MMS Viewer for PC

25 views
Skip to first unread message

Bishan

unread,
Jul 21, 2012, 1:30:31 AM7/21/12
to techkatha
ඩොංගල් එකේ තියෙන සිම් එකට එන MMS පරිගණකයෙන් බලන්න පුලුවන් Software
මොනවද තියෙන්නෙ ? ඩොංගල් එක D-Link එකක්. ඒකෙ තියෙන Software එකෙන් බලන්න
පුලුවන් SMS විතරයි.

--
http://magics4me.blogspot.com
♠♦ මැජික් | Magic ♥♣
ඉන්ද්‍රජාල ඉගෙන ගනිමු.

http://socialmysite.appspot.com
Free Social Bookmarking and SEO Tool

Dhanushka Gunasinghe

unread,
Jul 21, 2012, 12:00:29 PM7/21/12
to tech...@googlegroups.com
I think dongle or sim havnt space to store mms . Try to install this sw and view mms
--
Techකතා SMS Update ලබාගන්න add ලෙස type කොට 0714712774 වෙත SMS කරන්න.

Techකතා Chat room එකට සෙට් වෙන්න http://techkatha.com/chat/
ටෙක්කතා සමූහය සඳහා ආචාර ධර්ම http://www.techkatha.com/rules-and-regulations/

ඔබට මෙම පණිවිඩය ලැබෙන්නේ ඔබ Teckකතා හි සාමාජිකයෙක් බැවිනි.
ලිවීම සඳහා tech...@googlegroups.com වෙත ලියන්න.
Teckකතා හින් ඉවත්වීම සඳහා http://googlegroups.com/group/techkatha/subscribe වෙත යන්න.

වෙබ් අඩවිය http://www.techkatha.com



--
ධනුෂ්ක ගුණසිංහ.
DCSD(NIBM),HDCBIC(NIBM),BSc (MIS),MIT
MBCS,MCSE,MCTS,CCNA
තක්ෂණික ගැටලු ඉදිරිපත් කරන්න:www.techkatha.com



Bishan

unread,
Jul 21, 2012, 1:36:15 PM7/21/12
to tech...@googlegroups.com
@Dhanushka Gunasinghe

මේක වැඩ කරන්නෙ නෑ. install කරල run කලාම මැසේජ් එකක් එනවා ට්‍රයල්
පීරියඩ් එක ඉවරයි, එයාලගෙ වෙබ් සයිට් එකට ගිහින් රෙජිස්ටර් කරන්න කියල.
එයාලගෙ වෙබ් සයිට් එකට ගියාම මේ සොෆ්ට්වෙයා එක ගැන කිසිම සදහනක් නෑ.
http://download.cnet.com/MMSMK-MMS-Software/3000-10440_4-10793006.html
මේකට ගියාම, සොෆ්ට්වෙයා එක cnet එකට ඇතුලත් කරපු දිනය තියෙන්නෙ 2008
දවසක්. මම හිතන්නෙ එයාල දැන් මේ සොෆ්ට්වෙයා එක ඩිවලොප් කරන එක නවත්තලා
ඇති.

any other solution ?

Reply all
Reply to author
Forward
0 new messages