Router Port Forwarding

184 views
Skip to first unread message

Uditha Umesh

unread,
Nov 23, 2009, 2:26:28 AM11/23/09
to Techකතා
ටෙක් කතා සාමාජිකයිනි, 

මම මෙච්චර කල් භාවිතා කලේ SLT එකෙන් දෙන ZTE Modem එක. ඒත් ලඟදී තිබිච්ච අයහපත් කාලගුණය නිසා ඒක පිච්චුනා. Modem එකක් ගන්නේ නැතිව යාළුවො කිවුව නිසා routerක් ගත්තා. 

ගත්තේ D-Link GLB-802C Router එක. නිකං web browsing වලටනම් කිසිම අවුලක් නැහැ, ඒත් ටොරන්ට් භාවිතයෙන් බාගත කිරීම් කරද්දී වේගය අන්තිමයි. එකම විසඳුම port forward කරන එකලු. සම්බන්ධ කරල තියෙන්නේ USB එකට. ඉතින් මම දන්න කියන තැන් වලින් උදව් අරගෙන වැඩේ කරන්න උත්සහා කලා. මුළු ජංජාලෙ පුරාවටම තියෙන link එකක් link එකක් ගානෙ බැලුවා. forum වලට ගියා. ඒත් වැඩේ හරි නැහැ. මේ router එකේ, port forward කරගන්නේ කොහොමද කියලා මට ඒක කරපු මනුස්සයෙක්ම කියල දෙනවද? 

බොහෝම පින්, බාගත කරගන්න දෙවල් ගොඩගැහිලා. පුළුවන් ඉක්මනින් උදව්වක් දෙන්න.

--
What You Give is What You Get
- UMESH

Kalinga Athulathmudali

unread,
Nov 23, 2009, 2:28:54 AM11/23/09
to tech...@googlegroups.com
2009/11/23 Uditha Umesh <udith...@gmail.com>:

> ටෙක් කතා සාමාජිකයිනි,
> මම මෙච්චර කල් භාවිතා කලේ SLT එකෙන් දෙන ZTE Modem එක. ඒත් ලඟදී තිබිච්ච අයහපත්
> කාලගුණය නිසා ඒක පිච්චුනා. Modem එකක් ගන්නේ නැතිව යාළුවො කිවුව නිසා routerක්
> ගත්තා.

මොනවා උනත් මොලේ ඇති යාලුවෙක් :D

> ගත්තේ D-Link GLB-802C Router එක. නිකං web browsing වලටනම් කිසිම අවුලක් නැහැ,
> ඒත් ටොරන්ට් භාවිතයෙන් බාගත කිරීම් කරද්දී වේගය අන්තිමයි. එකම විසඳුම port
> forward කරන එකලු. සම්බන්ධ කරල තියෙන්නේ USB එකට. ඉතින් මම දන්න කියන තැන්
> වලින් උදව් අරගෙන වැඩේ කරන්න උත්සහා කලා. මුළු ජංජාලෙ පුරාවටම තියෙන link එකක්
> link එකක් ගානෙ බැලුවා. forum වලට ගියා. ඒත් වැඩේ හරි නැහැ. මේ router එකේ,
> port forward කරගන්නේ කොහොමද කියලා මට ඒක කරපු මනුස්සයෙක්ම කියල දෙනවද?
> බොහෝම පින්, බාගත කරගන්න දෙවල් ගොඩගැහිලා. පුළුවන් ඉක්මනින් උදව්වක් දෙන්න.

http://portforward.com/english/routers/port_forwarding/Dlink/GLB-802C/Utorrent.htm

--
කාලිංග ඇතුලත්මුදලි.
http://www.kalingasblog.com
Follow me on Twitter http://twitter.com/kalinga
තාක්ෂණය ඔබට අරියාදු කරනවාද? http://www.techkatha.com
සිංහල බ්ලොග් කියවමු http://blogs.sinhalabloggers.com
සිංහල Geek Chat http://techkatha.com/chat/

(¯`·. Madhawa .·´¯)

unread,
Nov 23, 2009, 2:40:22 AM11/23/09
to tech...@googlegroups.com
Router එක Bridge Mode එකට Config කරලා Dial Up Connection එකක් වගේ Connect වෙලා බලන්න...

