ඔතනත් විස්තර මදි නෙ!..
Edit කරන්නෙ මොනවද, මොන විදිහටද?
(Song Visuals හැදීම, හඬ කැවීම.....+.....)
Edit හා Convert කියන්නෙ දෙකක්!
ෆෝන් එකට දාන්න නම් edit කරන්න ඕනෙ නෑ. Convert කළාම ඇති නේද?
වඩාත් හොදයි Phone එකේ Display එකට වඩාත් ගැලපෙන Resolution එකෙන් Video එක ගැහුව නම්... (Display එක අනුව)
මෙතනදි Phone Model එකත් වැදගත් වෙනව!
අනික output format එක.
video නම් 3gp, mp4.....
audio නම් mp3, aac.....
Converters නම් ගොඩක් තිබේ.
Video
¯¯¯¯¯
SUPER, Avidemux, Any Video Converter, Handbrake.....
මේව Free!
(Total Video Converter, ImToo, Xilisoft වගේ ඒවගෙනුත් පුළුවන්. මම ළගදි ඒව භාවිතා කරල නෑ. ඉස්සර නම් මට ඒව ඇල්ලුවෙ නෑ!)
Any Video Converter එහෙම use කරන්න ලේසියි. Audio උනත් Convert කරන්න පුලුවන්. සමහර Video Converters වලින් Audio Convert කරගන්න පුළුවන් අවුලක් නැතුව...
Audio
¯¯¯¯¯
Switch Sound File Converter, Any Audio Converter, Xrecode 2.....
Free
:)