Compaq Presario C765TU Notebook PC

0 views
Skip to first unread message

YOHAN DE SILVA

unread,
Nov 23, 2009, 3:31:25 AM11/23/09
to tech...@googlegroups.com
Compaq Presario C765TU Notebook PC akata ubuntu driver
thiyanawada,kauru hari mekkka ubuntu 9.11 paawichi karanawada.

Kalinga Athulathmudali

unread,
Nov 23, 2009, 5:01:19 AM11/23/09
to tech...@googlegroups.com
2009/11/23 YOHAN DE SILVA <yoha...@gmail.com>:

> Compaq Presario C765TU Notebook PC akata ubuntu driver
> thiyanawada,kauru hari mekkka ubuntu 9.11 paawichi karanawada.

99% වෙලාවට කිසිම දෙයක් දාන්න ඕනේ නෑ, හොදම දේ තමයි Ubuntu CD එකෙන් boot
කරලා බලන්න (Live CD) දැනට තියන කිසි දේකට මොකුත් වෙන්නේ නෑ, Vga, Sound
ඔකොම වැඩනම් පස්සේ Install කරන්න.

http://www.linux-on-laptops.com/compaq.html

http://www.taringa.net/posts/linux/2041548/Ubuntu-en-Compaq-Presario-C769la.html


--
කාලිංග ඇතුලත්මුදලි.
http://www.kalingasblog.com
Follow me on Twitter http://twitter.com/kalinga
තාක්ෂණය ඔබට අරියාදු කරනවාද? http://www.techkatha.com
සිංහල බ්ලොග් කියවමු http://blogs.sinhalabloggers.com
සිංහල Geek Chat http://techkatha.com/chat/

Pravin Indranama

unread,
Nov 23, 2009, 11:10:23 AM11/23/09
to tech...@googlegroups.com
2009/11/23 YOHAN DE SILVA <yoha...@gmail.com>:
> Compaq Presario C765TU Notebook PC akata ubuntu driver
> thiyanawada,kauru hari mekkka ubuntu 9.11 paawichi karanawada.

මගේ model එක Presario C736TU. මේකේ කිසිම ප්‍රශ්නයක් නැතුව Ubuntu වැඩ.
අලුතෙන් drivers දාන්න ඕනේ නෑ.
ඔබේ එකත් මගේ එකේ ලඟම නෑයෙක් නිසා එහෙමම වෙයි කියලා විශ්වාසයි.

--
Pravin Indranama | ප්‍රවීන් "ඉන්දරේ" ඉන්ද්‍රනාම

සිංහල බ්ලොග් එක: http://blog.indranama.com
Photoblog: http://indranama.info
Website: http://indranama.com
Lifestream: http://indranama.storytlr.com | http://friendfeed.com/indranama

YOHAN DE SILVA

unread,
Nov 23, 2009, 11:10:35 AM11/23/09
to tech...@googlegroups.com
උත්සාහකරන්නම්. ඛොහොම ස්තුතියි !


Reply all
Reply to author
Forward
0 new messages