Place for a Classic guitar in galle.

60 views
Skip to first unread message

Tharindu Lakshitha

unread,
Aug 15, 2012, 7:53:36 AM8/15/12
to techkatha
Mata classical guitar ekak ganna awashya wela thyenawa. Galle ho e
awatin ganna puluwan hoda place 1k kauruwath dannawada?

Thanks

Priyantha Jayathunge

unread,
Aug 15, 2012, 11:09:41 AM8/15/12
to tech...@googlegroups.com
max music near julgaha junction

2012/8/15 Tharindu Lakshitha <thari...@gmail.com>
Mata classical guitar ekak ganna awashya wela thyenawa. Galle ho e
awatin ganna puluwan hoda place 1k kauruwath dannawada?

Thanks

--
Techකතා SMS Update ලබාගන්න add ලෙස type කොට 0714712774 වෙත SMS කරන්න.

Techකතා Chat room එකට සෙට් වෙන්න http://techkatha.com/chat/
ටෙක්කතා සමූහය සඳහා ආචාර ධර්ම http://www.techkatha.com/rules-and-regulations/

ඔබට මෙම පණිවිඩය ලැබෙන්නේ ඔබ Teckකතා හි සාමාජිකයෙක් බැවිනි.
ලිවීම සඳහා tech...@googlegroups.com වෙත ලියන්න.
Teckකතා හින් ඉවත්වීම සඳහා http://googlegroups.com/group/techkatha/subscribe වෙත යන්න.

වෙබ් අඩවිය http://www.techkatha.com

Tharindu Lakshitha

unread,
Aug 15, 2012, 12:57:07 PM8/15/12
to tech...@googlegroups.com
man dannawa e place eka. Eka Mac music wage mata mathaka. Ara jul gaha
junc. wala aluth building eke uda thattuwe thyena eka neda? Ethana phn
no 1k dannawanam kiyanawada?

Eyalage badu hodaida?

Bishan

unread,
Aug 16, 2012, 12:24:32 AM8/16/12
to tech...@googlegroups.com
Main Street eke Galle Musical Stores eketh thiyenawa.


--
http://magics4me.blogspot.com
♠♦ මැජික් | Magic ♥♣
ඉන්ද්‍රජාල ඉගෙන ගනිමු.

http://socialmysite.appspot.com
Free Social Bookmarking and SEO Tool

Tharindu Lakshitha

unread,
Aug 16, 2012, 5:46:41 AM8/16/12
to tech...@googlegroups.com
thanks. mama thaama play karanna igena gannawa. Mata guitars gana e
tharam danumak na. Ganna kalin hoyala balanna ona dewal monawada?
Warranty wage dewal ehema?

Tharindu Lakshitha

unread,
Aug 16, 2012, 6:21:43 AM8/16/12
to tech...@googlegroups.com
wadaa hoda Steel strings da nylon da? Mata me gana kisima danumak na
yaluwane. E nisa pahadiliwa sarala mattame indala wistharayak
denawada?

Aruna Indika

unread,
Aug 17, 2012, 4:23:56 AM8/17/12
to tech...@googlegroups.com
godakma hoda da danne na eth Crown 1keth thiyenawa.. thama patan gatta gaman nisa ethanin aduwata ganna 1kath hodai mamnam hitanne

2012/8/16 Tharindu Lakshitha <thari...@gmail.com>



--
                     

                       Aruna Indika
                              KIT
                       (keeP iN toUcH)




Tharindu Lakshitha

unread,
Aug 17, 2012, 10:57:34 AM8/17/12
to tech...@googlegroups.com
උදව් කරපු හැමෝටම ගොඩක් ස්තූතියි. ගිටාර් එකක් ගන්න කලින් හොයල බලන්න ඕන
දේවල් මොනවද ? නයිලෝන් ස්ට්‍රින් ද හොඳ නැත්තම් ස්ටීල් ස්ට්‍රින්ග් ද ?
තව මේවට වරන්ටිත් දෙනවද ?

On 8/17/12, KAPILA <kapila...@gmail.com> wrote:
> ජපානෙන් පාවිච්චි කරපු මියුසික් බඩු ගෙන්නන තැනකින් මම ගත්තා හොඳ අලුත්
> තත්ත්වයේ යමහා ක්ලැසික් ගිටාර එකක් රුපියල් 4,500කට. නියම කොලිටි එකට තියෙනවා.
> මිනුවන්ගොඩයි තැන. මිනුවන්ගොඩ හන්දියෙමයි තිබුනේ. හැබැයි ගාල්ල පැත්තේ නම්
> දන්නේ නැහැ.

Aruna Indika

unread,
Aug 19, 2012, 1:36:49 AM8/19/12
to tech...@googlegroups.com
I Recomend Steel.


 
2012/8/17 Tharindu Lakshitha <thari...@gmail.com>

Chaminda Himesh de Silva

unread,
Aug 19, 2012, 2:54:47 AM8/19/12
to tech...@googlegroups.com
google eke search larala balanna "buying guide to classical guitar" kiyala.

2012/8/19 Aruna Indika <agai...@gmail.com>



--

Pulasthi Indika

unread,
Aug 19, 2012, 1:39:47 PM8/19/12
to tech...@googlegroups.com
මෙන්න මේ link එකට පොඩ්ඩක් ගිහිල්ල බලන්න වැදගත් වෙයි කියල හිතුන ඹයාට ....ඡය !!!!!

2012/8/19 Aruna Indika <agai...@gmail.com>

Tharindu Lakshitha

unread,
Aug 23, 2012, 12:36:20 AM8/23/12
to tech...@googlegroups.com
උදවි කරපු සියලු දෙනාට ස්තූතියි. මම ගිටාර් එකක් ගත්ත. Galle musical
එකෙන් ගත්තේ. අවුලක් නෑ. 9000/- ක් වුනා.

http://playboxguitar.blogspot.com/

මේන්න මේ සයිට් එක ගොඩක් වටිනවා. මේකෙනුත් මම උදවි ගත්ත.

ස්තූතියි හැමෝටම

On 8/19/12, Pulasthi Indika <pulas...@gmail.com> wrote:
> මෙන්න
> <http://gulfnews.com/about-gulf-news/al-nisr-portfolio/friday/how-things-work-acoustic-guitar-1.935193>මේ

Dulaj Perera

unread,
Aug 23, 2012, 6:51:56 AM8/23/12
to tech...@googlegroups.com

5Y

Tharindu Lakshitha

unread,
Sep 3, 2012, 10:24:48 AM9/3/12
to tech...@googlegroups.com
යාලුවනේ... ගිටාර් එකේ බොඩි එකේ Shine එක දිගු කාලීනව තබා ගන්න සහ කම්බි
වල ආයු කාලය වැඩි කර ගන්න ගිටාර් එක පිරිසිදු කිරීමේදී භාවිතා කරන දියර
වර්ගයක් මම දැක්ක නෙට් එකේ. එහෙම දෙයක් පාවිච්චි කරන යාලුවෙක් ඉන්නවනම්
මට කියනවද ඒව ගන්න පුළුවන් තැනක් සහ බ්‍රෑන්ඩ් එකක්.
Reply all
Reply to author
Forward
0 new messages