2009/11/23 Kalinga Athulathmudali <kali...@gmail.com>

--
(¯`•. Madhawa .•´¯)
♡♥♡♥♡
A diamond cannot be polished without friction, nor a man perfected without trials !
♡♥♡♥♡                
Voice/SMS    0094716363862
♡♥♡♥♡

ගයාන් තාරක - Gayan Tharaka

unread,
Nov 23, 2009, 3:24:35 AM11/23/09
to tech...@googlegroups.com
---------- Forwarded message ----------
From: Kalinga Athulathmudali <kali...@gmail.com>
Date: 2009/11/23
Subject: [Techකතා] Re: Router Port Forwarding
To: tech...@googlegroups.com

2009/11/23 Uditha Umesh <udith...@gmail.com>:
> ටෙක් කතා සාමාජිකයිනි,
> මම මෙච්චර කල් භාවිතා කලේ SLT එකෙන් දෙන ZTE Modem එක. ඒත් ලඟදී තිබිච්ච අයහපත්
> කාලගුණය නිසා ඒක පිච්චුනා. Modem එකක් ගන්නේ නැතිව යාළුවො කිවුව නිසා routerක්
> ගත්තා.

මොනවා උනත් මොලේ ඇති යාලුවෙක් :D
+1

> ගත්තේ D-Link GLB-802C Router එක. නිකං web browsing වලටනම් කිසිම අවුලක් නැහැ,
> ඒත් ටොරන්ට් භාවිතයෙන් බාගත කිරීම් කරද්දී වේගය අන්තිමයි. එකම විසඳුම port
> forward කරන එකලු. සම්බන්ධ කරල තියෙන්නේ USB එකට. ඉතින් මම දන්න කියන තැන්
> වලින් උදව් අරගෙන වැඩේ කරන්න උත්සහා කලා. මුළු ජංජාලෙ පුරාවටම තියෙන link එකක්
> link එකක් ගානෙ බැලුවා. forum වලට ගියා. ඒත් වැඩේ හරි නැහැ. මේ router එකේ,
> port forward කරගන්නේ කොහොමද කියලා මට ඒක කරපු මනුස්සයෙක්ම කියල දෙනවද?
> බොහෝම පින්, බාගත කරගන්න දෙවල් ගොඩගැහිලා. පුළුවන් ඉක්මනින් උදව්වක් දෙන්න.

http://portforward.com/english/routers/port_forwarding/Dlink/GLB-802C/Utorrent.htm

--
කාලිංග ඇතුලත්මුදලි.
http://www.kalingasblog.com
Follow me on Twitter http://twitter.com/kalinga
තාක්ෂණය ඔබට අරියාදු කරනවාද? http://www.techkatha.com
සිංහල බ්ලොග් කියවමු http://blogs.sinhalabloggers.com
සිංහල Geek Chat http://techkatha.com/chat/

--
K.P.Gayan Tharaka

[websites]
www.tharakaonline.info
www.hanthana.org
www.batapola.net

[sinhala-blog]
www.kpgtharaka.blogspot.com

Uditha Umesh

unread,
Nov 23, 2009, 2:57:20 AM11/23/09
to tech...@googlegroups.com
ප්‍රතිචාර වලට බොහෝම ස්තූතියි. 

උක්ත යොමුව කලින් භාවිතා කරල බැලුවා. ඒ වැඩේ හරි යන්නේ නැහැ. 
port forward කිරීමේදී අපි static ip එකක් හදා ගන්න ඕනෙනේ. මට හිතෙන්නේ එතනදී තමා මම වැඩේ ඇණ ගන්නේ. ඔය කියන අඩවියේම උපදෙස් දීල තියෙන විදියට ඒක කරාම, සාමාන්‍ය ජංජාලෙටත් යන්න බැහැ.

command prompt එකේ ipconfig /all ගැහුවම එන DNS IP එකේ තමා මට හිතෙන්නේ අවුල තියෙන්නේ. මට එන්නේ 192.168.1.2 (default gateway එකත්, router එක config කරන IP එකත් එමමයි)

SLT ලගේ DNS දන්නවද? ඒකද TCP/IP properties වල දාන්න ඕනෙ?

