ඉබේම Computer එකත් On වෙනවා

33 views
Skip to first unread message

dushan chanuka

unread,
Jul 1, 2012, 9:44:24 AM7/1/12
to Techකතා
මම Computer එක ස්ලීප් Mode එකේ දාල Monitor (CRT) එකත් Off කරලා , ආයි
On කරන්න , Monitor එකOn කරනකොට ඉබේම Computer එකත් On වෙනවා. මං
හිතන්නේ Monitor එකෙන් මොකක් හරි Electrical signal එකක් යනවා . මේ
මොකද ? මේක PC එකට හිතකර ද ?

Akila DJ

unread,
Jul 2, 2012, 11:39:57 AM7/2/12
to tech...@googlegroups.com

:)
ඒ ගැන නම් හරියට දන්නෙ නෑ.... කෝකටත් හොඳට earth වෙලාද කියල බලන්න!
.

dushan chanuka

unread,
Jul 3, 2012, 5:54:58 AM7/3/12
to Techකතා
නැහැ. මේක හොඳට Earth වෙලා තියෙන්නෙ. වෙන කාටවත් මෙහෙම වෙලා නැද්ද?

Tharindu Lakshitha

unread,
Jul 3, 2012, 6:43:24 AM7/3/12
to tech...@googlegroups.com
oyage waradimakin wage mouse 1 ehema hellenawada dan na. Wake wenna
mouse 1 hellunath athi.

On 7/3/12, dushan chanuka <dush...@gmail.com> wrote:
> නැහැ. මේක හොඳට Earth වෙලා තියෙන්නෙ. වෙන කාටවත් මෙහෙම වෙලා නැද්ද?
>

> --
> Techකතා SMS Update ලබාගන්න add ලෙස type කොට 0714712774 වෙත SMS කරන්න.
>
> Techකතා Chat room එකට සෙට් වෙන්න http://techkatha.com/chat/
> ටෙක්කතා සමූහය සඳහා ආචාර ධර්ම
> http://www.techkatha.com/rules-and-regulations/
>
> ඔබට මෙම පණිවිඩය ලැබෙන්නේ ඔබ Teckකතා හි සාමාජිකයෙක් බැවිනි.
> ලිවීම සඳහා tech...@googlegroups.com වෙත ලියන්න.
> Teckකතා හින් ඉවත්වීම සඳහා http://googlegroups.com/group/techkatha/subscribe
> වෙත යන්න.
>
> වෙබ් අඩවිය http://www.techkatha.com

AK47

unread,
Jul 3, 2012, 2:36:55 PM7/3/12
to tech...@googlegroups.com
මටත් ඔය වගේ ප්‍රශ්නයක් තියෙනව. හැබැයි ඒක වෙන්නෙ වෙන මොනවත් ඔන් කරන්න
ගියාම නෙවෙයි. ඉබේටම Wake Up වෙලා සමහර වෙලාවට ආයෙත් ටික වෙලාවකින් ඉබේටම
Sleep වෙනව. හොල්මන්ද මන්ද :P
Reply all
Reply to author
Forward
0 new messages