Dell models කිහිපයකට 3years International Warranty දෙනවද? samsong IT (DSI Group) එකෙන් 3Year Warranty ගන්න පුලුවන් කියල unity plaza එකේ තියන laptop shop එකකින් කීව.laptop එකක් ගන්නකොට අදාල ඒජන්ත වරයා (Dealears) දෙන warranty card එකක් දෙන්නේ නැද්ද?ඒ කියන්නේ ඔය Sony Tv එහෙම ගන්නකොට Sedels Warrant card එකක් කඩෙන් දෙනව.panasoni වලටත් softlogic warranty card දෙනවා.ඒ විදිහට notebook වලට දෙන්නේ නැද්ද?
--
Techකතා SMS Update ලබාගන්න add ලෙස type කොට 0714712774 වෙත SMS කරන්න.
Techකතා Chat room එකට සෙට් වෙන්න http://techkatha.com/chat/
ටෙක්කතා සමූහය සඳහා ආචාර ධර්ම http://www.techkatha.com/rules-and-regulations/
ඔබට මෙම පණිවිඩය ලැබෙන්නේ ඔබ Teckකතා හි සාමාජිකයෙක් බැවිනි.
ලිවීම සඳහා tech...@googlegroups.com වෙත ලියන්න.
Teckකතා හින් ඉවත්වීම සඳහා http://googlegroups.com/group/techkatha/subscribe වෙත යන්න.
වෙබ් අඩවිය http://www.techkatha.com
Dell සදහා ඉන්නේ partners පමණයි, මොවුන් කරනේ resell කිරීමක් පමණයි. Dell
නිජෝජිතයන් ලංකාවේ නෑ. Dell partners ලා බලාගන්නේ සිංගප්පුරුවෙන්. මොකක්
හරි ලොකු දෙයක් නම් එනේ සිංගප්පුරුවෙන්. dell නොයෝජිතයන් නොව ඉනේ
reseller නොහොත්, නැවත විකුණන්නන්.
මෙම හේතුව නිසා ලංකාවේ international warranty clam කරනාවන් ගෙවීමක් කරන්න වෙනවා.
acer සදහද වසර 3නක වගකීමක් ගන්න පුලුවන්.
--
කාලිංග ඇතුලත්මුදලි.
http://www.kalingasblog.com
Follow me on Twitter http://twitter.com/kalinga
තාක්ෂණය ඔබට අරියාදු කරනවාද? http://www.techkatha.com
සිංහල බ්ලොග් කියවමු http://blogs.sinhalabloggers.com
සිංහල Geek Chat http://techkatha.com/chat/
මම නම් පුද්ගලිකව වත්, office එකට වත් Dell ගන්නේ නෑ, බඩු ලෙඩ ගොඩක්. :)
ගන්නවානම් ටික soflogic හොදයි, abans උනත් ගැටලුවක් නෑ.
Soflogic එකෙක් අපි PC එකක් කරගෙන RAM එක මාරු කරන්න මාස 3නක් ගියා.
http://www.techkathamag.com/before-buying-electronics/
මෙන්න මේක කියවන්න.
හොද ලැප් එකක් නම්, Apple එකක් ගන්න. අනිත් කොයි එකත් එකයි.