මව් පුවරුවේ SATA ports සම්බන්ධව

21 views
Skip to first unread message

Achira Liyanage

unread,
Jul 24, 2012, 2:42:00 AM7/24/12
to tech...@googlegroups.com
ම‍ගේ මවුපුවරුවේ අඩංගු වෙන්නේ SATA ports 4 ක් පමණයි. මට SATA මුහුණත අඩංගු උපකරණ 5ක් මව් පුවරුවට සම්බන්ධ කිරිමට අවශ්‍යයි. (1X DVD Rom 4X Hard Disks)
මේ සඳහා මම කුමක් කල යුතුද?



Chamli Karunasekara

unread,
Jul 24, 2012, 2:53:26 AM7/24/12
to tech...@googlegroups.com
pci sata expansion card එකක් ගන්න

maduranga

unread,
Jul 24, 2012, 3:30:09 AM7/24/12
to tech...@googlegroups.com
pci sata card එකක් හරහ sata HDD එක ගැහැඋවහම ස්පීඩ් අඩු වෙන්නේ නැද්ද?
pci sata card එකක් කීයක් විතරද?


From: Chamli Karunasekara <cham...@gmail.com>
To: tech...@googlegroups.com
Sent: Tuesday, 24 July 2012, 12:23
Subject: Re: [Techකතා] මව් පුවරුවේ SATA ports සම්බන්ධව

pci sata expansion card එකක් ගන්න
--
Techකතා SMS Update ලබාගන්න add ලෙස type කොට 0714712774 වෙත SMS කරන්න.
 
Techකතා Chat room එකට සෙට් වෙන්න http://techkatha.com/chat/
ටෙක්කතා සමූහය සඳහා ආචාර ධර්ම http://www.techkatha.com/rules-and-regulations/
 
ඔබට මෙම පණිවිඩය ලැබෙන්නේ ඔබ Teckකතා හි සාමාජිකයෙක් බැවිනි.
ලිවීම සඳහා tech...@googlegroups.com වෙත ලියන්න.
Teckකතා හින් ඉවත්වීම සඳහා http://googlegroups.com/group/techkatha/subscribe වෙත යන්න.
 
වෙබ් අඩවිය http://www.techkatha.com


Chamli Karunasekara

unread,
Jul 25, 2012, 1:34:44 AM7/25/12
to tech...@googlegroups.com
තර්ක කරොත් නම් ස්පීඩ් එක අඩු වෙනව කියල තර්ක කරන්න පුළුවන්, නමුත් දැනෙන වෙනසක් වෙන්නෙ නෑ..
ගාන නම් මම හරියට දන්නේ නෑ 2000ක් විතර වේවි.
Reply all
Reply to author
Forward
0 new messages