Network Problem

40 views
Skip to first unread message

ශ්‍යාමින් අයේෂ් ( www.shyamin.com )

unread,
Apr 18, 2012, 4:27:22 AM4/18/12
to tech...@googlegroups.com
(01) 
යාලුවනේ මේ මම අහන්න යන දේ කරන්න පුළුවන් දෙයක්ද දන්නේ නැ ... මොකද මට Networking සම්බන්දව ලොකු දැනුමක් නැ ... කරන්න පුළුවන් දෙයක්නම් මට මේක කරන්න උදවු කරන්න ...

මෙතැනදී මට වෙන්න ඕනි දැනට අංක 3 න් දක්වල තියෙන පරිගණකයේ තියෙන අන්තර්ජාල සම්බන්ධතාවය අංක 5 න් දක්වල තියෙන wifi Router එකක් උපකාර කරගෙන බෙදා හරින්න ...
පරිගණකයට අන්තර්ජාල සම්බන්දතාවය ලැබෙන්නේ අංක 1 කියන Router ඒකෙන් LAN Port එකක් හරහා ... අනිත් Wifi තියෙන Router එක පරිඝනකය එක්ක සම්බන්ද වෙන්නෙත් තවත් LAN Port එකකින් ... ඒ කියන්නේ මම දන්නා විදියට නම් RJ45 Port දෙකකින් ... 
මේක මෙහෙම කරන්න පුළුවන් දෙයක්ද ? කරන්න පුළුවන් නම් එක කරන්නේ කොහොමද කියලා පැහැදිලි කිරීමක් කරන්න පුලුවන්ද ? 

(02)
මේ පහලින් පෙන්නලා තියෙන Router එක Unlock කරන්න පුලුවන්ද ?

(03)
VPN එකක් කියන්නේ මොකක්ද ?

Kasun Warnakulasuriya

unread,
Apr 18, 2012, 4:51:17 AM4/18/12
to tech...@googlegroups.com
මං හිතන්නෙ ඔයා හදන්නෙ අංක 05 රවුටර් එක Access Point එකක් විදිහට භාවිතා කරන්න වෙන්න ඕන. මට හිතෙන හැටියට ඊට වඩා හොඳයි අංක 5 රවුටරයට දැනට අංක 01 ඇති අන්තර්ජාල සම්බන්ධතාවය ලබා දීල ඒකෙ LAN Port එකක් හරහා අංක 03 පරිගණකයටත්, Wifi හරහා Android Device එකටත් ගන්න එක. Router දෙකක් භාවිතා කරන එක තේරුමක් නෑ වගේ මට පේන්නෙ. මට ප්‍රශ්ණය තේරුන විදිහට නං හිතෙන්නෙ මේක තමා හොඳම විදිහ කියල (ඒ කියන්නේ තියන උපකරණම භාවිතා කරල කරනවනම්)

2012/4/18 ශ්‍යාමින් අයේෂ් ( www.shyamin.com ) <shyam...@gmail.com>

--
Techකතා SMS Update ලබාගන්න add ලෙස type කොට 0714712774 වෙත SMS කරන්න.
 
Techකතා Chat room එකට සෙට් වෙන්න http://techkatha.com/chat/
ටෙක්කතා සමූහය සඳහා ආචාර ධර්ම http://www.techkatha.com/rules-and-regulations/
 
ඔබට මෙම පණිවිඩය ලැබෙන්නේ ඔබ Teckකතා හි සාමාජිකයෙක් බැවිනි.
ලිවීම සඳහා tech...@googlegroups.com වෙත ලියන්න.
Teckකතා හින් ඉවත්වීම සඳහා http://googlegroups.com/group/techkatha/subscribe වෙත යන්න.
 
වෙබ් අඩවිය http://www.techkatha.com

--
Thank You and Best Regards,

Kasun Warnakulasuriya
කසුන් තාරක වර්ණකුළසූරිය

Gayan Tharaka

unread,
Apr 18, 2012, 6:08:00 AM4/18/12
to tech...@googlegroups.com
05 තියෙන LAN පෝට් ගනන එකකට වැඩි නම් හොදම වැඩේ 01 කෙලින්ම 05 සම්බන්ධ කරල 03ට  05 හරහා Internet ලබාදීම හෝ
01 LAN පෝට් එකකට වඩා තියෙනව නම් 05ටත් ඒකෙන්ම සම්බන්ධ කරන්න පුලුවන්.

