සිංහල සහ හිංදු අලුත් අවුරුද්දට හන්තාන ලිනක්ස්

15 views
Skip to first unread message

Danishka Navin

unread,
Apr 12, 2012, 12:25:39 AM4/12/12
to Hanthana Community
ඔබේ නිවසට එන නැහිතමිතුරන්ට විශේෂයෙන්ම පාසැල් සිසුන්, ගුරුවරුන්, සහ තොරතුරු තාක්ෂණය භාවිත කරන අයට,
හන්තාන ලිනක්ස් පිටපතක් අවුරුදු තිලිනයක් ලෙස මෙවරත් දෙන්න අමතක කරන්න එපා.

දැනට තිබෙන හන්තාන ලිනක්ස් කවරය සහන් විසින් වෙනස් කරලා තියෙනව.

ලොකු වියදමක් යන්නෙ නැති තිලිනයක්, එකම දේ කඩේට ගිහින් DVD ටිකක් අරගෙන එන්න කඩ වහන්න කලින්. ;-)

සැමට සුභ නව වසරක් වේවා!

ස්තුතියි,

Danishka Navin
http://danishkanavin.blogspot.com
http://twitter.com/danishkanavin
http://www.flickr.com/photos/danishkanavin/

Anushka lakmal

unread,
Apr 12, 2012, 12:31:10 AM4/12/12
to hanthana-...@googlegroups.com
අනේ අපෙනුත් ගන්නකෝ.. :-D

2012/4/12 Danishka Navin <dani...@gmail.com>

You received this message because you are subscribed Hanthana User Group.
To post to this group, send email to hanthana-...@googlegroups.com
To unsubscribe from this group, send email to
hanthana-commun...@googlegroups.com
For more options, visit this group at
http://groups.google.com/group/hanthana-community?hl=en

ඔබට මෙම ලිපිය ලැබෙන්නේ ඔබ හන්තාන පරිශීලක සමූහයට එක්වි ඇති නිසයි.
මෙම සමූහයට ලිපියක් යැවීමට hanthana-...@googlegroups.com ඊමේල් ලිපිනය භාවිත කරන්න.
මෙම සමූහයෙන් ඉවත් වීමට hanthana-commun...@googlegroups.com වෙත ලියන්න.

~ Feel The Freedom ~
Web Site: http://www.hanthana.org
Blog : http://blog.hanthana.org
Identi.ca : http://identi.ca/hanthana
Twitter : http://twitter.com/hanthana

PirateBunny
Blog :  http://freeanushka.blogspot.com/

Malinda Prasad - මාලින්ද ප්‍රසාද්

unread,
Apr 12, 2012, 12:32:23 AM4/12/12
to hanthana-...@googlegroups.com
එල එල.
කඩ වහන්න කලින් DVD ටිකක් ගන්න ඕනෙ
අනිව දෙනව කීප දෙනෙක්ට හරි..
Regards
Malinda Prasadමාලින්ද ප්‍රසාද්
www.malindaprasad.com | blog.malindaprasad.com

2012/4/12 Danishka Navin <dani...@gmail.com>

Bandula

unread,
Apr 12, 2012, 12:36:10 AM4/12/12
to hanthana-...@googlegroups.com
On Thursday, April 12, 2012 9:55:39 AM UTC+5:30, Danishka wrote:
> ඔබේ නිවසට එන නැහිතමිතුරන්ට විශේෂයෙන්ම පාසැල් සිසුන්, ගුරුවරුන්, සහ තොරතුරු තාක්ෂණය භාවිත කරන අයට,
> හන්තාන ලිනක්ස් පිටපතක් අවුරුදු තිලිනයක් ලෙස මෙවරත් දෙන්න අමතක කරන්න එපා.

> දැනට තිබෙන හන්තාන ලිනක්ස් කවරය සහන් විසින් වෙනස් කරලා තියෙනව.

> ලොකු වියදමක් යන්නෙ නැති තිලිනයක්, එකම දේ කඩේට ගිහින් DVD ටිකක් අරගෙන එන්න කඩ වහන්න කලින්. ;-)

> සැමට සුභ නව වසරක් වේවා!

> ස්තුතියි,

> Danishka Navin
> http://danishkanavin.blogspot.<WBR>com

> http://twitter.com/<WBR>danishkanavin
> http://www.flickr.com/photos/<WBR>danishkanavin/

අනිවා හොඳ අදහසක්!

isuru arunoda

unread,
Apr 12, 2012, 1:55:58 AM4/12/12
to hanthana-...@googlegroups.com
A good idea.wish you a Happy New Year too

priyadarshana

unread,
Apr 12, 2012, 9:16:41 AM4/12/12
to hanthana-...@googlegroups.com
ඔබටත් ලබන්නා වූ අළුත් අවුරුද්ද සුභම සුභ නව වසරක් වේවා!

2012/4/12 Danishka Navin <dani...@gmail.com>

Mahesh Mavinda

unread,
Apr 12, 2012, 10:52:45 AM4/12/12
to hanthana-...@googlegroups.com
WISH YOU ALL JOINED WITH HANTHANA LINUX COMMUNITY A HAPPY N PROSPEROUS NEW YEAR!!!

Saman Bandara herath

unread,
Apr 12, 2012, 11:33:39 AM4/12/12
to hanthana-...@googlegroups.com
ඔබ සැමටත් ලබන්නා වු නව වසර සුභම සුභ නව වසරක් වේවා !

