Laptop without Battery

32 views
Skip to first unread message

Nisanka Mandara

unread,
Apr 15, 2012, 10:58:02 AM4/15/12
to Techකතා
ලැප්ටොප් පරිගණකය බැටරිය නැතුව පාවිච්චි කරන්න පුළුවන්ද. UPS එකට plug
කරල පාවිච්චි කරන්නයි ඉන්නෙ. එහෙම කරාට ඒකට හානියක් වෙනවද

Sanoj Tharanga

unread,
Apr 15, 2012, 12:07:28 PM4/15/12
to tech...@googlegroups.com
නැහැ 


සනෝජ් තරංග


2012/4/15 Nisanka Mandara <mand...@gmail.com>
ලැප්ටොප් පරිගණකය බැටරිය නැතුව පාවිච්චි කරන්න පුළුවන්ද. UPS එකට plug
කරල පාවිච්චි කරන්නයි ඉන්නෙ. එහෙම කරාට ඒකට හානියක් වෙනවද

--
Techකතා SMS Update ලබාගන්න add ලෙස type කොට 0714712774 වෙත SMS කරන්න.

Techකතා Chat room එකට සෙට් වෙන්න http://techkatha.com/chat/
ටෙක්කතා සමූහය සඳහා ආචාර ධර්ම http://www.techkatha.com/rules-and-regulations/

ඔබට මෙම පණිවිඩය ලැබෙන්නේ ඔබ Teckකතා හි සාමාජිකයෙක් බැවිනි.
ලිවීම සඳහා tech...@googlegroups.com වෙත ලියන්න.
Teckකතා හින් ඉවත්වීම සඳහා http://googlegroups.com/group/techkatha/subscribe වෙත යන්න.

වෙබ් අඩවිය http://www.techkatha.com

Nisanka Mandara

unread,
Apr 15, 2012, 1:35:41 PM4/15/12
to tech...@googlegroups.com
නැහැ කිවුවෙ 'හානියක්' ද?


--

Follow Me :
Twitter : @nisankaLK
LinkedIn : www.linkedin.com/in/nisankalk

Chamli Karunasekara

unread,
Apr 15, 2012, 2:02:16 PM4/15/12
to tech...@googlegroups.com
හානියක් වෙන්නේ නැ..

Malinda Prasad - මාලින්ද ප්‍රසාද්

unread,
Apr 16, 2012, 1:07:27 PM4/16/12
to tech...@googlegroups.com
ටෙක් කථාවල කලින් කථා කරල තියනව වගේ  UPS   එකක් තියනවනම්  බැටරිය නියමිත ගානට චාජ් කරල පැත්තකින් තියන එක තමා හොදම. මොකද නිකන් බටරිය ගහල තියන එකෙන් බැටරියෙ ආයු කාලය අඩුවෙන්නෙ.
Regards 
Malinda Prasadමාලින්ද ප්‍රසාද්
www.malindaprasad.com | blog.malindaprasad.com



2012/4/15 Chamli Karunasekara <cham...@gmail.com>
හානියක් වෙන්නේ නැ..

--

Nisanka Mandara

unread,
Apr 16, 2012, 1:33:55 PM4/16/12
to tech...@googlegroups.com
ස්තුතියි

OptimusOne

unread,
Apr 23, 2012, 1:44:23 AM4/23/12
to tech...@googlegroups.com
From My experience, it wont help ..
Keep the battery plugged in all the time..
Anyway nowadays batteries don't last long time.
Reply all
Reply to author
Forward
0 new messages