Circuit board repair

17 views
Skip to first unread message

AK47

unread,
Jul 8, 2012, 8:34:42 AM7/8/12
to techkatha
Circuit board repair කිරීමේදී ( ජලය කාන්දු වී මළ බැඳී ඇති ) එම පරිපථය
සර්ජිකල් ස්ප්‍රීත්තු වල ගිල්වා තැබීම යෝග්‍යයි ද?. නැතිනම් වෙනත්
ගුණාත්මක විකල්පයක් ඇත්ද ?

Kalinga Athulathmudali

unread,
Jul 9, 2012, 1:50:57 AM7/9/12
to tech...@googlegroups.com
2012/7/8 AK47 <sldownl...@gmail.com>:

> Circuit board repair කිරීමේදී ( ජලය කාන්දු වී මළ බැඳී ඇති ) එම පරිපථය
> සර්ජිකල් ස්ප්‍රීත්තු වල ගිල්වා තැබීම යෝග්‍යයි ද?. නැතිනම් වෙනත්

අපෝ නැ!!!!

> ගුණාත්මක විකල්පයක් ඇත්ද ?

contact/electronic cleaner එකක් බාවිතා කරන්න.
සියලුම Electrolytic condenser මාරු කරන්න.

--
කාලිංග ඇතුලත්මුදලි.
http://www.kalingasblog.com
Follow me on Twitter http://twitter.com/kalinga
තාක්ෂණය ඔබට අරියාදු කරනවාද? http://www.techkatha.com
සිංහල බ්ලොග් කියවමු http://blogs.sinhalabloggers.com
සිංහල Geek Chat http://techkatha.com/chat/

AK47

unread,
Jul 9, 2012, 7:17:15 AM7/9/12
to tech...@googlegroups.com
ස්තූතියි

Nisanka Mandara

unread,
Jul 9, 2012, 9:31:09 AM7/9/12
to tech...@googlegroups.com
Hot Gun එකකුත් පාවිච්චි කරන්න
Reply all
Reply to author
Forward
0 new messages