Adroid IVR Application

44 views
Skip to first unread message

Chinthaka

unread,
Apr 27, 2012, 1:29:50 AM4/27/12
to tech...@googlegroups.com
Android IVR (Interaction Voice Response units.) Application Use කරපු කෙනෙක් ඉන්නවද ?

Bishan

unread,
Apr 27, 2012, 4:12:14 AM4/27/12
to tech...@googlegroups.com
http://www.techkatha.com/rules-and-regulations/

නොකල යුතු දේ
සමූහය වෙත එවන ලිපි වල අකුරු වර්ණ ගැන්වීම හා විශාල කරන ලද අකුරු භාවිතය.

On 4/27/12, Chinthaka <chinth...@gmail.com> wrote:
> Android IVR (Interaction Voice Response units.) Application Use කරපු කෙනෙක්
>
> ඉන්නවද ?
>

> --
> Techකතා SMS Update ලබාගන්න add ලෙස type කොට 0714712774 වෙත SMS කරන්න.
>
> Techකතා Chat room එකට සෙට් වෙන්න http://techkatha.com/chat/
> ටෙක්කතා සමූහය සඳහා ආචාර ධර්ම
> http://www.techkatha.com/rules-and-regulations/
>
> ඔබට මෙම පණිවිඩය ලැබෙන්නේ ඔබ Teckකතා හි සාමාජිකයෙක් බැවිනි.
> ලිවීම සඳහා tech...@googlegroups.com වෙත ලියන්න.
> Teckකතා හින් ඉවත්වීම සඳහා http://googlegroups.com/group/techkatha/subscribe
> වෙත යන්න.
>
> වෙබ් අඩවිය http://www.techkatha.com


--
http://magics4me.blogspot.com
♠♦ මැජික් | Magic ♥♣
ඉන්ද්‍රජාල ඉගෙන ගනිමු.

http://socialmysite.appspot.com
Free Social Bookmarking and SEO Tool

Achira

unread,
Apr 27, 2012, 8:21:00 AM4/27/12
to Techකතා
Android වලට IVR හදනකොට ප්‍රායෝගික ප්‍රශ්න එනවා. උදාහරණයක් හැ‍ටියට
ගත්තොත් Android වලදි Call එකක් එනකොට Voice Clip එකක් Play කරන්න බෑ.
Media conflict වෙන හන්ද. තව කියනවනම් කෝල් එකක් රෙකෝඩ් කරන්න බෑ.
(වොයිස් මේල් හදන්න බෑ). Android වල Security හන්ද කෝල් හැන්ඩ්ලින්ග්
එකපාරටම ගන්න ටිකක් අමාරුයි. (හැබැයි ටිකක් මහන්සි වුනොත් කරගන්න
පුළුවන්) ඒක හන්දා ඒ වගේ ඇප්ලිකේෂන් මාර්කට් එකේ නෑ. IVR කියල මාකට් එකේ
තිබ්බ ගොඩක් ඇප්ලිකේෂන් දවස් දෙකෙන් තුනෙන් මාකට් එකෙන් අයින්වුනා යූසර්
රිවිව්ස් හරි නැති හන්දා.

Chinthaka

unread,
Apr 28, 2012, 11:31:46 PM4/28/12
to tech...@googlegroups.com
Thanks Achira මම ගොඩක් උත්සහ කරා මේ සම්බන්ද විස්තර ටිකක් දැනගන්න IVR වලින් කරන්න පුලුවන් දේවල් දන්න අය අඩුයි. අනික් අය උනන්දුවක් නෑ. කොහොම උනත් මම Symbian Apps 1 බලනවා මේ දවස් වල. අචිරට පුලුවන්නම් මට IVR desktop Application ගැන ටිකක් කියන්න පුලුවන්ද අඩු වියදමින් කර ගන්න පුලුවන්.

Achira

unread,
Apr 30, 2012, 2:48:19 AM4/30/12
to Techකතා
මේකට Symbian Apps නම් තියනවා. මේ ලින්ක් එකෙන් ඒවගේ එකක් ගන්න පුළුවන්.

http://shop.my-symbian.com/PlatformProductDetail.jsp?siteId=695&jid=612E9E22A33A4AEEB24913DX997F399D&platformId=4&productType=2&productId=205848&sectionId=0&catalog=1&topSectionId=-1

ගෙදර පාව්ච්චියට වගේ නම් ‍කරගන්න තියන ලේසිම ක්‍රමය තමයි Asterisk
[http://www.asterisk.org/] වගේ ක්‍රමයක් පාව්ච්චි කරන එක ( IVR desktop
Application). හැබැයි සෑහෙන්න තාක්ෂණික දැණුමක් ඕනෙ වෙනවා කරගන්න.

Chinthaka

unread,
Apr 30, 2012, 11:28:28 PM4/30/12
to tech...@googlegroups.com
Thanks Achira http://www.asterisk.org Use karanna tharam mata idea ekak  na, eth Symbian apps 1 nam tikak hodai wage. ekata welcome messege ekata kalin record karapu .mp3 haro waw files danna puluwanda ?

Achira

unread,
May 3, 2012, 3:51:14 AM5/3/12
to Techකතා
mamath oya appa eka use kale ne. hebei oke manual eka download karanna
thiyanawa. Poddak eka balanna. mamath Android IVR ekak hadanna
awuruddak vithara mahansi una. ekata basic idea eka gaththe oya
symbion app eken. hugak dewal hoya gaththe eken passe thamai

http://www.mobisophy.com/download/Ivcm_s60_3rd_v2.30_userguide_en.pdf

oken user manual eka ganna.

On May 1, 8:28 am, Chinthaka <chinthaka...@gmail.com> wrote:
> Thanks Achirahttp://www.asterisk.orgUse karanna tharam mata idea ekak


> na, eth Symbian apps 1 nam tikak hodai wage. ekata welcome messege ekata
> kalin record karapu .mp3 haro waw files danna puluwanda ?
>
>
>
>
>
>
>
> On Monday, April 30, 2012 12:18:19 PM UTC+5:30, Achira wrote:
>
> > මේකට Symbian Apps නම් තියනවා. මේ ලින්ක් එකෙන් ඒවගේ එකක් ගන්න පුළුවන්.
>

> >http://shop.my-symbian.com/PlatformProductDetail.jsp?siteId=695&jid=6...

Reply all
Reply to author
Forward
0 new messages