- - - - -
[Blog] [Email] [Twitter]
Batapola.net
මේක එචර තේරුමක් ඇති දෙයක් නොවෙයි, මේකෙන් කරනේ ෆොල්ඩර් එකක් system file
එකක් ලෙස සැකසීමයි, නැමුත් folder option වලින් hide protected system
file කියල එන අයින් කරොත් මේක පේනවා. password එක තේරුමක් නෑ. :) කිසි
ගැටලුවක් නැතිව ඇතුලට යන්න පුලුවන්.
--
කාලිංග ඇතුලත්මුදලි.
http://www.kalingasblog.com
Follow me on Twitter http://twitter.com/kalinga
තාක්ෂණය ඔබට අරියාදු කරනවාද? http://www.techkatha.com
සිංහල බ්ලොග් කියවමු http://blogs.sinhalabloggers.com
සිංහල Geek Chat http://techkatha.com/chat/
ඇමුණුම බලන.
attrib +h +s කියනේ folder එකේ attribute, Hidden හා System ලෙස සකසන ලෙසයි.
show hidden file දමා, hide protected system file යන්න ඉවත් කල විට මේක
පේනවා. password කියල තියන එක බොරුවක්.
ඔව්...folder option වලින් hide protected system අයින් කලාට Control pannel icon එකක් විදිහට පේනවා.....ඒත් ඒක double click කලාම open වෙනවද...?
2009/11/8 Kalinga Athulathmudali <kali...@gmail.com>2009/11/8 Gayan <gay...@gmail.com>:
--
෴ Saman Rathnayake | සමන් රත්නායක ෴
--
වෙනවා (ඇමුණුම), නැතිනම් right click කරා rename කරා.
2009/11/8 Saman Rathnayake <saman...@gmail.com>:
> ඔව්...folder option වලින් hide protected system අයින් කලාට Control pannelවෙනවා (ඇමුණුම), නැතිනම් right click කරා rename කරා.
> icon එකක් විදිහට පේනවා.....ඒත් ඒක double click කලාම වෙනවද...?
එක තමයි මම කිව්වේ එක වෙන තැනකට කරලා දාගන්න ඕනේ කියලා...නැත්නම් දන්න කෙනාට කරලා වගේ වලින් කලාමත් පේනවා කියලා....
--
කාලිංග ඇතුලත්මුදලි.
http://www.kalingasblog.com
Follow me on Twitter http://twitter.com/kalinga
තාක්ෂණය ඔබට අරියාදු කරනවාද? http://www.techkatha.com
සිංහල බ්ලොග් කියවමු http://blogs.sinhalabloggers.com
සිංහල Geek Chat http://techkatha.com/chat/
ඇමූණුම බලන්න.
control panel object එකක් ලෙස පෙනුනද, මේක rename කරලා ඇතුල බලන්න
පුලුවන්, සමන් කිවුවා වගේ RAR/Nero වගේ එවාගෙත් පෙනවා.
නොදන්න කෙනෙකුටනම් මේක හොදයි, දන්න කෙනෙක් නම් ටග්ගලා හොයාගනියි.
කී දෙක නැතුව කරන්න විදියක් නෑ.

මේ වගේ අවස්ථාවක ප්රයෝජනයට ගන්න පුලුවන් ක්රමයක් හොයාගන්න කිසිම ක්රමයක් නැද්ද?
උත්සාහ කරල බලන්නම්.. ඒත් නරක වෙලාවටනෙ මෝල් ගහත් පත්තු වෙන්නෙ
Folder හංගන ක්රම ගැන විස්තර එවපූ සැමට ස්තතියි
මම විශ්වාස කරන්නෙ ඒක Burnin Software එකකින් කරනවා ඇති කියලා..