localhost එකක් සාදා ගැනිම

5 views
Skip to first unread message

Lalantha Sanjeewa

unread,
Feb 23, 2012, 11:42:34 PM2/23/12
to hanthana-community
 මම පලමුවෙන්ම mysql හා apachee service on කර ගෙන තියෙන්නේ. ඒක වැඩ කරනවා. ඒත් මම හදපු web page එක localhost මගින් වැඩ කරන්න නම් එය www root එකට copy කරන්න ඕන නේද? ඒක copy කර ගන්නේ කොහොමද කියලා කවුරු හරි ලියලා එවනවද?

බි.කේ.එල්.සංජිව

Gayan Tharaka

unread,
Feb 23, 2012, 11:49:57 PM2/23/12
to hanthana-...@googlegroups.com
මෙය උදව්වක් වේ යැයි සිතමි
 මම පලමුවෙන්ම mysql හා apachee service on කර ගෙන තියෙන්නේ. ඒක වැඩ කරනවා. ඒත් මම හදපු web page එක localhost මගින් වැඩ කරන්න නම් එය www root එකට copy කරන්න ඕන නේද? ඒක copy කර ගන්නේ කොහොමද කියලා කවුරු හරි ලියලා එවනවද?

බි.කේ.එල්.සංජිව

--
-----------------------------------------------------------------------------------------------------------------------
 
You received this message because you are subscribed Hanthana User Group.
To post to this group, send email to hanthana-...@googlegroups.com
To unsubscribe from this group, send email to
hanthana-commun...@googlegroups.com
For more options, visit this group at
http://groups.google.com/group/hanthana-community?hl=en
 
ඔබට මෙම ලිපිය ලැබෙන්නේ ඔබ හන්තාන පරිශීලක සමූහයට එක්වි ඇති නිසයි.
මෙම සමූහයට ලිපියක් යැවීමට hanthana-...@googlegroups.com ඊමේල් ලිපිනය භාවිත කරන්න.
මෙම සමූහයෙන් ඉවත් වීමට hanthana-commun...@googlegroups.com වෙත ලියන්න.
 
 
~ Feel The Freedom ~
Web Site: http://www.hanthana.org
Blog : http://blog.hanthana.org
Identi.ca : http://identi.ca/hanthana
Twitter : http://twitter.com/hanthana



--
Best Regards
K.P.Gayan Tharaka

[websites]
www.tharakaonline.info
www.hanthana.org
www.batapola.net

[sinhala-blog]
www.kpgtharaka.blogspot.com

Danishka Navin

unread,
Feb 24, 2012, 12:02:55 AM2/24/12
to hanthana-...@googlegroups.com


2012/2/24 Lalantha Sanjeewa <proudo...@gmail.com>

 මම පලමුවෙන්ම mysql හා apachee service on කර ගෙන තියෙන්නේ. ඒක වැඩ කරනවා. ඒත් මම හදපු web page එක localhost මගින් වැඩ කරන්න නම් එය www root එකට copy කරන්න ඕන නේද? ඒක copy කර ගන්නේ කොහොමද කියලා කවුරු හරි ලියලා එවනවද?

වෙන තැනක ඉදන් සිම්බලික් ලින්ක් එකක් යෙදිමෙන් වැඩ කරන්නත් පුලුවන්.
සාමාන්‍යන් DocumentRoot  එකට දාන්න හැකි නම් හොදයි.

මුලින්ම බලන්න ඔනා ඇපාචි වැඩ නම් welcome page එක එනවද කියලා එකෙන් හරියටම apache වැඩද බලාගන්න පුලුවන්.
ඉන්පසුව කන්ටෙන්ට් දාන්න.




