Roland midi Keybord එකක් මිලදි ගැනිම සඳහා

4 views
Skip to first unread message

Ashen Janath

unread,
Feb 14, 2012, 7:16:42 AM2/14/12
to tech...@googlegroups.com
Roland midi Keybord ගැනිමට අවශ්‍ය කර තිබෙනවා එවගේ උපාංග තියන තැන එවායේ
මිල ගන්න් කෙසේද යන වග දැනගැනිමට ඔබලාගේ සහාය අවශ්‍ය වි තිබේ ඉක්මණින්
මට එම විසතර දන්න අයෙක් සිටි නම් කියන්න

Roshan Dreams

unread,
Feb 14, 2012, 7:41:23 AM2/14/12
to tech...@googlegroups.com
Roland එකක්ම ඕනිද?

> --
> Techකතා SMS Update ලබාගන්න add ලෙස type කොට 0714712774 වෙත SMS කරන්න.
>
> Techකතා Chat room එකට සෙට් වෙන්න http://techkatha.com/chat/
> ටෙක්කතා සමූහය සඳහා ආචාර ධර්ම
> http://www.techkatha.com/rules-and-regulations/
>
> ඔබට මෙම පණිවිඩය ලැබෙන්නේ ඔබ Teckකතා හි සාමාජිකයෙක් බැවිනි.
> ලිවීම සඳහා tech...@googlegroups.com වෙත ලියන්න.
> Teckකතා හින් ඉවත්වීම සඳහා http://googlegroups.com/group/techkatha/subscribe
> වෙත යන්න.
>
> වෙබ් අඩවිය http://www.techkatha.com

Ashen Janath

unread,
Feb 14, 2012, 10:44:40 AM2/14/12
to tech...@googlegroups.com
නැ එහෙමම අවුලක් නැ සාමන්‍යයෙන් වැඩ කර ගන්න පුලුවන් එකක්

Roshan Dreams

unread,
Feb 14, 2012, 11:07:42 AM2/14/12
to tech...@googlegroups.com
studio ekakatada nathnam monawage weda walatada?

On 2/14/12, Ashen Janath <ashen...@gmail.com> wrote:

> නැ එහෙමම අවුලක් නැ සාමන්‍යයෙන් වැඩ කර ගන්න පුලුවන් එකක්
>

Bimsara Walallawita

unread,
Feb 14, 2012, 11:39:43 AM2/14/12
to tech...@googlegroups.com
සාමාන්‍යයෙන් වැඩ කර ගන්න නම් Midi, Touch, sustain වගේ තියෙන Yamaha keyboard එකක් හොඳටම ඇති. අනික් Midi නැතුව පාවිච්චි කරන්නත් පුලුවන්නේ. Midi keyboard වල ගණන් නම් කොහොමද දන්නේ නෑ. යමහා PSR E series එකේ හොඳ ඒවා තියෙනවා 25000 විතර ඉඳන්

2012/2/14 Roshan Dreams <roshanwi...@gmail.com>



--
Bimsara Walallawita
මගේ වෙබ් එක: My web: http://www.mytechnicals.info/
My blog: මගේ බ්ලොග් එක: http://sinhala.mytechnicals.info/
Follow me @ twitter : http://www.twitter.com/bwalallawita
ශ්‍රී ලාංකික අන්තර්ජාල ගනුදෙනුකරුවන්ගේ සංසදය: http://www.slicu.org
එහි බ්ලොග් අඩවිය: http://internetcustomerslk.blogspot.com
එහි ගූගල් සමූහය: http://groups.google.com/group/internetcustomerslk/





Ashen Janath

unread,
Feb 14, 2012, 11:41:27 AM2/14/12
to tech...@googlegroups.com
Studio එකකට නම් නෙමෙයි පෞද්ගලික භාවිතය සදහා හොම් ස්‍ටුඩ්යො එක්කට වගේ

Ashen Janath

unread,
Feb 14, 2012, 11:45:29 AM2/14/12
to tech...@googlegroups.com
Keys 25 වගේ තියන එකක් කියක් විතර වේයිද

Roshan Dreams

unread,
Feb 14, 2012, 12:53:14 PM2/14/12
to tech...@googlegroups.com
yamaha ekak thamai honda PSR ekak thamai,,,, midi witharak thiyena
blank key board thiyenawa godak aduwata 10000LKR walata honda ekak
ganna puluwan Roland nam godak ganan

On 2/14/12, Ashen Janath <ashen...@gmail.com> wrote:

> Keys 25 වගේ තියන එකක් කියක් විතර වේයිද
>

Bimsara Walallawita

unread,
Feb 14, 2012, 9:09:42 PM2/14/12
to tech...@googlegroups.com
මගේ අත්දැකීම් වලට අනුව 25 keys එකක් මදි සාමාන්‍ය රෙකෝඩින් වැඩ වලටත්. අඩුම 61ක් තියෙන එකක්වත් ගන්න

2012/2/14 Roshan Dreams <roshanwi...@gmail.com>

Roshan Dreams

unread,
Feb 14, 2012, 10:57:48 PM2/14/12
to tech...@googlegroups.com
ඔයා කරන්න යන වැඩේ කිව්වනම් ඕකට හරියන keyboard එක කියන්න පුලුවන්

Ashen Janath

unread,
Feb 15, 2012, 1:17:49 AM2/15/12
to tech...@googlegroups.com
thx yaluwane mama m audio ekaka hoyagththa thx a loy
Reply all
Reply to author
Forward
0 new messages