පරිගනක පාඨමාලා......

73 views
Skip to first unread message

Thusitha Sampath

unread,
May 24, 2012, 3:36:52 AM5/24/12
to tech...@googlegroups.com
පරිගණක අංශයෙන් ඉදිරියට යාම සදහා ,මුල සිටම පරිගණක පාඨමාලා පවත්වන හොද පිළිගත් ආයතන මොනවාද?
ඒවා ගැන විස්තර ලබාගත හැක්කේ කෙසේද?
SLIT එක හැර E-soft වැනි ආයතන ගැන තත්වය කොහොමද?

julian fernando

unread,
May 24, 2012, 6:36:01 AM5/24/12
to tech...@googlegroups.com

e soft/ idm wage institute hodai ewa den godak affiliate wela tiyenne course ewa hoda ,  course kala wage newe practical knowledge 1 hodata ona den kale issarahata yanna, tawa international exams (CISCO<MICROSOFT<LINUX) wage experience tibunoth godak lesii.  oyata degree ekak tiyanawanan course godak karanna one ne 

Nisanka Mandara

unread,
May 24, 2012, 9:11:22 AM5/24/12
to tech...@googlegroups.com
Esoft එකේ Diploma in IT එකනම් හොදයි
යනවනම් ප්‍රධාන ශාඛාවටම යන්න. එහෙ lecture panel එක හොදයි
--

Follow Me :
Twitter : @nisankaLK
LinkedIn : www.linkedin.com/in/nisankalk

maduranga

unread,
May 24, 2012, 10:27:16 AM5/24/12
to tech...@googlegroups.com
NIBM එකෙත් හොඳ course තියනව.

From: Thusitha Sampath <tsyss...@gmail.com>
To: tech...@googlegroups.com
Sent: Thursday, 24 May 2012, 13:06
Subject: [Techකතා] පරිගනක පාඨමාලා......

පරිගණක අංශයෙන් ඉදිරියට යාම සදහා ,මුල සිටම පරිගණක පාඨමාලා පවත්වන හොද පිළිගත් ආයතන මොනවාද?
ඒවා ගැන විස්තර ලබාගත හැක්කේ කෙසේද?
SLIT එක හැර E-soft වැනි ආයතන ගැන තත්වය කොහොමද?
--
Techකතා SMS Update ලබාගන්න add ලෙස type කොට 0714712774 වෙත SMS කරන්න.
 
Techකතා Chat room එකට සෙට් වෙන්න http://techkatha.com/chat/
ටෙක්කතා සමූහය සඳහා ආචාර ධර්ම http://www.techkatha.com/rules-and-regulations/
 
ඔබට මෙම පණිවිඩය ලැබෙන්නේ ඔබ Teckකතා හි සාමාජිකයෙක් බැවිනි.
ලිවීම සඳහා tech...@googlegroups.com වෙත ලියන්න.
Teckකතා හින් ඉවත්වීම සඳහා http://googlegroups.com/group/techkatha/subscribe වෙත යන්න.
 
වෙබ් අඩවිය http://www.techkatha.com


Thusitha Sampath

unread,
May 24, 2012, 6:46:44 PM5/24/12
to tech...@googlegroups.com
ගොඩක් ස්තුතියි පිළිතුරු ලබා දුන් හැමෝටම..තව දන්නා දේවල් තියෙනවා නම් කියන්න....

Laksitha Kariyawasam

unread,
May 24, 2012, 2:09:07 PM5/24/12
to tech...@googlegroups.com
Infortec 1ke diploma in IT 1ka nam supiri. IT patan ganna nam 1ken hondai.

Chamli Karunasekara

unread,
May 25, 2012, 12:32:34 AM5/25/12
to tech...@googlegroups.com
ප්‍රශ්නයක් අහනකොට සාමාන්‍ය අකුරු සයිස් ඒක පාවිච්චි කරන්න, බෝල්ට් කරන්නත් එපා..

ICBT, NIBM, ACBT, APIIT
ඉදිරියට යන්න හිතාගෙන ඉන්නව නම් ඩිග්රි එකක්ම කරන්න බලන්න නැත්නම් ඉස්සරහට තේරුමක් නැති වේවි..

Thusitha Sampath

unread,
May 27, 2012, 8:14:36 AM5/27/12
to tech...@googlegroups.com
පිළිතුරු දුන්නට ස්තුතියි.....අයි බෝල්ඩ් කරන්න එපා කියන්නේ?මොකක් හරි විශේෂ හේතුවක් තියෙනවද?

Chathu

unread,
May 27, 2012, 11:23:47 AM5/27/12
to tech...@googlegroups.com
Oya podi podi places wala Certificate,diploma karala wedak naa, Kelinma yanna SLIIT,NIBM,IIT,APIIT wage ekak thoraganna... SLIIT giyoth oya denuma mula indalama denawa.... Computer gena danne nathi aya Orientation eka deela purudu karanawa.


On Thursday, May 24, 2012 1:06:52 PM UTC+5:30, Thusitha Sampath wrote:

Mahesha Badrajith

unread,
May 28, 2012, 1:31:04 AM5/28/12
to tech...@googlegroups.com
I prefer NIBM. Do their CCS (Certificate in Computer Science) first. You'll be trained to work in an office environment. Then, if you like, you can enter their diploma & continue to degree. It's awarded by a well reputed foreign university & if you've qualifications, you can enter UGC approved Sri Lankan internal degree. www.nibm.lk.

2012/5/27 Chathu <chat...@gmail.com>
--
Reply all
Reply to author
Forward
0 new messages