Dell Notebook වලට 3 year warranty දෙනවද?

105 views
Skip to first unread message

maduranga

unread,
Apr 13, 2012, 12:04:07 AM4/13/12
to tech...@googlegroups.com
Dell models කිහිපයකට 3years International Warranty දෙනවද? samsong IT (DSI Group) එකෙන් 3Year Warranty ගන්න පුලුවන් කියල unity plaza එකේ තියන laptop shop එකකින් කීව.
laptop එකක් ගන්නකොට අදාල ඒජන්ත වරයා (Dealears) දෙන warranty card එකක් දෙන්නේ නැද්ද?ඒ කියන්නේ ඔය Sony Tv එහෙම ගන්නකොට Sedels Warrant card එකක් කඩෙන් දෙනව.panasoni වලටත් softlogic warranty card දෙනවා.ඒ විදිහට notebook වලට දෙන්නේ නැද්ද?

Malinda Prasad - මාලින්ද ප්‍රසාද්

unread,
Apr 13, 2012, 2:13:18 AM4/13/12
to tech...@googlegroups.com
සමහර ලැප්ටොප් හරි නියෝජිතය හරහා ගෙන්වන ඒව. ඒවට ලංකාවෙ බලයලත් තැනකින් වගකීම ගන්න පුලුවන් විදිහට වගකිම්පතක් දෙනව. සමහර ලැප්ටොප් වර්ග එක්ක වගකීම ඕනෙ නෑ
උදා  - HP, ඒ අයගෙ ලංකාවෙ ගන්න පුලුවන් Region කිපයක් තියනව. ඒ ඕනෑම Region එකකින් ගත්ත ලැප් එකක්ට වෙබ් අඩවියෙ වගකීම තියනවනම් කිසිම ගැටලුවක් නැතිව වගකීම ගන්න පුලුවන්
ඒත් Dell වල බොහෝ දුරට වගකීම දෙන්නෙ ඔය ගෙන්වන නියෝජිතය. මොකද එක එක ආයතන එක එක විදිහට ගෙන්වනව. සාමාන්‍යෙයන් Softlogic තමා ලංකාවෙ Dell නියෝජිත. ඒ අය හරහා එන ඒවට Softlogic වගකිම දෙනව. මම එක පාරක් අහද්දි ඒ අයය කිව අවුරුදු 10 ~ 15 වෙනකම් වගකීම දෙන්න පුලුවන් කියල (වෙනමම ගෙවන්න ඕනෙ). ඒත් ගැටලුව තියෙන්නෙ මේ තියන හුගක් මාදිලි Softlogic හරහා ගෙන්වන ඒව නොවන එකයි. ඒ ඒ ආයතන පුද්ගලිකව ආනයනය කරන ඒව.
සාමාන්‍යෙයෙන් මගේ අත්දැකීම අනුවනම් ඔය unity එකේ තියන හැමෝගෙම වගකීම එකයි. ගන්න ගියහම තමා දුක. සමහර වෙලාවට ටික දවසක් තියනන් අපේ කෑලිත් ගලවන් හදන්න බෑ කියනව. හැදුවත් කෑලි ගලවලු අවස්ථා තියනව

Regards 
Malinda Prasadමාලින්ද ප්‍රසාද්
www.malindaprasad.com | blog.malindaprasad.com



2012/4/13 maduranga <madu...@yahoo.com>
Dell models කිහිපයකට 3years International Warranty දෙනවද? samsong IT (DSI Group) එකෙන් 3Year Warranty ගන්න පුලුවන් කියල unity plaza එකේ තියන laptop shop එකකින් කීව.
laptop එකක් ගන්නකොට අදාල ඒජන්ත වරයා (Dealears) දෙන warranty card එකක් දෙන්නේ නැද්ද?ඒ කියන්නේ ඔය Sony Tv එහෙම ගන්නකොට Sedels Warrant card එකක් කඩෙන් දෙනව.panasoni වලටත් softlogic warranty card දෙනවා.ඒ විදිහට notebook වලට දෙන්නේ නැද්ද?

--
Techකතා SMS Update ලබාගන්න add ලෙස type කොට 0714712774 වෙත SMS කරන්න.
 
