීමට ඇති හැකියාව
  13. පාසැල් 15කට අධික සංඛ්‍යාවක භාවිත වීම සහ පාසැල් ICT විශය නිර්දේෂයට අදාල කොටස් ආවරණය කළ හැකි වීම
  14. කුඩා ළමයකුගෙ සිට වැඩිහිටියෙකු දක්වා වු පරිශීලක පරාසයක එදිනෙදා කටයුතු සඳහා යොදාගත හැකි වීම


 



--
Danishka Navin
http://danishkanavin.blogspot.com
http://twitter.com/danishkanavin
http://www.flickr.com/photos/danishkanavin/




Reply all
Reply to author
Forward
0 new messages