මම කියන්න හදන දේ තේරෙනව ඇති කියල හිතනවා.

2009/11/23 (¯`·. Madhawa .·´¯) <thilakarathne.mm@gmail.com>

Kalinga Athulathmudali

unread,
Nov 23, 2009, 4:57:56 AM11/23/09
to tech...@googlegroups.com
2009/11/23 Uditha Umesh <udith...@gmail.com>:

> ප්‍රතිචාර වලට බොහෝම ස්තූතියි.
> උක්ත යොමුව කලින් භාවිතා කරල බැලුවා. ඒ වැඩේ හරි යන්නේ නැහැ.

මම මේක කරලා තියනවා කිප වරක්, කිසි ගැටලුවක් නෑ,

> port forward කිරීමේදී අපි static ip එකක් හදා ගන්න ඕනෙනේ. මට හිතෙන්නේ එතනදී
> තමා මම වැඩේ ඇණ ගන්නේ. ඔය කියන අඩවියේම උපදෙස් දීල තියෙන විදියට ඒක කරාම,
> සාමාන්‍ය ජංජාලෙටත් යන්න බැහැ.

එහෙනම් වෙන ගැටලුවක්

> command prompt එකේ ipconfig /all ගැහුවම එන DNS IP එකේ තමා මට හිතෙන්නේ අවුල
> තියෙන්නේ. මට එන්නේ 192.168.1.2 (default gateway එකත්, router එක config කරන
> IP එකත් එමමයි)

ඒක හරි, Router එක තමයි Default gateway වෙන්න ඕනේ.

> SLT ලගේ DNS දන්නවද? ඒකද TCP/IP properties වල දාන්න ඕනෙ?
> මම කියන්න හදන දේ තේරෙනව ඇති කියල හිතනවා.

නෑ, router එකක් බාවිතයේ මේවා කරන්න ඕනේ නෑ.

Note:

Windows Firewall On නම් Off කරලා බලන්න.

Tharindu

unread,
Nov 23, 2009, 11:51:01 AM11/23/09
to Techකතා
SLT DNS එන්නෙ නං 203.115.0.45 - 203.115.0.46 (දන්න තරමින්)
හැබැයි ඔයාට තියෙන්නේ වෙන අවුලක් වගේ පේන්නේ.

මම D-Link නම් port forwarding කරලා නෑ.
හැබැයි US Robotics එකේ කරන විදිහෙන් පොඩි අයිඩියා එකක් දෙන්නං. ට්‍රයි
එකක් දාල බලන්ඩ.

ipcofig වල default getway එක විදිහට රවුට‍රේ config කරන ip එක එන එකේ
වැරැද්දක් නෑ. ඒක හරි.
ඔයා port forwarding කරන්ඩ ඕනෙ ipconfig ගැහුවම ipaddress කියල එන ip
එකයි.

ඔයා දීල තියෙන ලිංක් එකේ 6112 ex: විදිහට ගත්තොත් lanport / public port
දෙකටම ඒ port එක දාන්ඩ.

නැත්තං දැනට port forwarding තියෙන විදිහෙ Screen Shot ටිකක් upload කරල
ලිංක් දාන්ඩ.. කවුරුහරි අනිවා ‍විසඳුමක් දෙයි.

On Nov 23, 12:57 pm, Uditha Umesh <udithaum...@gmail.com> wrote:
> ප්‍රතිචාර වලට බොහෝම ස්තූතියි.
>
> උක්ත යොමුව කලින් භාවිතා කරල බැලුවා. ඒ වැඩේ හරි යන්නේ නැහැ.
> port forward කිරීමේදී අපි static ip එකක් හදා ගන්න ඕනෙනේ. මට හිතෙන්නේ එතනදී
> තමා මම වැඩේ ඇණ ගන්නේ. ඔය කියන අඩවියේම උපදෙස් දීල තියෙන විදියට ඒක කරාම,
> සාමාන්‍ය ජංජාලෙටත් යන්න බැහැ.
>
> command prompt එකේ ipconfig /all ගැහුවම එන DNS IP එකේ තමා මට හිතෙන්නේ අවුල
> තියෙන්නේ. මට එන්නේ 192.168.1.2 (default gateway එකත්, router එක config කරන
> IP එකත් එමමයි)
>
> SLT ලගේ DNS දන්නවද? ඒකද TCP/IP properties වල දාන්න ඕනෙ?
>
> මම කියන්න හදන දේ තේරෙනව ඇති කියල හිතනවා.
>