Techකතා Chat room එකට සෙට් වෙන්න http://techkatha.com/chat/
ටෙක්කතා සමූහය සඳහා ආචාර ධර්ම http://www.techkatha.com/rules-and-regulations/
 
ඔබට මෙම පණිවිඩය ලැබෙන්නේ ඔබ Teckකතා හි සාමාජිකයෙක් බැවිනි.
ලිවීම සඳහා tech...@googlegroups.com වෙත ලියන්න.
Teckකතා හින් ඉවත්වීම සඳහා http://googlegroups.com/group/techkatha/subscribe වෙත යන්න.
 
වෙබ් අඩවිය http://www.techkatha.com

Rajitha Punsara

unread,
Apr 13, 2012, 7:20:19 AM4/13/12
to tech...@googlegroups.com
 "Softlogic තමා ලංකාවෙ Dell නියෝජිත". කියන කතාව පොඩ්ඩක් වැරදියි යාලුවා
 Softlogic ලංකාවෙ Dell නියෝජිතයෙක් විතරයි(මම දන්න තරමට තව 2න්නෙක් ඉන්නවා , අපි එයි එක්කෙනෙක් එක්ක තමයි ගනුදෙනු කරන්නේ,
ඒ ඩෙල් srilanka සම්පූර්න අනුමැතිය ඇතුව)
අපි කැම්පස් එකමුතුව ගන්නේම DELL විතරයි ගන්නේ dell original warranty එක්ක ඒ කියන්නේ 
අපි කැම්පස් අය ගනුදෙනු කරන්නේ ලංකාවෙ Dell නියෝජිතයන් එක්ක. ඒත් අපි  Softlogic ගාවගන්නේවත් නෑ
උන්ගේ අස්ප ගනන් පලවෙනි හේතුව ඒකයි
අනික මුලින් උන් අපි පයිසෙකටවත් ගනන් ගත්තේ නෑ,

මාලින්ද ප්‍රසාද් වැඩිවිස්තර ඕන නම් මට කෝල් 1ක් දෙන්න(0718116400)
කියන්න අමතක උනා 
හැමෝටම සුබ අලුත් අවුරුද්දක් වේවා

Kalinga Athulathmudali

unread,
Apr 13, 2012, 7:44:27 AM4/13/12
to tech...@googlegroups.com
2012/4/13 Rajitha Punsara <puns...@gmail.com>:

Dell සදහා ඉන්නේ partners පමණයි, මොවුන් කරනේ resell කිරීමක් පමණයි. Dell
නිජෝජිතයන් ලංකාවේ නෑ. Dell partners ලා බලාගන්නේ සිංගප්පුරුවෙන්. මොකක්
හරි ලොකු දෙයක් නම් එනේ සිංගප්පුරුවෙන්. dell නොයෝජිතයන් නොව ඉනේ
reseller නොහොත්, නැවත විකුණන්නන්.

http://www1.ap.dell.com/content/topics/topic.aspx/ap/topics/contacts/en/sadm_contacts?c=ap&l=en&s=gen&~section=024

මෙම හේතුව නිසා ලංකාවේ international warranty clam කරනාවන් ගෙවීමක් කරන්න වෙනවා.

acer සදහද වසර 3නක වගකීමක් ගන්න පුලුවන්.


--
කාලිංග ඇතුලත්මුදලි.
http://www.kalingasblog.com
Follow me on Twitter http://twitter.com/kalinga
තාක්ෂණය ඔබට අරියාදු කරනවාද? http://www.techkatha.com
සිංහල බ්ලොග් කියවමු http://blogs.sinhalabloggers.com
සිංහල Geek Chat http://techkatha.com/chat/

maduranga

unread,
Apr 13, 2012, 10:22:10 AM4/13/12
to tech...@googlegroups.com
Acer වලට කවුද 3years දෙන්නේ? Metropolitance එකේන්ද? කීයක් විතර adisoanlly ගෙවන්න ඕනද?

