physical memory dump blue screen error

8 views
Skip to first unread message

Chooti putha

unread,
Feb 9, 2012, 4:03:31 AM2/9/12
to Techකතා
මගේ acer aspire 5750 වර්ගෙයේ laptop එකේ ඉදල හිටලා physical memory dump
blue screen error එකක් එනවා..ඊට පස්සේ auto restart වෙනවා..
මෙය නිතර වීම අහිතකරද?
එයින් මිදීමට කුමක් කල යුතුද?

uditha

unread,
Feb 9, 2012, 6:07:51 AM2/9/12
to Techකතා
oka bohovita vanne samahara windows file nithi unamalu..aya windows
dala balanna godak durata hariyai.

Chooti putha

unread,
Feb 9, 2012, 7:14:51 AM2/9/12
to Techකතා
windows danna nam vidoyak na.ma gawa lap ekata apu original eka
thamathiyenne..backup 1k na

Harshana

unread,
Feb 10, 2012, 7:20:01 AM2/10/12
to tech...@googlegroups.com

2012/2/9 Chooti putha <tsyss...@gmail.com>
check the driver which is crashing the system, and find solution for that.

--
Cheers !,
Harshana

Mahesha Badrajith

unread,
Feb 11, 2012, 4:49:04 AM2/11/12
to tech...@googlegroups.com
This is mostly caused by outdated drivers & drivers which aren't compatible with OS. Update all your drivers & check the recently installed drivers & software which use drivers (Bluetooth, virtual drive software).

2012/2/10 Harshana <wmhar...@gmail.com>

--
Techකතා SMS Update ලබාගන්න add ලෙස type කොට 0714712774 වෙත SMS කරන්න.
 
Techකතා Chat room එකට සෙට් වෙන්න http://techkatha.com/chat/
ටෙක්කතා සමූහය සඳහා ආචාර ධර්ම http://www.techkatha.com/rules-and-regulations/
 
ඔබට මෙම පණිවිඩය ලැබෙන්නේ ඔබ Teckකතා හි සාමාජිකයෙක් බැවිනි.
ලිවීම සඳහා tech...@googlegroups.com වෙත ලියන්න.
Teckකතා හින් ඉවත්වීම සඳහා http://googlegroups.com/group/techkatha/subscribe වෙත යන්න.
 
වෙබ් අඩවිය http://www.techkatha.com

Mindu Edirisinghe

unread,
Feb 11, 2012, 5:57:22 AM2/11/12
to tech...@googlegroups.com
If your copy of windows is genuine, you should create a windows system backup. Otherwise you have no option to re-install it again...
330.gif

Achira dileepa

unread,
Feb 11, 2012, 11:37:11 PM2/11/12
to tech...@googlegroups.com
Yep oyage OS eka Genuine ekak neweinam hodama de tamai format karala dana eka. 

2012/2/11 Mindu Edirisinghe <mindu...@gmail.com>
If your copy of windows is genuine, you should create a windows system backup. Otherwise you have no option to re-install it again...

--
Techකතා SMS Update ලබාගන්න add ලෙස type කොට 0714712774 වෙත SMS කරන්න.
 
Techකතා Chat room එකට සෙට් වෙන්න http://techkatha.com/chat/
ටෙක්කතා සමූහය සඳහා ආචාර ධර්ම http://www.techkatha.com/rules-and-regulations/
 
ඔබට මෙම පණිවිඩය ලැබෙන්නේ ඔබ Teckකතා හි සාමාජිකයෙක් බැවිනි.
ලිවීම සඳහා tech...@googlegroups.com වෙත ලියන්න.
Teckකතා හින් ඉවත්වීම සඳහා http://googlegroups.com/group/techkatha/subscribe වෙත යන්න.
 
වෙබ් අඩවිය http://www.techkatha.com

--
Achira Dileepa
330.gif

Chamli Karunasekara

unread,
Feb 12, 2012, 2:29:00 PM2/12/12
to tech...@googlegroups.com
අචිර යාළුවා මේ සමුහයේ genuine නොවන OS ගැන කථා කරන්නේ නැ, එක මේ සමුහයේ නීති රීති වලට පටහැනියි ඒකයි. ඔයා මේ සමුහයට අලුත් නිසා නොදැන උන දේ කමක් නැ අනිත් අලුත් අයටත් දැනගන්න එක්කයි මෙහෙම ප්‍රසිද්ධියේම කිවේ හොදේ..
අලුත් අය මේකත් කියවන්න එතකොට මේ සමුහයේ ගුණාත්මක බව දිගටම තියාගන්න පුළුවන් අනිත් මෝඩ සමුහ වගේ වෙන්නේ නැතුව.

Akila DJ

unread,
Feb 13, 2012, 1:07:58 AM2/13/12
to tech...@googlegroups.com

2012/2/12 Achira dileepa <achir...@gmail.com>

Yep oyage OS eka Genuine ekak neweinam hodama de tamai format karala dana eka. 

@Chamli
Achira කියන්න හදල තියෙන්නෙ මේක වෙන්න බැරිද?..
>> Yep oyage OS eka Genuine ekak neweinam hodama de tamai format karala Genuine ekak dana eka. <<
:)

330.gif

Chamli Karunasekara

unread,
Feb 13, 2012, 1:34:30 AM2/13/12
to tech...@googlegroups.com
ඔව් කියන්න හදල තියෙන්නේ ඒකනම් අව්ලක්ම නැ, ගැටලුවටත් පිලියමක් වේවි ඒක මොකද windows update එකෙන් drivers නැති ඒවට drivers හොයාගන්නවනේ. නමුත් කියල තියෙන්නේ එක නෙමෙයිනේ.. :D

Chooti putha

unread,
Feb 14, 2012, 11:30:22 AM2/14/12
to Techකතා
මම windows upadate එකක් කළා...දැන් නම හරි වගේ
Reply all
Reply to author
Forward
0 new messages