Hard Disk

8 views
Skip to first unread message

Dinuka මධුශාන්

unread,
Feb 14, 2012, 10:27:38 PM2/14/12
to tech...@googlegroups.com
D: and E : Open කරන්න ගියහම Format කරන අහනවා Scan disk run කරන බහ මේක
තියන Data ටිකක් ගන්න ඕන මට මොකද කරන පුළුවන් මේක 2nd HDD එක SMART Drive
එකට කෙලවෙලා

--
දිනුක මධුෂාන්
www.dinumadushan.tk

ASANKA RANASINGHE

unread,
Feb 14, 2012, 11:02:04 PM2/14/12
to tech...@googlegroups.com
UBUNTU වගේlive CD එකකින් machine 1, boot කරලා බලන්න

> --
> Techකතා SMS Update ලබාගන්න add ලෙස type කොට 0714712774 වෙත SMS කරන්න.
>
> Techකතා Chat room එකට සෙට් වෙන්න http://techkatha.com/chat/
> ටෙක්කතා සමූහය සඳහා ආචාර ධර්ම
> http://www.techkatha.com/rules-and-regulations/
>
> ඔබට මෙම පණිවිඩය ලැබෙන්නේ ඔබ Teckකතා හි සාමාජිකයෙක් බැවිනි.
> ලිවීම සඳහා tech...@googlegroups.com වෙත ලියන්න.
> Teckකතා හින් ඉවත්වීම සඳහා http://googlegroups.com/group/techkatha/subscribe
> වෙත යන්න.
>
> වෙබ් අඩවිය http://www.techkatha.com

Harshana

unread,
Feb 15, 2012, 12:46:50 AM2/15/12
to tech...@googlegroups.com


2012/2/15 Dinuka මධුශාන් <dinuma...@gmail.com>

D: and E : Open කරන්න ගියහම Format කරන අහනවා Scan disk run කරන බහ මේක
තියන Data ටිකක් ගන්න ඕන මට මොකද කරන පුළුවන් මේක 2nd HDD එක SMART Drive
එකට කෙලවෙලා
 format කරල data recovery tool එකක් භාවිතා කරල බලන්න වේවි. නැතිනම් තියෙන විදිහටම තියල data recovery tool එකක් භාවිතා කරල බලන්න 

--
Cheers !,

Gayan Tharaka

unread,
Feb 15, 2012, 5:45:40 AM2/15/12
to tech...@googlegroups.com
ලිනක්ස් බූටබල් එකකින් බූට් කරල ඩේටා ටික කොපි කරන්න පුලුවන්ද බලන්න
මාත් පෝටබල් එක ඩැමේජ් වෙලා ඔහොම ෆෝමැට් කරන්න අහද්දි හන්තාන ලිනක්ස් වලින් තමයි ඩේටා ටික බේරගත්තේ.


2012/2/15 Harshana <wmhar...@gmail.com>

--
Techකතා SMS Update ලබාගන්න add ලෙස type කොට 0714712774 වෙත SMS කරන්න.
 
Techකතා Chat room එකට සෙට් වෙන්න http://techkatha.com/chat/
ටෙක්කතා සමූහය සඳහා ආචාර ධර්ම http://www.techkatha.com/rules-and-regulations/
 
ඔබට මෙම පණිවිඩය ලැබෙන්නේ ඔබ Teckකතා හි සාමාජිකයෙක් බැවිනි.
ලිවීම සඳහා tech...@googlegroups.com වෙත ලියන්න.
Teckකතා හින් ඉවත්වීම සඳහා http://googlegroups.com/group/techkatha/subscribe වෙත යන්න.
 
වෙබ් අඩවිය http://www.techkatha.com



--
Best Regards
K.P.Gayan Tharaka

[websites]
www.tharakaonline.info
www.hanthana.org
www.batapola.net

[sinhala-blog]
www.kpgtharaka.blogspot.com

Dinuka මධුශාන්

unread,
Feb 15, 2012, 9:56:00 PM2/15/12
to tech...@googlegroups.com
Ubuntu cd වලින් boot කර බැලුවා වැඩේ හරි යන විදි යච්ක් නැහැ

2012/2/15 Gayan Tharaka <kpgth...@gmail.com>:

--

Asanka Srimal

unread,
Feb 16, 2012, 8:03:21 AM2/16/12
to tech...@googlegroups.com
pupy linux walin balanna


2012/2/16 Dinuka මධුශාන් <dinuma...@gmail.com>
Reply all
Reply to author
Forward
0 new messages