From: Kalinga Athulathmudali <kali...@gmail.com>
To: tech...@googlegroups.com
Sent: Friday, 13 April 2012, 17:14
Subject: Re: [Techකතා] Dell Notebook වලට 3 year warranty දෙනවද?

maduranga

unread,
Apr 13, 2012, 10:19:32 AM4/13/12
to tech...@googlegroups.com
ඒකතාවනම් ඇත්ත softlogic වල මරම ගනන් .core2duo,2GB DDR2 ,320GB HDD 14.1 Inch Lap එකකුත් මම පෙරේදා ඇහැඋවා 69,000 කීව.ඒක තමා අඩුම තියෙන්නෙ.
ඔයාල ගනුදෙනු කරන නියෝජිතය කවුද?
samsong IT ,abans..


From: Rajitha Punsara <puns...@gmail.com>
To: tech...@googlegroups.com
Sent: Friday, 13 April 2012, 16:50

Subject: Re: [Techකතා] Dell Notebook වලට 3 year warranty දෙනවද?

Kalinga Athulathmudali

unread,
Apr 13, 2012, 10:49:16 AM4/13/12
to tech...@googlegroups.com
2012/4/13 maduranga <madu...@yahoo.com>:

> ඒකතාවනම් ඇත්ත softlogic වල මරම ගනන් .core2duo,2GB DDR2 ,320GB HDD 14.1 Inch
> Lap එකකුත් මම පෙරේදා ඇහැඋවා 69,000 කීව.ඒක තමා අඩුම තියෙන්නෙ.
> ඔයාල ගනුදෙනු කරන නියෝජිතය කවුද?
> samsong IT ,abans..

මම නම් පුද්ගලිකව වත්, office එකට වත් Dell ගන්නේ නෑ, බඩු ලෙඩ ගොඩක්. :)
ගන්නවානම් ටික soflogic හොදයි, abans උනත් ගැටලුවක් නෑ.
Soflogic එකෙක් අපි PC එකක් කරගෙන RAM එක මාරු කරන්න මාස 3නක් ගියා.

maduranga

unread,
Apr 13, 2012, 10:54:01 AM4/13/12
to tech...@googlegroups.com
යාලුව Dell Lap සුපිරිද? අවුලක් නැද්ද?
heat එක එහෙමත් අඩුයි නේද?

From: Rajitha Punsara <puns...@gmail.com>
To: tech...@googlegroups.com
Sent: Friday, 13 April 2012, 16:50
Subject: Re: [Techකතා] Dell Notebook වලට 3 year warranty දෙනවද?

Kalinga Athulathmudali

unread,
Apr 13, 2012, 10:56:52 AM4/13/12
to tech...@googlegroups.com
2012/4/13 maduranga <madu...@yahoo.com>:

> යාලුව Dell Lap සුපිරිද? අවුලක් නැද්ද?
> heat එක එහෙමත් අඩුයි නේද?

http://www.techkathamag.com/before-buying-electronics/

මෙන්න මේක කියවන්න.

හොද ලැප් එකක් නම්, Apple එකක් ගන්න. අනිත් කොයි එකත් එකයි.

Rajitha Punsara

unread,
Apr 13, 2012, 12:53:15 PM4/13/12
to tech...@googlegroups.com
මෙහෙමෙයි කතාව
කිසිම කොම්පැනියකින් කාලිංග අයියටවත් මටවත් කාටවත් ගානක් දෙන්නේ නෑ හොදයි නරකයි කිව්වාට
අපි හැමෝම කතා කරන්නේ අපේ අත්දැකීම්
අපි දන්න දේ නොදන්න කෙනාට කියන්න ඕන ,නොදන්න දේ අහගන්න ඕන
මම නොදන්න දෙයක් මම කරපු වැරැද්දක් තියනවා නම් කියලා දෙන්න

