Re: [Techකතා] Sony Xperia U

61 views
Skip to first unread message

Harshana

unread,
Aug 11, 2012, 2:29:39 AM8/11/12
to tech...@googlegroups.com
කරුණාකර  ටෙක්කතා සමූහය සඳහා ආචාර ධර්ම http://www.techkatha.com/rules-and-regulations/  කියවන්න මුලින්ම

2012/8/10 dream boy <danulaba...@ymail.com>

Sony Xperia U 4n eka hodai da ? keeyak withara wenawada ?
 
--
Cheers !,
Harshana

Gevidu Guththika

unread,
Aug 11, 2012, 11:36:26 AM8/11/12
to tech...@googlegroups.com
Try something like Samsung galaxy Nexus or other device cuz Sony has some problems of their very first phones.

Dimuthu Ekanayake

unread,
Aug 11, 2012, 1:01:51 PM8/11/12
to tech...@googlegroups.com
මගෙ නම් අදහස ඕක ගන්න එපා කියල මොකද දැන් 4GB ඇති කියල හිතුනට පස්සේ
ඔයාට අපරාදේ කියල හිතෙයි.මගේ phone එක 16GB 8GB SD එකකුත් තියනවා එත්
දැන් එකත් මදි වගේ


අනිත් එක ST Ericsson U8500 අනිත් Dual-Core වලට සාපේක්ෂව ගොඩක් අඩු
performance එකක් 1080p video record වත් කරන්න බැරි ඒකයි

Gevidu Guththika

unread,
Aug 12, 2012, 10:28:02 AM8/12/12
to tech...@googlegroups.com
ඔය කොහොම කිව්වත් ටික කාලයක් යද්දි capacity එක මදි කියලා හිතෙනවා movies  එහෙම එකේ බලනකොට තමය් ඔක තේරෙන්නෙ 
:-))

Dulith teshan Aluthge

unread,
Aug 13, 2012, 10:59:00 AM8/13/12
to tech...@googlegroups.com
im using this phone right now................ its a real solid phone... with the illumination bar its sooo sexy ;) 
root it put a custom kernal and rom
then u r good to go 
i bought it for 39 

2012/8/13 dream boy <danulaba...@ymail.com>
@ Gevidu  agal 3 ka screen ekaka kohomda movies balanne .. mama nan 4n eken movie balanne na .. 


On Friday, August 10, 2012 5:47:43 PM UTC+5:30, dream boy wrote:

Sony Xperia U 4n eka hodai da ? keeyak withara wenawada ?

--
Techකතා SMS Update ලබාගන්න add ලෙස type කොට 0714712774 වෙත SMS කරන්න.
 
Techකතා Chat room එකට සෙට් වෙන්න http://techkatha.com/chat/

ටෙක්කතා සමූහය සඳහා ආචාර ධර්ම http://www.techkatha.com/rules-and-regulations/
 
ඔබට මෙම පණිවිඩය ලැබෙන්නේ ඔබ Teckකතා හි සාමාජිකයෙක් බැවිනි.
ලිවීම සඳහා tech...@googlegroups.com වෙත ලියන්න.
Teckකතා හින් ඉවත්වීම සඳහා http://googlegroups.com/group/techkatha/subscribe වෙත යන්න.
 
වෙබ් අඩවිය http://www.techkatha.com



--

٩(͡๏̯͡๏)۶DTALUTHGE٩(͡๏̯͡๏)۶

                    

Gevidu Guththika

unread,
Aug 13, 2012, 11:36:52 AM8/13/12
to tech...@googlegroups.com
then itz oky but oka tikak aul ban tikak popular phone ekak ganna try karapan

Dimuthu Ekanayake

unread,
Aug 13, 2012, 12:30:46 PM8/13/12
to tech...@googlegroups.com

If 4GB is not something that you mind it's the  best bang for buck device you can get

Reply all
Reply to author
Forward
0 new messages