ඒ කියන්නේ අපි ප්‍රශ්න වලට උත්තර ලිව්වම, හරි ඒවා සඳහා ලකුණු ලැබීමත්,
වැරදි පිළිතුරු සඳහා ලකුණු නොලැබීම වෙනුවට, තිබෙන ලකුණු වලින් අඩු
කිරීමක් සිදු වෙනවද?
පිළිතුරැ 5ක් සහිත ප්‍රශ්නයක් තියෙනවනම්, නිවරදි පිළිතුරැ 3ක් සහිතව,
නිවරදි පිළිතුරැ වලට අමතරව වැරදි පිළිතුරැත් ලකුණු කරල නම්, එක වැරදි
පිළිතුරකට ලකුණු දශම ගණනක් වශයෙන් අඩුවෙනවා. නමුත් ලකුණු 0 එහාට
අඩුවෙන්නෙ නෑ.
> *Harshana*
>
> --
> Techකතා SMS Update ලබාගන්න add ලෙස type කොට 0714712774 වෙත SMS කරන්න.
>
> Techකතා Chat room එකට සෙට් වෙන්න http://techkatha.com/chat/
> ටෙක්කතා සමූහය සඳහා ආචාර ධර්ම
> http://www.techkatha.com/rules-and-regulations/
>
> ඔබට මෙම පණිවිඩය ලැබෙන්නේ ඔබ Teckකතා හි සාමාජිකයෙක් බැවිනි.
> ලිවීම සඳහා tech...@googlegroups.com වෙත ලියන්න.
> Teckකතා හින් ඉවත්වීම සඳහා http://googlegroups.com/group/techkatha/subscribe
> වෙත යන්න.
>
> වෙබ් අඩවිය http://www.techkatha.com
--
http://magics4me.blogspot.com
♠♦ මැජික් | Magic ♥♣
ඉන්ද්‍රජාල ඉගෙන ගනිමු.
http://socialmysite.appspot.com
Free Social Bookmarking and SEO Tool