බි.කේ.එල්.සංජිව

--
-----------------------------------------------------------------------------------------------------------------------
 
You received this message because you are subscribed Hanthana User Group.
To post to this group, send email to hanthana-...@googlegroups.com
To unsubscribe from this group, send email to
hanthana-commun...@googlegroups.com
For more options, visit this group at
http://groups.google.com/group/hanthana-community?hl=en
 
ඔබට මෙම ලිපිය ලැබෙන්නේ ඔබ හන්තාන පරිශීලක සමූහයට එක්වි ඇති නිසයි.
මෙම සමූහයට ලිපියක් යැවීමට hanthana-...@googlegroups.com ඊමේල් ලිපිනය භාවිත කරන්න.
මෙම සමූහයෙන් ඉවත් වීමට hanthana-commun...@googlegroups.com වෙත ලියන්න.
 
 
~ Feel The Freedom ~
Web Site: http://www.hanthana.org
Blog : http://blog.hanthana.org
Identi.ca : http://identi.ca/hanthana
Twitter : http://twitter.com/hanthana



--
Danishka Navin
http://danishkanavin.blogspot.com
http://twitter.com/danishkanavin
http://www.flickr.com/photos/danishkanavin/




Lalantha Sanjeewa

unread,
Feb 24, 2012, 7:07:56 AM2/24/12
to hanthana-...@googlegroups.com

මම mysql හා apachee service on කර ගෙන තියෙන්නේ. ඒක වැඩ කරනවා. නමුත් මට අවශ්‍ය මම හදපු web page එක localhost මගින් වැඩ කරන්න. ඒ සදහා තාරක මට පහත ලිපිනය එවා තිබුනා. නමුත් ඒ කිව ලෙස index file එක copy කරලා /var/www/html එකට paste කරන්න බැහැ. paste එක active වෙලා පෙන්නන්නේ නැහැ. මෙය copy කිරිමට terminal එක හරහාම යන්න ඕනද? ඒ සදහා අවශ්‍ය command ලියලා එවන්න. 

http://kpgtharaka.blogspot.com/2009/06/blog-post_05.html

The_Ace

unread,
Feb 24, 2012, 7:13:44 AM2/24/12
to hanthana-...@googlegroups.com


2012/2/24 Lalantha Sanjeewa <proudo...@gmail.com>


මම mysql හා apachee service on කර ගෙන තියෙන්නේ. ඒක වැඩ කරනවා. නමුත් මට අවශ්‍ය මම හදපු web page එක localhost මගින් වැඩ කරන්න. ඒ සදහා තාරක මට පහත ලිපිනය එවා තිබුනා. නමුත් ඒ කිව ලෙස index file එක copy කරලා /var/www/html එකට paste කරන්න බැහැ. paste එක active වෙලා පෙන්නන්නේ නැහැ. මෙය copy කිරිමට terminal එක හරහාම යන්න ඕනද? ඒ සදහා අවශ්‍ය command ලියලා එවන්න.


su root

cp -R /path/to/website/*  /var/www/html/

Hanthana Linux

unread,
Feb 24, 2012, 7:14:20 AM2/24/12
to hanthana-...@googlegroups.com
මම නම් අනුමත කරන්නේ ටර්මිනල් එක හරහා කොපි කරන එක. ඒක පහසුයි.


2012/2/24 Lalantha Sanjeewa <proudo...@gmail.com>

මම mysql හා apachee service on කර ගෙන තියෙන්නේ. ඒක වැඩ කරනවා. නමුත් මට අවශ්‍ය මම හදපු web page එක localhost මගින් වැඩ කරන්න. ඒ සදහා තාරක මට පහත ලිපිනය එවා තිබුනා. නමුත් ඒ කිව ලෙස index file එක copy කරලා /var/www/html එකට paste කරන්න බැහැ. paste එක active වෙලා පෙන්නන්නේ නැහැ. මෙය copy කිරිමට terminal එක හරහාම යන්න ඕනද? ඒ සදහා අවශ්‍ය command ලියලා එවන්න. 

http://kpgtharaka.blogspot.com/2009/06/blog-post_05.html

--
-----------------------------------------------------------------------------------------------------------------------
 