> 2009/11/23 (¯`·. Madhawa .·´¯) <thilakarathne...@gmail.com>

>
>
>
> > Router එක Bridge Mode එකට Config කරලා Dial Up Connection එකක් වගේ Connect
> > වෙලා බලන්න...
>

> > 2009/11/23 Kalinga Athulathmudali <kaling...@gmail.com>
>
> > 2009/11/23 Uditha Umesh <udithaum...@gmail.com>:

> >> > ටෙක් කතා සාමාජිකයිනි,
> >> > මම මෙච්චර කල් භාවිතා කලේ SLT එකෙන් දෙන ZTE Modem එක. ඒත් ලඟදී තිබිච්ච
> >> අයහපත්
> >> > කාලගුණය නිසා ඒක පිච්චුනා. Modem එකක් ගන්නේ නැතිව යාළුවො කිවුව නිසා
> >> routerක්
> >> > ගත්තා.
>
> >> මොනවා උනත් මොලේ ඇති යාලුවෙක් :D
>
> >> > ගත්තේ D-Link GLB-802C Router එක. නිකං web browsing වලටනම් කිසිම අවුලක්
> >> නැහැ,
> >> > ඒත් ටොරන්ට් භාවිතයෙන් බාගත කිරීම් කරද්දී වේගය අන්තිමයි. එකම විසඳුම port
> >> > forward කරන එකලු. සම්බන්ධ කරල තියෙන්නේ USB එකට. ඉතින් මම දන්න කියන තැන්
> >> > වලින් උදව් අරගෙන වැඩේ කරන්න උත්සහා කලා. මුළු ජංජාලෙ පුරාවටම තියෙන link
> >> එකක්
> >> > link එකක් ගානෙ බැලුවා. forum වලට ගියා. ඒත් වැඩේ හරි නැහැ. මේ router එකේ,
> >> > port forward කරගන්නේ කොහොමද කියලා මට ඒක කරපු මනුස්සයෙක්ම කියල දෙනවද?
> >> > බොහෝම පින්, බාගත කරගන්න දෙවල් ගොඩගැහිලා. පුළුවන් ඉක්මනින් උදව්වක් දෙන්න.
>

> >>http://portforward.com/english/routers/port_forwarding/Dlink/GLB-802C...

>
> >> --
> >> කාලිංග ඇතුලත්මුදලි.
> >>http://www.kalingasblog.com

> >> Follow me on Twitterhttp://twitter.com/kalinga
> >> තාක්ෂණය ඔබට අරියාදු කරනවාද?http://www.techkatha.com

> >> සිංහල බ්ලොග් කියවමුhttp://blogs.sinhalabloggers.com

> >> සිංහල Geek Chathttp://techkatha.com/chat/

(¯`·. Madhawa .·´¯)

unread,
Nov 23, 2009, 6:29:50 PM11/23/09
to tech...@googlegroups.com
Here is my DNS according to the router..
Primary DNS Server 222.165.160.18
Secondary DNS Server 222.165.160.2

Check attachment also.

BR
Madhawa

2009/11/23 Tharindu <tharindur...@gmail.com>
Untitled.gif

Akila DJ

unread,
Nov 23, 2009, 1:40:11 PM11/23/09
to tech...@googlegroups.com

Ayi oya Router eka USB eken connect karala thiyenne?

Router ekak gaththa eke oka Ethernet ekata connect karannako!... :)

RJ45 ekak athi neda?

On Board or NIC

.
Reply all
Reply to author
Forward
0 new messages