windows 8

41 views
Skip to first unread message

Dananjaya Athapaththu

unread,
May 8, 2012, 12:40:15 AM5/8/12
to tech...@googlegroups.com
windows 8 consumer preview 1 install karoth apita normal wena windows wage hodata weda karanna puluwanda.
software, drivers support karanawada

Harshana

unread,
May 8, 2012, 3:11:04 AM5/8/12
to tech...@googlegroups.com


2012/5/8 Dananjaya Athapaththu <dana...@gmail.com>

windows 8 consumer preview 1 install karoth apita normal wena windows wage hodata weda karanna puluwanda.
software, drivers support karanawada
සාමාන්‍යෙයන් මේ beta releases computer වලට ස්ථාපනය කරන්නෙ නෑ stable release එකක් එනකම්. මොකද ගැටළු තියෙනව, හැම මෘදුකාංගයක්ම/ driver එකක්ම සහය දක්වන්නෙ නෑ. ඒව ස්ථාපනය කරන්නෙ virtual machine වල. හොදම දේ තමා virtual machine එකකට ස්ථාපන කරන්න එහෙමත් නැතිනම් ස්ථාපනය කරල තියෙන VM එකක් බාගන්න.

--
Cheers !,
Harshana

Ganindu Rupasena

unread,
May 9, 2012, 1:37:55 AM5/9/12
to tech...@googlegroups.com
නැතිනම් ස්ථාපනය කරල තියෙන VM එකක් බාගන්න  }  link ekak thiyanwanam denawada machan.

2012/5/8 Harshana <wmhar...@gmail.com>

--
Techකතා SMS Update ලබාගන්න add ලෙස type කොට 0714712774 වෙත SMS කරන්න.
 
Techකතා Chat room එකට සෙට් වෙන්න http://techkatha.com/chat/
ටෙක්කතා සමූහය සඳහා ආචාර ධර්ම http://www.techkatha.com/rules-and-regulations/
 
ඔබට මෙම පණිවිඩය ලැබෙන්නේ ඔබ Teckකතා හි සාමාජිකයෙක් බැවිනි.
ලිවීම සඳහා tech...@googlegroups.com වෙත ලියන්න.
Teckකතා හින් ඉවත්වීම සඳහා http://googlegroups.com/group/techkatha/subscribe වෙත යන්න.
 
වෙබ් අඩවිය http://www.techkatha.com



--
> ග‍නි‍දු‍ රු‍ප‍සේ‍න‍  [Ganindu Rupasena]
> MY Web Sites >>>
> ම‍ගේ‍ සිංහල බ්ලොග් එක (ෆි‍ල්‍ම්‍ස්‍) : http://latestmovielk.blogspot.com
> English Blog (News) : http://latestnewslk.blogspot.com
> My Official Website : http://www.mandgcreation.com
> My Course Web Site  : http://www.ndbflanka.org

Unicolqa

unread,
May 9, 2012, 4:32:34 AM5/9/12
to tech...@googlegroups.com
virtual machine එකක් කියන්නේ මොකක්ද .

2012/5/9 Ganindu Rupasena <gani...@gmail.com>

Milinda Arambawela

unread,
May 11, 2012, 6:25:24 AM5/11/12
to tech...@googlegroups.com
2012/5/9 Unicolqa <unic...@gmail.com>:


Oracal vetual box
google & youtube vala hoyalaa balanna.

Sachith

unread,
May 11, 2012, 7:42:26 AM5/11/12
to tech...@googlegroups.com

Mama primary os eka widihata use karanawa. Kisima gataluwak naha.

Dhanushka Gunasinghe

unread,
May 11, 2012, 1:04:41 PM5/11/12
to tech...@googlegroups.com
Ow denata windows 7 wala run wena siyaluma program apps hodata weda....Win 8 wala thiyenneth Win 7 wala core ekamai wenasakata thiyenne UI eka witharai

2012/5/11 Sachith <sachith...@gmail.com>



--
ධනුෂ්ක ගුණසිංහ.
DCSD(NIBM),HDCBIC(NIBM),BSc (MIS),MIT
MBCS,MCSE,MCTS,CCNA
තක්ෂණික ගැටලු ඉදිරිපත් කරන්න:www.techkatha.com



Chamli Karunasekara

unread,
May 14, 2012, 6:37:32 AM5/14/12
to tech...@googlegroups.com
මම ලැප් එකක main OS එක විදිහට පාවිච්චි කරනව, ඒකෙන් මම කරන වැඩ වලට නම් අව්ලක්ම නෑ, 7 වල මම දාපු සොෆ්වෙයාර්මයි එකට දැම්මෙත්, දාන්න බැරි උන එකකුත් හම්බුනේ නෑ..

kumare

unread,
May 16, 2012, 4:44:50 PM5/16/12
to tech...@googlegroups.com
skype kohomada saho........

2012/5/14 Chamli Karunasekara <cham...@gmail.com>
මම ලැප් එකක main OS එක විදිහට පාවිච්චි කරනව, ඒකෙන් මම කරන වැඩ වලට නම් අව්ලක්ම නෑ, 7 වල මම දාපු සොෆ්වෙයාර්මයි එකට දැම්මෙත්, දාන්න බැරි උන එකකුත් හම්බුනේ නෑ..

--

Dhanushka Gunasinghe

unread,
May 16, 2012, 10:42:09 PM5/16/12
to tech...@googlegroups.com

skype kohomada saho.

Working Fine ......Try Win 7 version 
 
2012/5/17 kumare <kumar...@gmail.com>
Reply all
Reply to author
Forward
0 new messages