හන්තාන ව්‍යාපෘතිය සඳහා දායකත්වය දැක්වීම

14 views
Skip to first unread message

Danishka Navin

unread,
Apr 27, 2012, 12:09:43 PM4/27/12
to Hanthana Community
හන්තාන ව්‍යාපෘතියෙ අතවශ්‍ය කටයුත්තක් සඳහා දායකත් වය අවශ්‍යව ඇත.
තම කාලය හන්තාන ව්‍යාපෘතිය වෙනුවෙන් සතියක් පමණ දායක කළ හැකි,
සාමාන්‍ය පරිගණක තාක්ෂණික දැණුමක් සහිත සහ අන්තර්ජාලය ඇති කෙනෙක් දන්වන්න.

ස්තුතියි,
--
Danishka Navin
http://danishkanavin.blogspot.com
http://twitter.com/danishkanavin
http://www.flickr.com/photos/danishkanavin/




Milinda Arambawela

unread,
Apr 27, 2012, 12:41:11 PM4/27/12
to hanthana-...@googlegroups.com
2012/4/27 Danishka Navin <dani...@gmail.com>:
> --
> -----------------------------------------------------------------------------------------------------------------------
>
> You received this message because you are subscribed Hanthana User Group.
> To post to this group, send email to hanthana-...@googlegroups.com
> To unsubscribe from this group, send email to
> hanthana-commun...@googlegroups.com
> For more options, visit this group at
> http://groups.google.com/group/hanthana-community?hl=en
>
> ඔබට මෙම ලිපිය ලැබෙන්නේ ඔබ හන්තාන පරිශීලක සමූහයට එක්වි ඇති නිසයි.
> මෙම සමූහයට ලිපියක් යැවීමට hanthana-...@googlegroups.com ඊමේල් ලිපිනය
> භාවිත කරන්න.
> මෙම සමූහයෙන් ඉවත් වීමට hanthana-commun...@googlegroups.com වෙත
> ලියන්න.
>
>
> ~ Feel The Freedom ~
> Web Site: http://www.hanthana.org
> Blog : http://blog.hanthana.org
> Identi.ca : http://identi.ca/hanthana
> Twitter : http://twitter.com/hanthana

පුලුවන්නම් කරන්න බලන්නම්. අකුණු ප්‍රශ්නත් තියෙනවානේ.

Thejan Rajapakshe

unread,
Apr 28, 2012, 12:02:06 PM4/28/12
to hanthana-...@googlegroups.com
මොකක්ද කරන්න තියෙන්නේ???

2012/4/27 Milinda Arambawela <milinda...@gmail.com>



--
Best regards,
Thejan Rajapakshe

Danishka Navin

unread,
Apr 28, 2012, 12:43:36 PM4/28/12
to hanthana-...@googlegroups.com
කරන්න තියෙන දේ තෙජාන්ට සහ මිලින්දට පුද්ගලිකව කිව්වා


2012/4/28 Thejan Rajapakshe <coder...@gmail.com>

manjula lakmal

unread,
Apr 28, 2012, 8:54:55 PM4/28/12
to hanthana-...@googlegroups.com
රාත්‍රි 7සිට අළුයම 1 දක්වා කාලය යෙදවිය හැක.මොකක්ද කරන්ඩ ඔන .

2012/4/28 Danishka Navin <dani...@gmail.com>

B.U.RATHNAYAKA

unread,
May 1, 2012, 6:43:37 AM5/1/12
to hanthana-...@googlegroups.com
matath kiyanna.mama udaw karannam.rathrhi 9.00n pasu.

Gihan Jayasinghe

unread,
May 2, 2012, 10:38:59 PM5/2/12
to hanthana-...@googlegroups.com
i also can help


2012/5/1 B.U.RATHNAYAKA <burath...@gmail.com>
matath kiyanna.mama udaw karannam.rathrhi 9.00n pasu.

--

Samila Jayasooriya

unread,
Sep 17, 2012, 11:31:26 AM9/17/12
to hanthana-...@googlegroups.com
මට හන්තාන ලිනක්ස් බාගත කරගන්න හැකි වුනා. ස්තූතියි.

2012/5/3 Gihan Jayasinghe <jhgg...@gmail.com>
Reply all
Reply to author
Forward
0 new messages