How to unstall All Games in Hanthana 15

8 views
Skip to first unread message

Lakshman Thilakarathna

unread,
Mar 29, 2012, 8:21:44 PM3/29/12
to Hanthana Community, Danishka Navin
පරිගණක 20 ක හන්තාන 15 හි ඇති සියළුම ක්‍රීඩා (Games)(tux typing හා
chess හැර) ඉවත් කිරීමට අවශ්‍යව ඇත. ඒ සදහා එක්එක් පැකේජයේ නම් නොදන්නා
බැවින් අපහසුතාවයට පත්ව සිටිමි. සහය වන්න.
system tools--> Add/remove software තුලට ගොස් Games යන්න ලබා දුන් විට
කිසිම සහයක් නොලැබුණි.

--
ලක්ෂ්මන් තිලකරත්න
කළමණාකරු
ශ්‍රී ධීරානන්ද නැණසල
තැඹිලිගස්මුල්ල-මාකොල

priyadarshana

unread,
Mar 29, 2012, 10:16:36 PM3/29/12
to hanthana-...@googlegroups.com
මේ සදහා පළමුව ටර්මිනල් හි රූට් යූසර් ලෙස ලොගින් වෙන්න.

ඉන් පසු පහත කොටස එහි ටයිප් කර එන්ටර් කරන්න. අවශ්‍ය නම් මේ කොටස කොපි පේස්ට් කරන්න. ඔබගේ අවශ්‍යතාවය සම්පූර්ණ වෙයි.
ඉන් පසු දෙවරක් exit ටයිප් කර ටර්මිනල් එකෙන් ඉවත් වන්න.

rpm -e gcompris childsplay frozen-bubble supertuxkart supertuxkart-data extremetuxracer freecol freecol-manual zaz neverball netpanzer FlightGear FlightGear-Atlas FlightGear-data foobillard gnome-games lincity-ng lincity-ng-data



2012/3/30 Lakshman Thilakarathna <laxdhee...@gmail.com>
--
-----------------------------------------------------------------------------------------------------------------------

You received this message because you are subscribed Hanthana User Group.
To post to this group, send email to hanthana-...@googlegroups.com
To unsubscribe from this group, send email to
hanthana-commun...@googlegroups.com
For more options, visit this group at
http://groups.google.com/group/hanthana-community?hl=en

ඔබට මෙම ලිපිය ලැබෙන්නේ ඔබ හන්තාන පරිශීලක සමූහයට එක්වි ඇති නිසයි.
මෙම සමූහයට ලිපියක් යැවීමට hanthana-...@googlegroups.com ඊමේල් ලිපිනය භාවිත කරන්න.
මෙම සමූහයෙන් ඉවත් වීමට hanthana-commun...@googlegroups.com වෙත ලියන්න.


  ~ Feel The Freedom ~
Web Site: http://www.hanthana.org
Blog       : http://blog.hanthana.org
Identi.ca : http://identi.ca/hanthana
Twitter    : http://twitter.com/hanthana

Lakshman Thilakarathna

unread,
Mar 29, 2012, 10:53:07 PM3/29/12
to hanthana-...@googlegroups.com
ස්තුතියි ඔබගේ උදව්වට

ඒත් මට අවශ්‍ය පහත සදහන් Games යටතේ ඇති මෘදුකාංග ඉවත් කර ගැනීමටයි
  • AisleRiot Solitaire
  • DeSmuMe(Gtk-Glade)
  • FlightGear
  • FooBillard
  • Freeciv
  • Freeciv Server
  • Freecol
  • FroZen Bubble
  • gbrairry
  • logno
  • Lincity-NG
  • Mines
  • NetPanzer
  • Neverball
  • NeverPult
  • PySolclubEdition
  • SwellFoop
  • WineMine
  • Zaz


කෙටියෙන්ම කිව්වොත් හන්තාන 15 හි Games යටතේ ඇති සියල්ලම පාහේ (TuxTyping හා Chess හැර) ඉවත් කර ගත යුතුයි.


childsply, G comparis අත්‍යවශ්‍යයෙන්ම තිබිය යුතුයි( ඉවත් නොවිය යුතුයි)
මෙම උත්සාහය ප්‍රාථමික දරුවන්ට අධ්‍යාපන මෘදුකාංග ඇතුලත් පරිගණකයක් සකස් කර දීමටයි.

Games තිබුණ හොත් නිරායාසයෙන්ම ඒවාට දරුවන් යොමුවන බැවින් ඒවා ඉවත් කිරීමට අදහස් කලේ.

