වර්ඩ්ප්‍රෙස් කසටමර්ස් ලොගින්

16 views
Skip to first unread message

Sasika nanayakkara

unread,
Apr 21, 2012, 5:21:35 AM4/21/12
to tech...@googlegroups.com
මගේ වෙබ් සයිට් එකක් තියෙනවා වර්ඩ්ප්‍රෙස් වලින් හදපු.එකේ කස්ටමස්ලට ලොග් වුනහම යන්නේ වර්ඩ්ප්‍රෙස්වල යුසර්ස ලොගින් වල තියෙන පෙජ් එකට.මට ඔනේ දැනට තියෙන තිම් එකේම අපිට අවශ්‍ය පෙනුම ලැබෙන විදියට එය සකසන්න.මෙය කලහැකි ක්‍රමය කුමක්ද?

Harshana

unread,
Apr 21, 2012, 9:53:34 AM4/21/12
to tech...@googlegroups.com
On Sat, Apr 21, 2012 at 2:51 PM, Sasika nanayakkara <sasik...@gmail.com> wrote:
මගේ වෙබ් සයිට් එකක් තියෙනවා වර්ඩ්ප්‍රෙස් වලින් හදපු.එකේ කස්ටමස්ලට ලොග් වුනහම යන්නේ වර්ඩ්ප්‍රෙස්වල යුසර්ස ලොගින් වල තියෙන පෙජ් එකට.මට ඔනේ දැනට තියෙන තිම් එකේම අපිට අවශ්‍ය පෙනුම ලැබෙන විදියට එය සකසන්න.මෙය කලහැකි ක්‍රමය කුමක්ද?
role එක වෙනම එකක් දෙන්න customers ලාට, http://wordpress.org/extend/plugins/peters-login-redirect/ භාවිතා කරල අදාල URL එකට redirect කරන්න
--
Cheers !,
Harshana

Malinda Prasad - මාලින්ද ප්‍රසාද්

unread,
Apr 21, 2012, 11:40:53 AM4/21/12
to tech...@googlegroups.com
පුලුවන්
කැමතිනම් ලොගින් එක වෙනස් කරන්න, /wp-login.php වෙනුවට /login වගේ එකකින් ලොග් වෙන්න
ලොග් උනහම කැමති තැනකට redirect වෙන්න හදන්න පුලුවන්

වගේ plugin භාවිතා කරල
Regards 
Malinda Prasadමාලින්ද ප්‍රසාද්
www.malindaprasad.com | blog.malindaprasad.com

2012/4/21 Sasika nanayakkara <sasik...@gmail.com>
මගේ වෙබ් සයිට් එකක් තියෙනවා වර්ඩ්ප්‍රෙස් වලින් හදපු.එකේ කස්ටමස්ලට ලොග් වුනහම යන්නේ වර්ඩ්ප්‍රෙස්වල යුසර්ස ලොගින් වල තියෙන පෙජ් එකට.මට ඔනේ දැනට තියෙන තිම් එකේම අපිට අවශ්‍ය පෙනුම ලැබෙන විදියට එය සකසන්න.මෙය කලහැකි ක්‍රමය කුමක්ද?

--
Techකතා SMS Update ලබාගන්න add ලෙස type කොට 0714712774 වෙත SMS කරන්න.
 
Techකතා Chat room එකට සෙට් වෙන්න http://techkatha.com/chat/
ටෙක්කතා සමූහය සඳහා ආචාර ධර්ම http://www.techkatha.com/rules-and-regulations/
 
ඔබට මෙම පණිවිඩය ලැබෙන්නේ ඔබ Teckකතා හි සාමාජිකයෙක් බැවිනි.
ලිවීම සඳහා tech...@googlegroups.com වෙත ලියන්න.
Teckකතා හින් ඉවත්වීම සඳහා http://googlegroups.com/group/techkatha/subscribe වෙත යන්න.
 
වෙබ් අඩවිය http://www.techkatha.com

Reply all
Reply to author
Forward
0 new messages