2012/4/18 Kasun Warnakulasuriya <kas...@gmail.com>

--
Best Regards
K.P.Gayan Tharaka

[websites]
www.tharakaonline.info
www.hanthana.org
www.batapola.net

[sinhala-blog]
www.kpgtharaka.blogspot.com

ශ්‍යාමින් අයේෂ් ( www.shyamin.com )

unread,
Apr 18, 2012, 11:39:50 PM4/18/12
to tech...@googlegroups.com
අංක 5 න් දක්වල තියෙන Router එක පිටරටක ඉදන් මෙහෙට ගෙනාපු එකක් ... මට නිකන් හම්බ උන එකක් ... නමුත් එකට සිම් එකක් දාපුවම SIM Locked කියල වැටෙනවා ... මේකේ දැනට ප්රෝයෝජනයට ගන්න පුළුවන් Wifi කොටස විතරයි ... ( මට තේරුණා විදියට ) මේකට ADSL line එක ගැහුවත් වැඩ කරන්නේ නැ ... 

අංක 1 න් දක්වල තියෙන router එකේ wifi නැ ... එක හින්දයි මෙහෙම වෙනත් router එකකින් මේ වැඩේ කර ගන්න බැලුවේ ... 

Gayan Tharaka

unread,
Apr 19, 2012, 12:45:04 AM4/19/12
to tech...@googlegroups.com
මටත් ඔය වැඩේම තමයි උනේ.
PeoTV එකට දෙන රවුටරේ wifi නැහැ. තව ADSL වැඩ නැති wifi වැඩ කරන රවුටරයක් හම්බුනා. ඉතිං ADSL වැඩ නැති එකේ DHCP disable කරල. peotv එකට දෙන router එකෙන් වයර් එකක් ඒකට සම්බන්ධ කලා. Phone Laptop ඕන එකකට දැන් wifi වලින් Internet යන්න පුලුවන්

2012/4/19 ශ්‍යාමින් අයේෂ් ( www.shyamin.com ) <shyam...@gmail.com>
අංක 5 න් දක්වල තියෙන Router එක පිටරටක ඉදන් මෙහෙට ගෙනාපු එකක් ... මට නිකන් හම්බ උන එකක් ... නමුත් එකට සිම් එකක් දාපුවම SIM Locked කියල වැටෙනවා ... මේකේ දැනට ප්රෝයෝජනයට ගන්න පුළුවන් Wifi කොටස විතරයි ... ( මට තේරුණා විදියට ) මේකට ADSL line එක ගැහුවත් වැඩ කරන්නේ නැ ... 

අංක 1 න් දක්වල තියෙන router එකේ wifi නැ ... එක හින්දයි මෙහෙම වෙනත් router එකකින් මේ වැඩේ කර ගන්න බැලුවේ ... 

--
Techකතා SMS Update ලබාගන්න add ලෙස type කොට 0714712774 වෙත SMS කරන්න.
 
Techකතා Chat room එකට සෙට් වෙන්න http://techkatha.com/chat/
ටෙක්කතා සමූහය සඳහා ආචාර ධර්ම http://www.techkatha.com/rules-and-regulations/
 
ඔබට මෙම පණිවිඩය ලැබෙන්නේ ඔබ Teckකතා හි සාමාජිකයෙක් බැවිනි.
ලිවීම සඳහා tech...@googlegroups.com වෙත ලියන්න.
Teckකතා හින් ඉවත්වීම සඳහා http://googlegroups.com/group/techkatha/subscribe වෙත යන්න.
 
වෙබ් අඩවිය http://www.techkatha.com

ශ්‍යාමින් අයේෂ් ( www.shyamin.com )

unread,
Apr 22, 2012, 10:31:10 PM4/22/12
to tech...@googlegroups.com

යාලුවනේ මේකෙන් මට අවශ්‍ය වැඩේ කර ගන්න පුළුවන් වෙයිද ?

http://www.ebay.com/itm/270922510215?ssPageName=STRK:MEWAX:IT&_trksid=p3984.m1423.l2649#ht_9161wt_950 

dhawala ranaweera

unread,
Apr 25, 2012, 9:02:26 AM4/25/12
to tech...@googlegroups.com
ඔයා ඔය කරන්න යන දේට හොඳම විසඳුම proxy sever software එකක් පාවිච්චි
කරන එක බොහොම සරල proxy මෘදුකාංගයක් අන්තර්ජාලයෙන් බාගත කරගෙන ඔය සේරම
ඔය තියන විදිහට සම්බන්ධ වෙලා තියෙදි මෘදුකාංගය ස්ථාපනය කරල එකපාරක්
ස්කෑන් කරන්නයි තියෙන්නෙ පස්සෙ මෘදුකාංගය විසින්ම අන්තර්ජාලය බෙදාහරිනව
proxy sever s බාගත කරගන්න proxy කියල දන්න torrent serch එකක ගහල
බලන්න
Reply all
Reply to author
Forward
0 new messages