සමන් හේරත්

On Thu, Apr 12, 2012 at 8:22 PM, Mahesh Mavinda <mahesh...@gmail.com> wrote:
WISH YOU ALL JOINED WITH HANTHANA LINUX COMMUNITY A HAPPY N PROSPEROUS NEW YEAR!!!

You received this message because you are subscribed Hanthana User Group.
To post to this group, send email to hanthana-...@googlegroups.com
To unsubscribe from this group, send email to
hanthana-commun...@googlegroups.com
For more options, visit this group at
http://groups.google.com/group/hanthana-community?hl=en

ඔබට මෙම ලිපිය ලැබෙන්නේ ඔබ හන්තාන පරිශීලක සමූහයට එක්වි ඇති නිසයි.
මෙම සමූහයට ලිපියක් යැවීමට hanthana-...@googlegroups.com ඊමේල් ලිපිනය භාවිත කරන්න.
මෙම සමූහයෙන් ඉවත් වීමට hanthana-commun...@googlegroups.com වෙත ලියන්න.

~ Feel The Freedom ~
Web Site: http://www.hanthana.org
Blog : http://blog.hanthana.org
Identi.ca : http://identi.ca/hanthana
Twitter : http://twitter.com/hanthana

H.M.D.S.B.Herath
සමන් බණ්ඩාර හේරත්
ICT Teacher - ගෝණිගොඩ ශ්‍රී පියරතන මධ්‍ය මහා විද්‍යාලය

Email :- hmdsb....@gmail.com
Blog :- samanbandaraherath.blogspot.com
web :- spmmv.sch.lk

Danishka Navin

unread,
Apr 12, 2012, 11:43:43 AM4/12/12
to hanthana-...@googlegroups.com
අවශ්‍ය අය මේ ලින්ක් දෙකෙන් එකකින් හන්තාන 15 සඳහා අදාල DVD කෙස් එක සඳහා නිර්මාණය ලබා ගන්න

http://sourceforge.net/projects/hanthana/files/15/15.5/hanthana_15.5dvd_box_design.pdf/download

http://distro.ibiblio.org/hanthana/artworks/dvdcovers/h15/dvd_box_design/hanthana_15.5dvd_box_design.pdf

2012/4/12 Saman Bandara herath <hmdsb....@gmail.com>

Manjula Lakmal

unread,
Apr 12, 2012, 7:25:17 PM4/12/12
to hanthana-...@googlegroups.com
අනිවා කරනවා ඩනිෂ්ක

2012/4/12 Danishka Navin <dani...@gmail.com>

Thejan Rajapakshe

unread,
Apr 12, 2012, 11:42:26 PM4/12/12
to hanthana-...@googlegroups.com
ලබන්නාවූ සිංහල හා හින්දු අළුත් අවුරුද්ද ඔබ සැමට කිරියෙන් පැණියෙන් ඉතිරෙන සුභම සුභ අළුත් අවුරුද්දක් වේවා!!!

2012/4/13 Manjula Lakmal <lokk...@gmail.com>

Best regards,
Thejan Rajapakshe

Sanjeewa Thrimawithana

unread,
Apr 13, 2012, 12:11:35 AM4/13/12
to hanthana-...@googlegroups.com
සුභ අළුත් අවුරුද්දක් වේවා.
ඔබ සැමට

2012/4/13 Thejan Rajapakshe <coder...@gmail.com>

Samith Samaraweera

unread,
Apr 13, 2012, 8:31:56 AM4/13/12
to hanthana-...@googlegroups.com
ඔබ සියලු දෙනාටමත් ලබන්නාවූ අලුත් අවුරුද්ද සුබ අලුත් අවුරුද්දක් වේවා,,,...!!!

2012/4/13 Sanjeewa Thrimawithana <sant...@gmail.com>

Bimsara Walallawita

unread,
Apr 13, 2012, 10:13:00 AM4/13/12
to hanthana-...@googlegroups.com
ඔන්න මමනම් cousins ලා ඔක්කොටම ඩීවිඩී එක ගානේ දුන්නා
Bimsara Walallawita
මගේ වෙබ් එක: My web: http://www.mytechnicals.info/
My blog: මගේ බ්ලොග් එක: http://sinhala.mytechnicals.info/
Follow me @ twitter : http://www.twitter.com/bwalallawita
ශ්‍රී ලාංකික අන්තර්ජාල ගනුදෙනුකරුවන්ගේ සංසදය: http://www.slicu.org
එහි බ්ලොග් අඩවිය: http://internetcustomerslk.blogspot.com
එහි ගූගල් සමූහය: http://groups.google.com/group/internetcustomerslk/

Sahan Weerasinghe

unread,
Apr 13, 2012, 1:57:55 PM4/13/12
to hanthana-...@googlegroups.com
හන්නාන සියල්ලන්ටම ලැබුවාවූ නව වසර කිරියෙන් පැනියෙන් ඉතිරෙන සුභම සුභ නව වසරක් වේවා.....!!
මටනං ඉතිං 16 වෙනිදා පහුවෙලා තමා දෙන්න වෙන්නෙ.... වැඩට ගියාම.

On Thursday, April 12, 2012 9:55:39 AM UTC+5:30, Danishka wrote:

B.U.RATHNAYAKA

unread,
Apr 15, 2012, 9:03:56 AM4/15/12
to hanthana-...@googlegroups.com
හන්තානෙ හැමෝටම සුභ නව වසරක්!

ROSHAN DASSANAYAKA

unread,
Apr 22, 2012, 1:18:26 PM4/22/12
to hanthana-...@googlegroups.com

හන්තාන පවුලේ සැමට සුභම සුභ නව වසරක් වෙවා......
Reply all
Reply to author
Forward
0 new messages