හිංදි චිත්‍රපටි නොමිලේ direct download කර ගැනීම.

22 views
Skip to first unread message

nuwandi

unread,
Nov 7, 2009, 1:28:45 PM11/7/09
to Techකතා
හිංදි චිත්‍රපටි නොමිලේ direct download කර ගත හැකි වෙබ් අඩවි මොනවාද?
(ටොරන්ට් නොවේ)
මෙම චිත්‍රපටි සදහා ඉංග්‍රීසි උපසිරසි ලබා ගත හැක්කේ කෙසේද?

Pravin Indranama

unread,
Nov 7, 2009, 9:29:00 PM11/7/09
to tech...@googlegroups.com
2009/11/7 nuwandi <himanga...@gmail.com>

හිංදි චිත්‍රපටි නොමිලේ direct download කර ගත හැකි වෙබ් අඩවි මොනවාද?
(ටොරන්ට් නොවේ)
මෙම චිත්‍රපටි සදහා ඉංග්‍රීසි උපසිරසි ලබා ගත හැක්කේ කෙසේද?

නොමිලේ එසේ ඩවුන්ලෝඩ් කරන්න දෙන ස්ථාන ගැන නම් හිතන්න අමාරුයි. කෙසේ වෙතත් බොහෝ ෆෝරම් වල Rapidshare.com ෆයිල් ෂෙයාරිං අඩවියට පටවන ලද ෆිල්ම් තියෙනවා. ඉන් බාගන්න පුලුවන්.

ඉංග්‍රීසි උපසිරැසි ලබාගැනීමට http://www.subscene.com අඩවියට යන්න.


--
Pravin Indranama | ප්‍රවීන් "ඉන්දරේ" ඉන්ද්‍රනාම

සිංහල බ්ලොග් එක: http://blog.indranama.com
Photoblog: http://indranama.info
Website: http://indranama.com
Lifestream: http://indranama.storytlr.com | http://friendfeed.com/indranama

Akila DJ

unread,
Nov 8, 2009, 1:32:28 AM11/8/09
to tech...@googlegroups.com
www.google.lk එකේ නම් ඔය ඕන දෙයක් තියනවා :)

ඒකෙ හොයන්න ඕනෙ ඔක්කොම ගහල link 10,20 කට ගිහින් බලන්න...
Movie name එක එක්ක MKV,AVI,300mb,Download වගේ word එකක් ගහල බලන්න :)
 

උපශීර්ෂ
http://opensubtitles.org
http://subscene.com
http://divxsubtitles.net
http://allsubs.org
http://sub-titles.net
 
:)

Akila DJ

unread,
Nov 8, 2009, 1:50:17 AM11/8/09
to tech...@googlegroups.com
හිංදි ඒවත් search කළාම එනව. ටිකක් දුලබ නම් තමයි!..

සයිට් ටිකක් මෙන්න

http://mrkhiladi.folderland.com
http://deejam.folderland.com
http://distractedguy.blogspot.com
http://movielinks4u.com
http://thesparkargr.folderland.com/hindi-movies-dvd-rip/65021/
http://www.moviebie.com

හිංදි ඒවගෙ english subtitles වලට නම් google ම තමා හ‍රි යන්නෙ!

.

lishan kasun sri

unread,
Nov 8, 2009, 6:05:07 AM11/8/09
to tech...@googlegroups.com
Desiconvicts.com
පොඩ්ඩක් මේකට යන්න. මුලින් ම යන අය ලියාපදිංචි වෙන්න ඕනේ...! එය නොමිලේ.. මට හිතෙන විදියට ඔබ හොයන දේ මෙහි තියෙනවා...!

2009/11/8 Akila DJ <aki...@gmail.com>



--
Best Regards,
Lishan Puwakowita ::.
http://lishwish.blogspot.com
http://rasthiyadukatha.blogspot.com
http://kathakaraliya.blogspot.com
Reply all
Reply to author
Forward
0 new messages