මම සෝනි Xperia T ෆෝන් එකක් ගෙන්වන්න හදන්නෙ. ගෙන්නන්න ඕන නීතිමය ආකාරයක් තියෙනවද? ටැක්ස් වදින්නෙ නැතිව ගෙන්වන්න පුලුවන් ක්‍රමයක් තියෙනවද? (box එක නැතිව එව්වොත්)?
මම ඊ-බේ එකෙන් ගෙන්නපු සේරම බඩු ආවා කිසි ගැටලුවක් නැතුව. ෆෝන් එකක් ගෙන්නන්න හදන්නෙ. ඊට කලින් අපේ ටෙක් කතා යාලුවන්ගෙන් උදව්වක් ගන්න හිතුවා.
මීට කලින් පෝස්ට් කීපයක් බැලුවා මේකෙ තියෙන. ඒවායෙන් මට හරි උත්තරයක් ගන්න බැරිවුනා. ඒකයි අලුතෙන් ලිව්වෙ. මොකද මම විතරක් නෙවෙයි, මේ ප්‍රශ්නෙ තියෙන තව ගොඩාක් යාලුවො ඇති උත්තරයක් නැතුව.
මටත් ඔය ප්‍රශ්නයම තියෙනව. නමුත් තවම ebay එකෙන් phone ගෙන්වපු කෙනෙක් හමු උනේ නැහෑ. රට තුලට ගේන සෑම phone එකක්ම TRC එකේ register කරන්ඩ ඕනෙ කියල නම් අහල තියෙනව. මේ ගැන දන්න කෙනෙක් ඉන්නව නම් කරුණාකරල ඒ ගැන විස්තර කියන්න.
--
ටෙක්කතා සමූහය සඳහා ආචාර ධර්ම http://www.techkatha.com/rules-and-regulations/
ඔබට මෙම පණිවිඩය ලැබෙන්නේ ඔබ Teckකතා හි සාමාජිකයෙක් බැවිනි.
ලිවීම සඳහා tech...@googlegroups.com වෙත ලියන්න.
Teckකතා හින් ඉවත්වීම සඳහා http://googlegroups.com/group/techkatha/subscribe වෙත යන්න.
වෙබ් අඩවිය http://www.techkatha.com
---
You received this message because you are subscribed to the Google Groups "Techකතා" group.
To unsubscribe from this group and stop receiving emails from it, send an email to techkatha+...@googlegroups.com.
For more options, visit https://groups.google.com/groups/opt_out.
ස්තුතියි! එතකොට DHL, USPS වගේ එකකින් ගෙන්නුවොත් ඒත් එහෙමද?
--
ටෙක්කතා සමූහය සඳහා ආචාර ධර්ම http://www.techkatha.com/rules-and-regulations/
ඔබට මෙම පණිවිඩය ලැබෙන්නේ ඔබ Teckකතා හි සාමාජිකයෙක් බැවිනි.
ලිවීම සඳහා tech...@googlegroups.com වෙත ලියන්න.
Teckකතා හින් ඉවත්වීම සඳහා http://googlegroups.com/group/techkatha/subscribe වෙත යන්න.
වෙබ් අඩවිය http://www.techkatha.com
---
You received this message because you are subscribed to the Google Groups "Techකතා" group.
To unsubscribe from this group and stop receiving emails from it, send an email to techkatha+...@googlegroups.com.
For more options, visit https://groups.google.com/groups/opt_out.
Can you please type in "singlish" or "English"?