Lakshman Thilakarathna

unread,
Mar 29, 2012, 10:56:47 PM3/29/12
to hanthana-...@googlegroups.com

ඉවත් කල යුතු වන්නේ අමුණා ඇති පින්තුරයේ ඇති ටිකයි

Screenshot.png

Gayan Tharaka

unread,
Mar 30, 2012, 12:02:35 AM3/30/12
to hanthana-...@googlegroups.com
Add Remove Software එකෙහි ඉහල ඇති Search box එකේ අදාල නම ටයිප් කර බලන්න  tick එකක් දමා ඇත්තේ ස්ථාපිත පැකේජයන්ට පමණයි.
නැතිනම් Filters මගින් only installed තේරීමෙනුත් ස්ථාපිත පැකේජයන් පමණක් පෙන්වනු ඇත.

2012/3/30 Lakshman Thilakarathna <laxdhee...@gmail.com>

ඉවත් කල යුතු වන්නේ අමුණා ඇති පින්තුරයේ ඇති ටිකයි

--
-----------------------------------------------------------------------------------------------------------------------
 
You received this message because you are subscribed Hanthana User Group.
To post to this group, send email to hanthana-...@googlegroups.com
To unsubscribe from this group, send email to
hanthana-commun...@googlegroups.com
For more options, visit this group at
http://groups.google.com/group/hanthana-community?hl=en
 
ඔබට මෙම ලිපිය ලැබෙන්නේ ඔබ හන්තාන පරිශීලක සමූහයට එක්වි ඇති නිසයි.
මෙම සමූහයට ලිපියක් යැවීමට hanthana-...@googlegroups.com ඊමේල් ලිපිනය භාවිත කරන්න.
මෙම සමූහයෙන් ඉවත් වීමට hanthana-commun...@googlegroups.com වෙත ලියන්න.
 
 
~ Feel The Freedom ~
Web Site: http://www.hanthana.org
Blog : http://blog.hanthana.org
Identi.ca : http://identi.ca/hanthana
Twitter : http://twitter.com/hanthana



--
Best Regards
K.P.Gayan Tharaka

[websites]
www.tharakaonline.info
www.hanthana.org
www.batapola.net

[sinhala-blog]
www.kpgtharaka.blogspot.com

priyadarshana

unread,
Mar 30, 2012, 4:10:05 AM3/30/12
to hanthana-...@googlegroups.com
හරි ඔබගේ අවශ්‍යතාවය තමයි මම ඉෂ්ඨකළේ. ඔබට වගේම මටත් අවශ්‍යව තිබුණා සියළුම ගේම්ස් අයින් කරන්න. ටක්ස් ටයිප් හා පීවයිචෙස් හැර ඉතින් මම පස්සේ වෙන්නෙ මොකද්ද කියල කියල දෙන්නම්. බය නැතිව මම කියපු කමාන්ඩ් එක ටර්මිනල් එකේ ටයිප් කරලා ගේම්ස් ඔක්කොම අයින් වෙලා නැද්ද බලන්න. ඇත්තෙන්ම මෙහි රහසක් නැහැ. ආර්පීඑම් කියන්නේ රිපෝ පැකේජ් මැනේජර් කියන එකයි. අඩු කිරීමේ ලකුණෙන් හා ඊ වලින් කියන්නේ ඉරේස් කියන එකයි. ස්පේස් එක බැගින් තබා ඇත්තේ ඉවත් කළ යුතු සියළුම පැකේජ වල නම් තමයි. මේක මට හොයා ගන්න ගොඩක් කල් ගියා. ඒත් කියල දෙන්න විනාඩියක් යන්නේ නැහැ. කොහොම වුනත් මේක තමා පහසුම හා අඩුම මහන්සියක් ඇති ක්‍රමය මා දන්නා තරමින්. ස්තූතියි. 

2012/3/30 Gayan Tharaka <kpgth...@gmail.com>

H.P.T. Priyadarshana

unread,
Mar 30, 2012, 4:49:24 AM3/30/12
to hanthana-...@googlegroups.com
ඔබ කියපු ඉවත් නොකල යුතු පැකේජ් දෙක මම දැක්කේ නැහැ. ඒදෙක ඉතිරි කර ගන්න ඕන නම් පහත ලෙස ටයිප් කරන්න. සුභ දවසක් 
rpm -e  frozen-bubble supertuxkart supertuxkart-data extremetuxracer freecol freecol-manual zaz neverball netpanzer FlightGear FlightGear-Atlas FlightGear-data foobillard gnome-games lincity-ng lincity-ng-data