හරි ඔන්න මම පටන් ගත්තා
මම පුද්ගලිකවම abans,  SOFTLOGIC INFORMATION TECHNOLOGIES (PVT) LTD,   අනුමත කරන්නේ නෑ හේතුව උන් අයකරන ගනන් අන්තිම අසාදාරනයි
ඔය ඒවා අතරින් මම SOFTLOGIC නම් අනුමත කරන්නේ නෑ, 
1)මට උන් කියන ඒවා පිලිගන්නත් බෑ, එකදවසක් ඔය ඩීලර්ශිප් ගැන කෝල් කරලා ඇහුවාම උන් කියපු පච ගොඩට මට උන් එපා උනා,
2) ඔක්කෝටම වඩා උන්ට ලාබෙට දෙන්න පුලුවන්කම තියෙද්දී උන් අසාදාරන විදියට ගනන් වැඩිකරනවා, අපි උන්ගේ සෝබනේට රැවටෙන තරමට උන් කවදාකවත්  අපිට අඩුවට බඩු දෙන්නේ නෑ,( සල්ලි ඔක්කෝම යන්නේ ඉන්දියාවට)
පෙත්තයි පොත්තයි එකම වෙලා කඩේ ඉන්න ලස්සන කොටට ඇදගත්ත කෙල්ලොටිකට ගාන ගෙවන්න ඕන නම් 
SOFTLOGIC යන්න , හැබැයි ඔයාට ගෙවන්න වෙන ගාන සාමාන‍ය ගානට වඩා අනිවා ඉලක්කම් 4කට වඩා වැඩියි

MILLENNIUM INFORMATION TECHNOLOGIES LTD ගැන ඇත්තටම අපි දන්නේ නෑ එයාලා එක්ක කවමදාකවත් මම වත් අපිවත් ගනුදෙනු කරලා නෑ
PC House Private Limited ඩෙල් Dell Partners කියලාවත් දන්නේ නෑ පින්ශිද්දවෙයි ලැප් 1ක ගැන ආදරයක් තියනවා නම් උන්ගෙන් ගන්න එපා කැඩුනොත් සොරි තමා උන් ගැන අහලා ඇතිනේ


අපිට අහුඋන ලාබම තැන තමා SAMSON INFORMATION TECHNOLOGIES (PVT) LTD
ඒත් උන් අනිත් අය වගේ අපිට කෙලින්ම දෙන්නේ නෑ අපි උන්ගෙන් බඩු ගන්නේ තව තැනක් හරහා ඒත් වොරන්ටි ගන්න අපිට කෙලින්ම ඕන නම් SAMSON IT යන්න පුලුවන් නැත්නම් ගත්ත තැනට යන්න පුලුවන්

අපි සාමාන්‍යන් dell srilanka එක්ක සන්නිවේදනය හොදින්ම තියාගෙන ඉන්නවා අපේ ආරක්ශ්‍යාවට මොකද අපි හැම කැම්පස් 1කටම වගකියන නිසා

මට නම් වැඩිය ඩෙල් වොරන්ටි කේස් ඇවිත් නෑ(කාලිංග අයියා ට වොරන්ටි හදන්න මාස ගානක් ගියේ SOFTLOGIC  ලාගෙන් වෙන්න ඇති)
ටිකක් හිතන්න ලැප් ඉලක්කම් 4ක ගානක් මම handle කරලා මම දැනුවත්ව 20ක් වත් කේස් ආවේ නැත්නම් ඒ brand 1ka හොද නැද්ද?
ඒත් එක සීරීස් 1ක්ම ෆේල් උනා(dell 5050) ඒ පාර ඒවා ගත්ත 50කට විතර ඔක්කෝම මාරු කරලා දුන්නා
පුද්ගලිකව මම නම් කියන්නේ ඩෙල් හොදා
මොකද අපි කැම්පස් කට්ටිය ඩෙල් ලැප් දැන් ඔයාලා හිතනවාට වඩා ලොකු ගානක් අරන් තියන නිසා

acer ගැන මම නම් වැඩිය දන්නේ නෑ ඒත්  අපේ කැම්පස් 1කේ තියන ඒවායෙන් ටිකක් අවුල් කියලා කතාවක් තියනවා අනික මම උන්ටත් පුද්ගලිකව කැමති නෑ
හේතුව වතාවක කැමර් 1ක ක රෙපෙයාර් කරන්න උන් අයකරපු අසාදාරන මුදල, සහ ඒක මම ප්‍රශ්න කරාම කියපු බොරුත් , අහලා තියන අසාදාරන ව රෙපෙයාර් වලට කරපු අයකිරීම් නිසාත් මම නම් SOFTLOGIC අනුමත කරන්නේ නෑ(acer ඒජන්තයා SOFTLOGIC)
අනික කතාවක් තියනවා උන් දෙන student offers ඔක්කෝම fail series කියලා(මම නම් ඇත්ත නැත්ත දන්නේ නෑ මොකද මම acer ගැන හොයන්නේ නැති නිසා)

Prasad Jayashanka

unread,
Apr 13, 2012, 12:56:51 PM4/13/12
to tech...@googlegroups.com
"price" and "quality" are enemies.. not friends... i too accept what kalinga ayya said..

