මෙයට හේතුව ඔබ නීතී විරෝදී වින්ඩොස් කොපියක් බාවිතා කිරීමයි.
මිලදීලා windows ගන්න. මේක මිලදී ගත්ත වින්ඩොස් එකක් නම්
inf...@microsoft.com වෙත ඊමේල් කරන්න.
--
කාලිංග ඇතුලත්මුදලි.
http://www.kalingasblog.com
Follow me on Twitter http://twitter.com/kalinga
තාක්ෂණය ඔබට අරියාදු කරනවාද? http://www.techkatha.com
සිංහල බ්ලොග් කියවමු http://blogs.sinhalabloggers.com
සිංහල Geek Chat http://techkatha.com/chat/
WARING - Malith Gayan
සමූහයේ නීතී/රීති වලට අනුකූලව පොස්ට් යොදන්න.
http://www.techkatha.com/rules-and-regulations/
නොකල යුතු දේ
Pirate software cracking, patching කරන ආකාරය සාකච්ඡා කිරීම, එබඳු දේ
සඳහා ලින්ක්ස් පලකිරීම, සමූහය හරහා අන් අයගෙන් ඒවා ඉල්ලීම. (Techකතා හි
ප්‍රතිපත්තියක් ලෙස කිසිදු අනවසර මෘදුකාංග (pirate software) භාවිතයක්
සඳහා දිරිගැන්වීමක් හෝ සහායයක් නොදක්වයි.)
නීති විරෝදී දේවල් වලට අපි සහය දෙන්නේ නැ
> හැම කෙනාටම genuine softwares ගන්න බෑ නේද?
බැ කියල අපි දන්වා. නමුත් හොර වැඩ වලට අපි දිරි දෙන්නේ නැ.
තමාට පුලුවන් තමන් කැමති දෙයක් කරන්න. නමුත් මේ වගේ පොදු තැනක නරක දේවල්
හොදි කියන්න වත් එකට උදව් දෙනවත් අපිට බැ
> හැබැයි දැන් ගොඩක් free and opensource alternative තියනව නේද?
ඔව්. ඉතින් හිහල දෙක නැ කියල ගැටළුවක් නැ නේ :)
ඒවා බවිත කරන්න කියල අපිත් කියන්නේ