On Friday, March 30, 2012 1:40:05 PM UTC+5:30, H.P.T. Priyadarshana wrote:
හරි ඔබගේ අවශ්‍යතාවය තමයි මම ඉෂ්ඨකළේ. ඔබට වගේම මටත් අවශ්‍යව තිබුණා සියළුම ගේම්ස් අයින් කරන්න. ටක්ස් ටයිප් හා පීවයිචෙස් හැර ඉතින් මම පස්සේ වෙන්නෙ මොකද්ද කියල කියල දෙන්නම්. බය නැතිව මම කියපු කමාන්ඩ් එක ටර්මිනල් එකේ ටයිප් කරලා ගේම්ස් ඔක්කොම අයින් වෙලා නැද්ද බලන්න. ඇත්තෙන්ම මෙහි රහසක් නැහැ. ආර්පීඑම් කියන්නේ රිපෝ පැකේජ් මැනේජර් කියන එකයි. අඩු කිරීමේ ලකුණෙන් හා ඊ වලින් කියන්නේ ඉරේස් කියන එකයි. ස්පේස් එක බැගින් තබා ඇත්තේ ඉවත් කළ යුතු සියළුම පැකේජ වල නම් තමයි. මේක මට හොයා ගන්න ගොඩක් කල් ගියා. ඒත් කියල දෙන්න විනාඩියක් යන්නේ නැහැ. කොහොම වුනත් මේක තමා පහසුම හා අඩුම මහන්සියක් ඇති ක්‍රමය මා දන්නා තරමින්. ස්තූතියි. 

2012/3/30 Gayan Tharaka <kpgth...@gmail.com>
Add Remove Software එකෙහි ඉහල ඇති Search box එකේ අදාල නම ටයිප් කර බලන්න  tick එකක් දමා ඇත්තේ ස්ථාපිත පැකේජයන්ට පමණයි.
නැතිනම් Filters මගින් only installed තේරීමෙනුත් ස්ථාපිත පැකේජයන් පමණක් පෙන්වනු ඇත.


2012/3/30 Lakshman Thilakarathna <laxdhee...@gmail.com>

ඉවත් කල යුතු වන්නේ අමුණා ඇති පින්තුරයේ ඇති ටිකයි


--
-----------------------------------------------------------------------------------------------------------------------
 
You received this message because you are subscribed Hanthana User Group.
To post to this group, send email to hanthana-community@googlegroups.com

To unsubscribe from this group, send email to

For more options, visit this group at
http://groups.google.com/group/hanthana-community?hl=en
 
ඔබට මෙම ලිපිය ලැබෙන්නේ ඔබ හන්තාන පරිශීලක සමූහයට එක්වි ඇති නිසයි.
මෙම සමූහයට ලිපියක් යැවීමට hanthana-community@googlegroups.com ඊමේල් ලිපිනය භාවිත කරන්න.
මෙම සමූහයෙන් ඉවත් වීමට hanthana-community+unsub...@googlegroups.com වෙත ලියන්න.

 
 
~ Feel The Freedom ~
Web Site: http://www.hanthana.org
Blog : http://blog.hanthana.org
Identi.ca : http://identi.ca/hanthana
Twitter : http://twitter.com/hanthana
--
Best Regards
K.P.Gayan Tharaka

[websites]
www.tharakaonline.info
www.hanthana.org
www.batapola.net

[sinhala-blog]
www.kpgtharaka.blogspot.com

--
-----------------------------------------------------------------------------------------------------------------------
 
You received this message because you are subscribed Hanthana User Group.
To post to this group, send email to hanthana-community@googlegroups.com

To unsubscribe from this group, send email to

For more options, visit this group at
http://groups.google.com/group/hanthana-community?hl=en
 
ඔබට මෙම ලිපිය ලැබෙන්නේ ඔබ හන්තාන පරිශීලක සමූහයට එක්වි ඇති නිසයි.
මෙම සමූහයට ලිපියක් යැවීමට hanthana-community@googlegroups.com ඊමේල් ලිපිනය භාවිත කරන්න.
මෙම සමූහයෙන් ඉවත් වීමට hanthana-community+unsub...@googlegroups.com වෙත ලියන්න.

Lakshman Thilakarathna

unread,
Mar 30, 2012, 7:48:50 AM3/30/12
to hanthana-...@googlegroups.com
බොහොම ස්තුතියි

මේ වන විට තත්වය මෙහෙමයි

මෙන්න මේවා තවත් ඉතුරු වෙලා තියෙනවා
  • DeSmuME (Gtk-Gkde)
  • Extreme Tuxracer
  • Freeciv
  • Freeciv Server
  • Frozen Bubble
  • gbrainy
  • Neverball
  • Neverput
  • PySol Fan Club Edition
  • WineMine
  • Zaz

මම කලේ ටර්මිනල් එකේ අර කමාන්ඩ් එක පේස්ට් කල එකයි

Screenshot.png
Reply all
Reply to author
Forward
0 new messages