@maduranga -  you habe to pay additional 8k to get a one year more warranty... nobody gives 3 yr warranty without any cost.. what they really mean when selling is 1 yr warranty + 2 yr service warrnty.. but they wont come to the point directly,,.,, as far as i knw.. acer  is the best choise in sl if you are an bargain hunter, ( like me )


i got mine from metropoliton for 80k
i5 2410m
nvidia gt4540m
500gb
4gb ram

--
Best Regards,
Prasad Jayashanka Wickrama Arachchi,
en.gravatar.com/prasadjayashanka
Follow me on Twitter -
http://www.twitter.com/prasadjayashan/

Prasad Jayashanka

unread,
Apr 13, 2012, 1:36:01 PM4/13/12
to tech...@googlegroups.com
@Rajitha - Softlogic is not the agent for Acer... Metropoliton is the agent fo Acer in SL.

Prasad Jayashanka

unread,
Apr 13, 2012, 2:05:48 PM4/13/12
to tech...@googlegroups.com
යලුවා, අසල්වසියා, අරූ ගත්තෙ මෙයයි මොහු ගත්තෙ මෙකයි කියා ලෑප් ගෑන නොසොයා... ඔබට අවෑසි ලප් එකෙ මොඩෙල් එකෙ ගුන දොස් උදා - hp 430tu sucks ලෙස සර්ච් කර ෆොරම් වලින් බෑලුවා නම් වඩා හොදයි.. පෆොර්මන්ස් බලද්දි කාගෙන්හො " එයි මෙ ලෑප් එකෙ ස්පීඩ් එක හොදද් ඈ ?? " යෑ යි ඈසීම්ට වඩා notebookcheck.net  , ark.intel.com, වෑනි තෑන් වලීන් අදාල ශ්‍රක්යතා සටහන් ( බෙන්ච්මාර්ක්ස් ) සෙවීම වටී...

…සමහර ඉතාම් හොද බ්‍රෑන්ඩ් බල පවා අල මොඩෙල් ඈති නිස.. ඉහත ක්‍රමයෙන් පහසුවෙන අල මොඩෙල් නෑතුව හොද එකක් ගන්න පුලුවනි.. කොහොමත් ලන්කාවට එන්නෙ ටිකක් පරන මොඩෙල් නිසා ෆොරම් වලින් තෝරතුරු හොයාගන්න අමාරු වෙන්නෙ නෑ.. ඔබ සෑම්ට ජය... :)

Rajitha Punsara

unread,
Apr 13, 2012, 2:12:40 PM4/13/12
to tech...@googlegroups.com
sry for that i mention about metro

upulpp

unread,
Apr 14, 2012, 10:56:03 AM4/14/12
to tech...@googlegroups.com
මගේ පුද්ගලික අවවාදය:
ලැප්ටොප් විතරක් නෙවේ... ඉලෙක්ට්‍රොණික් බඩු ගද්දි හොද බ්‍රෑන්ඩ් එක මොකද්ද කියල තමන්ට ම තේරුම් ගන්න තියන ලේසිම විදිය තමා රෙපෙයාර් ෂොප් එකකට ගිහිල්ලා වැඩිපුරම ගොඩ ගහල තියෙන්නෙ මොන බ්‍රෑන්ඩ් එකේ/ මොන මොඩල් එකේ උපකරණ ද කියල බලන එක... මොකද සමහර reviews ලංකාව වගේ රටක පරිභෝජන රටාවට ගැලපෙන්නෙ නෑ...
මං ලගදි මෙහෙම බලන්න ගියාම HP හා DELL වර්ග දෙකේම 2nd gen i5 මැෂින් පවා බෝඩ් එක පිටින්ම කෙලවෙලා ගොඩ ගහල තියනව මම දැක්කා...
ඉතිං තීරණය ඔබට බාරයි ;)

Admin,
අපි තාක්ෂණය ගැන වෙනස්!

