මම පලමුවෙන්ම mysql හා apachee service on කර ගෙන තියෙන්නේ. ඒක වැඩ කරනවා. ඒත් මම හදපු web page එක localhost මගින් වැඩ කරන්න නම් එය www root එකට copy කරන්න ඕන නේද? ඒක copy කර ගන්නේ කොහොමද කියලා කවුරු හරි ලියලා එවනවද?
බි.කේ.එල්.සංජිව
--
-----------------------------------------------------------------------------------------------------------------------
You received this message because you are subscribed Hanthana User Group.
To post to this group, send email to hanthana-...@googlegroups.com
To unsubscribe from this group, send email to
hanthana-commun...@googlegroups.com
For more options, visit this group at
http://groups.google.com/group/hanthana-community?hl=en
ඔබට මෙම ලිපිය ලැබෙන්නේ ඔබ හන්තාන පරිශීලක සමූහයට එක්වි ඇති නිසයි.
මෙම සමූහයට ලිපියක් යැවීමට hanthana-...@googlegroups.com ඊමේල් ලිපිනය භාවිත කරන්න.
මෙම සමූහයෙන් ඉවත් වීමට hanthana-commun...@googlegroups.com වෙත ලියන්න.
~ Feel The Freedom ~
Web Site: http://www.hanthana.org
Blog : http://blog.hanthana.org
Identi.ca : http://identi.ca/hanthana
Twitter : http://twitter.com/hanthana

/var/www/html
එකට paste කරන්න බැහැ. paste එක active වෙලා පෙන්නන්නේ නැහැ. මෙය copy කිරිමට terminal එක හරහාම යන්න ඕනද? ඒ සදහා අවශ්‍ය command ලියලා එවන්න.
මම mysql හා apachee service on කර ගෙන තියෙන්නේ. ඒක වැඩ කරනවා. නමුත් මට අවශ්‍ය මම හදපු web page එක localhost මගින් වැඩ කරන්න. ඒ සදහා තාරක මට පහත ලිපිනය එවා තිබුනා. නමුත් ඒ කිව ලෙස index file එක copy කරලා/var/www/html

http://kpgtharaka.blogspot.com/2009/06/blog-post_05.html
--
-----------------------------------------------------------------------------------------------------------------------
You received this message because you are subscribed Hanthana User Group.
To post to this group, send email to hanthana-...@googlegroups.com
To unsubscribe from this group, send email to
hanthana-commun...@googlegroups.com
For more options, visit this group at
http://groups.google.com/group/hanthana-community?hl=en
ඔබට මෙම ලිපිය ලැබෙන්නේ ඔබ හන්තාන පරිශීලක සමූහයට එක්වි ඇති නිසයි.
මෙම සමූහයට ලිපියක් යැවීමට hanthana-...@googlegroups.com ඊමේල් ලිපිනය භාවිත කරන්න.
මෙම සමූහයෙන් ඉවත් වීමට hanthana-commun...@googlegroups.com වෙත ලියන්න.
~ Feel The Freedom ~
Web Site: http://www.hanthana.org
Blog : http://blog.hanthana.org
Identi.ca : http://identi.ca/hanthana
Twitter : http://twitter.com/hanthana
ඕක ටර්මිනල් එකෙන්ම කොපි කරන එක ලේසි උනාට, ටර්මිනල් එක එච්චර පුරුදු නැති කෙනෙක්ටනන් වදයක් වෙන්න පුලුවන්, ඒ හින්ද ඔයාගෙ යූස එකවුන්ට් එකට ලෝකල් හොස්ට් එකේ ඩොකියුමන්ට් රූට් එකට ප්රමිශන් වෙනස් කලා නන් හරි, ACL වලින් ලේසියෙන්ම ඔය වැඩේ ගොඩ දාගන්න පුලුවන්# su -# setfacl u:<YOURUSERNAME>:rwx /var/www/html