ටෙක්කත වෙත yahoo වලින් මේල් එවන අයගේ කාරුණික අවදානය.

0 views
Skip to first unread message

Kalinga Athulathmudali

unread,
Nov 8, 2009, 1:31:00 AM11/8/09
to tech...@googlegroups.com
ටෙක්කතා ගූගල් සමූහය වෙත ගොඩක් අය යාහූ වෙතින් ඊමේල් එවනකොට ලොකුකරපු,
වර්ණ යොදපු අකුරු බාවිතා කරනවා, මේක ගොඩක් වෙලාවට හරිම කරදරයක් වගේම
ටෙක්කතා සදාචාර වලට පටහැනියි.

එම නිසා ඇමුනුමේ ඇති ආකාරයෙන් Plan Text කියන බොත්තම ඔබා Plan Text වලට
මාරුකර ඕබේ ලිපි/පිලිතුරු එවන්න. අකුරු වර්ණ කිරීම හා හැඩ, ප්‍රමාණ වෙනස්
කිරීමෙන් වලකින්න.

--
කාලිංග ඇතුලත්මුදලි.
http://www.kalingasblog.com
Follow me on Twitter http://twitter.com/kalinga
තාක්ෂණය ඔබට අරියාදු කරනවාද? http://www.techkatha.com
සිංහල බ්ලොග් කියවමු http://blogs.sinhalabloggers.com
සිංහල Geek Chat http://techkatha.com/chat/

yahoo plan text.jpg
Reply all
Reply to author
Forward
0 new messages