[Techකතා] video problem

1 view
Skip to first unread message

Buddhika Karunanayaka

unread,
Apr 21, 2010, 2:40:03 AM4/21/10
to tech...@googlegroups.com
http://www.lankatv.info/544-16-04-2010-a/paba-video_3bc531b51.html
මේ ලින්ක් එකේ video එක පේන කෙනෙක් හරි ඉන්නවානම් පොඩ්ඩක් කියන්න
නාට්‍යය බලන්න නෙමේ technical problem එකක් විසදන්න

=========================

මේ ලින්ක් එකේ තියෙන පබා නාටකය බලන්න බැහැග මම flash player install කරලා තියෙන්නේ
කවුරුහරි ක්‍රමයක් දන්නවානම් කියන්න. මම WinXP/2003 වල IE6,7,8 හා firefox3.6  වලත් බැලුවා
adobe flash player downgrade කරලත් හරි ගියේ නැහැ

http://www.lankatv.info/544-16-04-2010-a/paba-video_3bc531b51.html

--
ආයුබෝවන්! බුද්ධික කරුණානායක
Best Regards,
Buddhika Karunanayaka
Meet me @http://itbuddhika.blogspot.com



--
ආයුබෝවන්! බුද්ධික කරුණානායක
Best Regards,
Buddhika Karunanayaka
Meet me @http://itbuddhika.blogspot.com

--
Techකතා SMS Update ලබාගන්න add ලෙස type කොට 0714712774 වෙත SMS කරන්න.
 
Techකතා Chat room එකට සෙට් වෙන්න http://techkatha.com/chat/
ටෙක්කතා සමූහය සඳහා ආචාර ධර්ම http://www.techkatha.com/rules-and-regulations/
 
ඔබට මෙම පණිවිඩය ලැබෙන්නේ ඔබ Teckකතා හි සාමාජිකයෙක් බැවිනි.
ලිවීම සඳහා tech...@googlegroups.com වෙත ලියන්න.
Teckකතා හින් ඉවත්වීම සඳහා http://googlegroups.com/group/techkatha/subscribe වෙත යන්න.
 
වෙබ් අඩවිය http://www.techkatha.com

Bhagya රාජපක්ෂ

unread,
Apr 21, 2010, 3:28:08 AM4/21/10
to Techකතා
මම හිතන්නේ ඕක broken ලින්ක් එකක්...
මට වැඩ කරන්නෙත් නෑ ...


--
Techකතා SMS Update ලබාගන්න add ලෙස type කොට 0714712774 වෙත SMS කරන්න.

Techකතා Chat room එකට සෙට් වෙන්න http://techkatha.com/chat/
ටෙක්කතා සමූහය සඳහා ආචාර ධර්ම http://www.techkatha.com/rules-and-regulations/

ඔබට මෙම පණිවිඩය ලැබෙන්නේ ඔබ Teckකතා හි සාමාජිකයෙක් බැවිනි.
ලිවීම සඳහා tech...@googlegroups.com වෙත ලියන්න.
Teckකතා හින් ඉවත්වීම සඳහා http://googlegroups.com/group/techkatha/subscribe වෙත යන්න.

වෙබ් අඩවිය http://www.techkatha.com

Subscription settings: http://groups.google.com/group/techkatha/subscribe?hl=si

Saman Rathnayake

unread,
Apr 21, 2010, 4:29:36 AM4/21/10
to tech...@googlegroups.com
අපූරුවට පේනවා...අවුලක් නෑ...

2010/4/21 Bhagya රාජපක්ෂ <bhag...@gmail.com>



--


෴  Saman Rathnayake | සමන් රත්නායක ෴  

chamilacreation

unread,
Apr 21, 2010, 5:27:30 AM4/21/10
to tech...@googlegroups.com
ලින්ක් දෙකම වැඩ බබා වගේ පබා පේනවා....

Kalinga Athulathmudali

unread,
Apr 21, 2010, 5:44:53 AM4/21/10
to tech...@googlegroups.com
ඔය ස්පෑම් සයිට් වලට නොයා කෙලින්ම Youtube ගිහින් බලන්න

http://www.youtube.com/user/col3negoriginal

:D

Subscription settings: http://groups.google.com/group/techkatha/subscribe?hl=si

Buddhika Karunanayaka

unread,
Apr 21, 2010, 11:56:53 PM4/21/10
to tech...@googlegroups.com
හැමෝටම ස්තූතියි මෙහෙ සමහර ඒවා පේනවා සමහර ක්ලිප් පේන්නෙ නැහැ.

@කාලිංග අපිට youtube block නෙ

2010/4/21 Kalinga Athulathmudali <kali...@gmail.com>

--
ආයුබෝවන්! බුද්ධික කරුණානායක
Best Regards,
Buddhika Karunanayaka
Meet me @http://itbuddhika.blogspot.com

Kalinga Athulathmudali

unread,
Apr 22, 2010, 12:09:05 AM4/22/10
to tech...@googlegroups.com
2010/4/22 Buddhika Karunanayaka <itbud...@gmail.com>:

> @කාලිංග අපිට youtube block නෙ

එහෙනම් ඕක පේනත් බෑනේ, මොකද ඕකේ තියෙනෙත් youtube එකේ විඩියෝ නේ.


--
කාලිංග ඇතුලත්මුදලි.
http://www.kalingasblog.com
Follow me on Twitter http://twitter.com/kalinga
තාක්ෂණය ඔබට අරියාදු කරනවාද? http://www.techkatha.com
සිංහල බ්ලොග් කියවමු http://blogs.sinhalabloggers.com
සිංහල Geek Chat http://techkatha.com/chat/

Buddhika Karunanayaka

unread,
Apr 22, 2010, 1:14:31 AM4/22/10
to tech...@googlegroups.com
කාලිංග මට පහත video එක බලන්න පුලුවන්. මම හිතන්නේ direct youtube block කලාට iphide ninjaproxy වගේ ඒවායින් පේන නිසා තව URL එකක embedded කරපුවා බලන්න පුලුවන්



http://www.lankatv.info/19042010/paba-video_bcdb0cb4c.html


2010/4/22 Kalinga Athulathmudali <kali...@gmail.com>

--
ආයුබෝවන්! බුද්ධික කරුණානායක
Best Regards,
Buddhika Karunanayaka
Meet me @http://itbuddhika.blogspot.com

Reply all
Reply to author
Forward
0 new messages