ශ්‍රී ලාංකික තොරතුරු තාක්ෂණ ගනුදෙනුකරුවන්ගේ සංසදය

Contact owners and managers
1–30 of 55
ශ්‍රී ලාංකික තොරතුරු තාක්ෂණ ගනුදෙනුකරුවන්ගේ සංසදයේ ගූග්ල් සමූහය වෙත ඔබව සාදරයෙන් පිළිගනිමු!

ශ්‍රී ලාංකික තොරතුරු තාක්ෂණ ගනුදෙනුදෙනුකරුවන්ගේ සංසදය යනු ශ්‍රී ලාංකික පරිගණක, තොරතුරු තාක්ෂණ භාවිතා කරුවන්ට සහයක් වීමට, නව දේ පිලිබඳ දැනුවත් කිරීමට, ගැටලු විසඳා දීමට ආරම්භ කරන ලද සමූහයකි. මෙය Facebook සමූහයකින්, Google සමූහයකින්, Podcast අඩවියකින් සමන්විතයි. අපගේ නිල වෙබ් අඩවිය www.slicu.org වන අතර බ්ලොග් අඩවිය වෙත www.slicu.org/blog යන සබැඳිය ඔස්සේ සම්බන්ධ විය හැක. ඔබගේ ඕනෑම තාක්ෂණික ගැටලුවක් අපවෙත, මේ ගූග්ල් සමූහ වෙත ඉදිරිපත් කල හැකි අතර අප විසින් හෝ අනිකුත් සාමාජිකයන් විසින් හෝ ඔබට පිලිතුරු ලබා දීම සිදුවනු ඇත. භාවිතා කරන ආකාරය, නීති රීති පිලිබඳ දැනුවත් බවක් ලබා ගැනීමෙන් ඔබට වඩා සාර්ථකව ප්‍රයෝජන ලබා ගැනීමට හැකි වනු ඇත.