මගේ Acer Aspire 5755 ලැප් එක ඩවුල් බූට් කරලා තියෙන්නේ. ඒකේ Windows 7 වලින් boot කරනකොට මේ error එක එනවා.
Windows failed to start. A Recent hardware or software change might be the cause. To fix the problem:
1. Insert your windows installation disc and restart your computer.
2. Choose your langugae settings, and then click next
3. Click "repair your computer."
Status: 0xc000000e
Info: The boot selection failed because a required device is inaccessible
මං ගාව දැනට වින්ඩෝස් 7 dvd එක නැහැ. තව සති කිහිපයක් යනවා මට ඒක ලැබෙන්න. ඒ නිසා මේකට විසඳුමක් දන්න කෙනෙක් කියන්න. ඉතාමත් හදිස්සි.
Hanthana linux වලින් මේක බූට් වෙනවා කිසිම අවුලක් නැතුව.
--