මේක ඇත්තක් ද? Airtel Internet ගාස්තු අඩුකරල ද?

31 views
Skip to first unread message

Roshan

unread,
Jul 19, 2010, 4:46:06 AM7/19/10
to Techකතා
මේකෙ තියෙන දේ ඇත්තක් ද? Airtel Internet ගාස්තු අඩුකරල ද?

http://airtellanka.co.cc/airtel-for-me/broadband/unlimited-pack/

Airtel Introduces The All New
IMPATIENCE Unlimited Broadband Package

1. The usage brackets will be as follows with their respective rates
Usage Pricing
0 to 5GB Rs.299
0 to 10 GB Rs.599
0 to 15 GB Rs.999
More than 15 GB Rs.1499

Speeds are set at 1.8 Mbps down-link and 384 up-link for the first 10
GB,
Standard FUP (Fair User Policy) will apply after 10 GB

2. What is the connection Fee for this plan?

Rs. 500/=

3. Are the usage brackets cumulative?

No, a customer will only pay for the respective usage bracket he/
she is in at the time of bill generation.

Example:
a customer who has used 7 GB will pay only Rs. 599, customer who used
12 GB will pay only Rs. 999

4. Will the existing Unlimited Data plan users be automatically
migrated to this plan?

No, they will have to follow the plan-change procedure.

5. Can the customer pay an extra fee and extend his FUP (Fair User
Policy) threshold?

Not at present.

Priyantha Galgepitiya

unread,
Jul 20, 2010, 3:30:36 AM7/20/10
to tech...@googlegroups.com
මේක Hameedul Aqeel නම් අයෙක් හැදූ unofficial site එකක්. පේන්නේ බ්ලොග් එකක් වගේ. කොමෙන්ට්ස් එහෙමත් තියෙන්නේ. ඉතිං කොහොමද විශ්වාස කරන්නේ

2010/7/19 Roshan <jarosha...@gmail.com>
--
Techකතා SMS Update ලබාගන්න add ලෙස type කොට 0714712774 වෙත SMS කරන්න.

Techකතා Chat room එකට සෙට් වෙන්න http://techkatha.com/chat/
ටෙක්කතා සමූහය සඳහා ආචාර ධර්ම http://www.techkatha.com/rules-and-regulations/

ඔබට මෙම පණිවිඩය ලැබෙන්නේ ඔබ Teckකතා හි සාමාජිකයෙක් බැවිනි.
ලිවීම සඳහා tech...@googlegroups.com වෙත ලියන්න.
Teckකතා හින් ඉවත්වීම සඳහා http://googlegroups.com/group/techkatha/subscribe වෙත යන්න.

වෙබ් අඩවිය http://www.techkatha.com



--
Priyantha Galgepitiya (ප්‍රියන්ත)
Technical Officer (Computer & Network)
Department of Stat. & Computer Science,
University of Peradeniya
Office : 081-2394647
Mobile : 077-7841847
Residence : 0812-217932
Web : http://www.scs.pdn.ac.lk/priyantha
Blog : http://priyantha-ab.blogspot.com/

Niranjan Bandara

unread,
Jul 20, 2010, 1:19:08 PM7/20/10
to tech...@googlegroups.com
Yes this was true..
Ask Airtel cc.
0755-555555

2010/7/19 Priyantha Galgepitiya <priyan...@gmail.com>

Priyal

unread,
Jul 21, 2010, 12:04:55 AM7/21/10
to techkatha
Airtel Hotline kathakarama  Mehema pkg naaalu......?????????????????

2010/7/20 Niranjan Bandara <nir...@gmail.com>

Niranjan Bandara

unread,
Jul 21, 2010, 12:36:37 AM7/21/10
to tech...@googlegroups.com
Ayyo... e mattatanta kiyanna ehema tiyenawaa kiyalaa.

2010/7/20 Priyal <akpp...@gmail.com>

Prashan Fernando

unread,
Jul 21, 2010, 2:24:02 AM7/21/10
to tech...@googlegroups.com
මම ඔය සයිට් එකේ authorව දන්නවා. මෑන්ස් කිව්වේ එය දන්නා එයාටෙල් එකේ එක්කෙනෙක් කිව්වා කියල. හැබැයි වැඩේ 100% ෂුවර්ලු.

--
ප්‍රශාන් ප්‍රනාන්දු | Prashan Fernando
" I may not the best, but different from the rest "

$han

unread,
Jul 21, 2010, 8:19:59 PM7/21/10
to tech...@googlegroups.com
මන් ඔය ගැන අහලා එයාටෙල් 1ට මේල් 1 දැම්මා මෙන්න එයාලගේ පිළිතුර....

Dear valued customer,

We thank you for your valuable presence on our network.

Further to the inquiry made on Airtel "Impatience data plan", please find attached information on this service for your perusal.

For further clarification please do feel free to contact us on our hotline by calling 555 from any Airtel number or dial 755 555 555.

Thank you for being a part of Airtel,

Regards,
Bharti Airtel Lanka (Pvt) Ltd.


මෙන්න ඒ Attachment ටික,

viewer.png
viewe.png
viewer1.png
viewer4.png
viewer.png
viewe.png
viewer1.png
viewer4.png

Roshan

unread,
Jul 21, 2010, 11:54:46 AM7/21/10
to Techකතා
එතකොට මේක දැනටමත් දෙනවද? ඉස්සරහට දෙන්න තියෙන එකක් ද?
Airtel නිල වෙබ් අඩවියේ මේ ගැන කිසිම විස්තරයක් නැහැනේ

Roshan

unread,
Jul 23, 2010, 9:55:49 AM7/23/10
to Techකතා
Prepaid Data Freedom කියල Prepaid භාවිතා කරන අයටත් Internet පැකේජ්
එකක් හදුන්වා දීල තියනව.ඒකෙ රු 45/- කට 1.5GB දෙනව.වලංගු වෙන්නෙ රෑ 12.00
වෙනකම් විතරයි.
උදාහරනයක් විදියට ඊයෙ රෑ 12.01 Active කලොත් අද රෑ 12.00 ට ඉවරයි. අද හවස
6.00 ට Active කරා කියමු ඒත් අද රෑ 12.00 ට ඉවර වෙනව.
මේක ඇත්තක්. මම Airtel එකට Call කරලත් ඇහුව.මොකද දන්නෙ නැහැ ඒගොල්ලො තාම
මේ ගැන Add එකක් වත් දාන්නෙ නැත්තෙ.Mobitel ල Package එකක් හදුනාදෙන්න
ඉස්සෙල්ලත් Add දානවනෙ.
මේ Site එකේ විස්තර තියනව.
http://airtellanka.co.cc/posts/prepaid-data-freedom/
Reply all
Reply to author
Forward
0 new messages