You received this message because you are subscribed Hanthana User Group.
To post to this group, send email to hanthana-...@googlegroups.com
To unsubscribe from this group, send email to
hanthana-commun...@googlegroups.com
For more options, visit this group at
http://groups.google.com/group/hanthana-community?hl=en
 
ඔබට මෙම ලිපිය ලැබෙන්නේ ඔබ හන්තාන පරිශීලක සමූහයට එක්වි ඇති නිසයි.
මෙම සමූහයට ලිපියක් යැවීමට hanthana-...@googlegroups.com ඊමේල් ලිපිනය භාවිත කරන්න.
මෙම සමූහයෙන් ඉවත් වීමට hanthana-commun...@googlegroups.com වෙත ලියන්න.
 
 
~ Feel The Freedom ~
Web Site: http://www.hanthana.org
Blog : http://blog.hanthana.org
Identi.ca : http://identi.ca/hanthana
Twitter : http://twitter.com/hanthana

Gayan Tharaka

unread,
Feb 24, 2012, 10:28:46 AM2/24/12
to hanthana-...@googlegroups.com
ටර්මිනල් එකෙන් තමා මමත් කොපි කලේ.
රූට් ලෙස ලොග් වෙලා කොපි කරන්න. එතකොට පුලුවනි.
ඒක තමා ලේසිම විදිය.. නැතිනම් Security අයින් කරන්න වෙනවනේ

2012/2/24 Hanthana Linux <in...@hanthana.org>



--

Hasitha Jayasooriya

unread,
Feb 26, 2012, 7:56:00 AM2/26/12
to hanthana-...@googlegroups.com
ඕක ටර්මිනල් එකෙන්ම කොපි කරන එක ලේසි උනාට, ටර්මිනල් එක එච්චර පුරුදු නැති කෙනෙක්ටනන් වදයක් වෙන්න පුලුවන්, ඒ හින්ද ඔයාගෙ යූස එකවුන්ට් එකට ලෝකල් හොස්ට් එකේ ඩොකියුමන්ට් රූට් එකට ප්‍රමිශන් වෙනස් කලා නන් හරි, ACL වලින් ලේසියෙන්ම ඔය වැඩේ ගොඩ දාගන්න පුලුවන්

# su -

# setfacl u:<YOURUSERNAME>:rwx /var/www/html

:-)

2012/2/24 Gayan Tharaka <kpgth...@gmail.com>



--
Best Regards,
Hasitha Jayasooriya
System Administrator at OpenEd


Danishka Navin

unread,
Feb 26, 2012, 2:40:08 PM2/26/12
to hanthana-...@googlegroups.com


2012/2/26 Hasitha Jayasooriya <m...@hasitha.org>

ඕක ටර්මිනල් එකෙන්ම කොපි කරන එක ලේසි උනාට, ටර්මිනල් එක එච්චර පුරුදු නැති කෙනෙක්ටනන් වදයක් වෙන්න පුලුවන්, ඒ හින්ද ඔයාගෙ යූස එකවුන්ට් එකට ලෝකල් හොස්ට් එකේ ඩොකියුමන්ට් රූට් එකට ප්‍රමිශන් වෙනස් කලා නන් හරි, ACL වලින් ලේසියෙන්ම ඔය වැඩේ ගොඩ දාගන්න පුලුවන්

# su -

# setfacl u:<YOURUSERNAME>:rwx /var/www/html


you have to enable ACL before
so, this is gonna screw his linux life ;-)  if he is a not familiar
http://twitter.com/danishkanavin
http://www.flickr.com/photos/danishkanavin/




Lalantha Sanjeewa

unread,
Mar 1, 2012, 8:44:04 AM3/1/12
to hanthana-...@googlegroups.com
මම ටර්මිනල් එක හරහා වෙබ් පිටුව කොපි කර ගත්තා. මට උදව් කර ඔබ සැම සියඑ දෙනාටම මාගේ ස්තුතිය පිරිනමමි.
සංජිව
Reply all
Reply to author
Forward
0 new messages