CPU Organization

2 views
Skip to first unread message

supun Liyanaarachchi

unread,
Feb 14, 2012, 9:55:07 PM2/14/12
to Techකතා
CPU Organization and Instruction Set Architecture (ISA), ගැන සරලව
පැහැදිලිව පොඩ්ඩක් බලාගන්න පුළුවන් Free ebook එකක් හරි සයිට් එකක් හරි
තියෙනවා නම් කියනවද? Memory addressing ගැන විතරක් තිබුනත් ඇති.

new2012

unread,
Feb 18, 2012, 11:30:25 PM2/18/12
to Techකතා

On Feb 15, 7:55 am, supun Liyanaarachchi <supun.sarachi...@gmail.com>
wrote:


> CPU Organization and Instruction Set Architecture (ISA),   ගැන සරලව
> පැහැදිලිව පොඩ්ඩක් බලාගන්න පුළුවන් Free ebook එකක් හරි සයිට් එකක් හරි
> තියෙනවා නම් කියනවද? Memory addressing ගැන විතරක් තිබුනත් ඇති.


www.flazx.us/
www.google.com

Red Scorpio

unread,
Feb 20, 2012, 1:14:14 AM2/20/12
to tech...@googlegroups.com
අදහස් කරේ addressing mode ගැනද?
http://en.wikipedia.org/wiki/Addressing_mode සැර වැඩිද?


2012/2/19 new2012 <lahirud2012@gmail.com>

--
Techකතා SMS Update ලබාගන්න add ලෙස type කොට 0714712774 වෙත SMS කරන්න.

Techකතා Chat room එකට සෙට් වෙන්න http://techkatha.com/chat/
ටෙක්කතා සමූහය සඳහා ආචාර ධර්ම http://www.techkatha.com/rules-and-regulations/

ඔබට මෙම පණිවිඩය ලැබෙන්නේ ඔබ Teckකතා හි සාමාජිකයෙක් බැවිනි.
ලිවීම සඳහා tech...@googlegroups.com වෙත ලියන්න.
Teckකතා හින් ඉවත්වීම සඳහා http://googlegroups.com/group/techkatha/subscribe වෙත යන්න.

වෙබ් අඩවිය http://www.techkatha.com

supun Liyanaarachchi

unread,
Feb 20, 2012, 5:07:50 AM2/20/12
to Techකතා
මට wikipedia අමතක උනා. සැර වැඩි නෑ. බොහොම ස්තුතියි
Reply all
Reply to author
Forward
0 new messages