Malinda Prasad - මාලින්ද ප්‍රසාද්

unread,
Apr 14, 2012, 1:50:03 PM4/14/12
to tech...@googlegroups.com
මගේ අත්දැකීම අනුවනම් Lenavo වල වගකීමට හදන්න එනව අඩුයි. Dell HP වලට වඩා අඩුයි. ඒත් නෑ කියන්න බෑ. Dell හුගක්ම අල එන්නෙ  HDD එකේ
Regards 
Malinda Prasadමාලින්ද ප්‍රසාද්
www.malindaprasad.com | blog.malindaprasad.com



2012/4/14 upulpp <upul...@gmail.com>

maduranga

unread,
Apr 15, 2012, 2:04:09 AM4/15/12
to tech...@googlegroups.com
ඕකට මමත් යමක් එකතුකරන්න කැමතියි.ඔතනදි බාවිතාකරන ප්‍රමානයත් බලපානව. මොකද මම හිතනව Dell,HP ගොඩක් දෙනෙක් Use කරනව කියල.ඒ නිසාත් repairs එන ප්‍රමාන බැලුවොත් වැඩි වෙන්න පුලුවන්.
අපි ඕක presantage වසයෙන් තමා බලන්න ඕන.authirize Dealers ලාන ඕයගැන datas ඇති.සාමානයෙන් සාමාගම බලනවනෙ failiear Rate එක කොහොමද කියල.
warranty period එක වැඩි එකක් ගත්තොත් අපිට තියන risk එක අඩුයි.
මට Esys එකේ වැඩකරන කෙනෙක් කීව Gigabyte failiear rate අඩුනිසා තමා 2Y warranty දෙන්නේ.ඒයාල ලගදි 3Y දෙන්න යනව කියලත් කීව. ඇත්තද නම් දන්නේ නැ.

From: Malinda Prasad - මාලින්ද ප්‍රසාද් <malin...@gmail.com>
To: tech...@googlegroups.com
Sent: Saturday, 14 April 2012, 23:20

Subject: Re: [Techකතා] Dell Notebook වලට 3 year warranty දෙනවද?

maduranga

unread,
Apr 15, 2012, 2:36:55 AM4/15/12
to tech...@googlegroups.com
මම මීට මාස 5 විතර කලින් Wjeyarama road ,col 07 තියන samson IT එකට ගියා.හැබැයි එතනනුත් බඩු ගැන්න හැකියාව තිබුන.සමහර විට Delars කෙනෙකුගෙ නමට දාල දෙනව ඇති.
එතනදි එයාල මෙහෙම දෙයක් කීවා. Unity Plaza එකේ තියන ගොඩක් shopes වලට බඩු දාන්නේත් එයාල කීව.
laptop.lk එකේ Price අඩුයි.එයාල කියන්නේ එයාල ලග තියන dell වලට warranty දෙන්නෙ samson IT කියල.lap එක ගන්න කලින් මේකට තියෙන්නේ samson IT warranty එකක්ද කියල අපිට  හරියටම තහවුරු කරගන්න ක්‍රමයක් නැද්ද.


From: Rajitha Punsara <puns...@gmail.com>
To: tech...@googlegroups.com
Sent: Friday, 13 April 2012, 22:23

Subject: Re: [Techකතා] Dell Notebook වලට 3 year warranty දෙනවද?

Prasad Jayashanka

unread,
Apr 15, 2012, 5:05:42 AM4/15/12
to tech...@googlegroups.com
සෑම්සොන් එකෙන් අහන්න එහෙම යුනිට් එකෙන් දෙන කඩවලින් සෑම්සොන් එකෙන් වොරන්ටි ගන්න පුලුවන් වෙන විදිහෙ කාඩ් එකක් දෙනවද කියල... හරියට අර සොනි ලෑප් ගන්න කොට දෙන සීඩ්ල්ස් සහතිකය වගේ... එහෙම එකක් දෙන්න නියමිත නෑත්නම් ඉතින් හොයන්න විදිහක් නෑ... කොහොමත් ලෑප්ටොප්.lk  එක පෑත්තෙ නොයනවා නම් වඩා ගුණයි ...
Reply all
Reply to author
Forward
0 new messages