අන්තර්ජාලය සදහා හොදම සිම් එක?

65 views
Skip to first unread message

Dhanushka Samarakoon

unread,
Jun 1, 2012, 3:12:10 PM6/1/12
to tech...@googlegroups.com
මොබයිල් ෆෝන් එකකින් ඉන්ටර්නෙට් යන්න කොලබට හොදට සිග්නල් සහ වේගය හොද, පෙර ගෙවුම් සිම් එකක් ගන්න හොද කොහෙන්ද?
එටිසෙලාට් තමයි හොදම කියලා මම අහලා තියෙන්නේ? ඇත්තද?
ස්තූතියි


chamilacreation

unread,
Jun 1, 2012, 10:47:39 PM6/1/12
to tech...@googlegroups.com
Kauru monawa kiwwatha mata nam Etisalat tamai....

Asanka Srimal

unread,
Jun 1, 2012, 9:26:27 PM6/1/12
to tech...@googlegroups.com
එහෙම මේ සිම් එක හොදයි කියල කියන්න බෑ තමන් ඉන්න තැන userලා ප්‍රමාණය tower එකේ ඉදල තියෙන දුර මේ ගේ ගොඩක් දේවල් වේගයට බලපානවා හොදම දේ තමයි පෙරගෙවුම් සිම්පත් ටිකක් හොයාගෙන speed test එකක් කරල හොදම එක තෝරගන්න එක  



--
http://gadgetlandasanka.blogspot.com/

Prasad Jayashanka

unread,
Jun 2, 2012, 2:14:09 AM6/2/12
to tech...@googlegroups.com
chamilacreation - ඔයා ඉන්න පෑත්තට හොදට වර්ඩ කලාට සමහර පෑති වලට නෑ.. එනිසා අනුන් නොමග යන දේවල් නොකිය ඉන්න.. මොකද සිග්නල් කියන දේ හෑම තෑනටම එක ලෙස නෑ..


Lilantha Lakmal

unread,
Jun 2, 2012, 1:00:14 PM6/2/12
to tech...@googlegroups.com
Oya mokuth hodanaha, hodama hutch tamai dan. mage dongle ake 7mbps
speed. kawadawat kauru hari ahema speed akak dakala tiyenawada. duma
1mbps.

2012/6/2 Prasad Jayashanka <prasad...@gmail.com>:


> chamilacreation - ඔයා ඉන්න පෑත්තට හොදට වර්ඩ කලාට සමහර පෑති වලට නෑ.. එනිසා
> අනුන් නොමග යන දේවල් නොකිය ඉන්න.. මොකද සිග්නල් කියන දේ හෑම තෑනටම එක ලෙස නෑ..
>
>

> --
> Techකතා SMS Update ලබාගන්න add ලෙස type කොට 0714712774 වෙත SMS කරන්න.
>
> Techකතා Chat room එකට සෙට් වෙන්න http://techkatha.com/chat/
> ටෙක්කතා සමූහය සඳහා ආචාර ධර්ම http://www.techkatha.com/rules-and-regulations/
>
> ඔබට මෙම පණිවිඩය ලැබෙන්නේ ඔබ Teckකතා හි සාමාජිකයෙක් බැවිනි.
> ලිවීම සඳහා tech...@googlegroups.com වෙත ලියන්න.
> Teckකතා හින් ඉවත්වීම සඳහා http://googlegroups.com/group/techkatha/subscribe
> වෙත යන්න.
>
> වෙබ් අඩවිය http://www.techkatha.com

--
Lilantha lakmal

Harindu

unread,
Jun 2, 2012, 1:43:18 PM6/2/12
to tech...@googlegroups.com
My etisalate sim got 8.74 Mbps speed with my 21 Mbps dongle!!!!!
how about that? any one have a dout i'll send the photos of the speedtest.net.
If i got more signal i will go beyond that.

Harindu

unread,
Jun 2, 2012, 1:46:31 PM6/2/12
to tech...@googlegroups.com
Yes thats true. Speed ekata wadiyenma balapanne thamange area eke signal strengh thama. Signal madi nam external signal antenna use karanna puluwan.

Asanka Srimal <asanka...@gmail.com> wrote:

AK47

unread,
Jun 2, 2012, 1:50:47 PM6/2/12
to tech...@googlegroups.com
E kiyanne e tower ekatama user kenekta kiyala idala thiyenne oyaa witharai ? :P
Oya speed eka digatama ganna wenath aya oya tower eken connect wena
eka nathara karannath oyaata sidda wei. :P

Dhanushka Gunasinghe

unread,
Jun 2, 2012, 2:09:08 PM6/2/12
to tech...@googlegroups.com
හරියටම හොද connection එකක් කියන්න බෑ, තමන් ඉන්න පැත්ත, ඒවෙලාවේ ඒ ටවර් වලින් සම්බන්දවෙන ප්‍රමාණය , ටවර් එකට දුර මේ සියලු දේම බලපානවා

2012/6/2 Lilantha Lakmal <lilant...@gmail.com>



--
ධනුෂ්ක ගුණසිංහ.
DCSD(NIBM),HDCBIC(NIBM),BSc (MIS),MIT
MBCS,MCSE,MCTS,CCNA
තක්ෂණික ගැටලු ඉදිරිපත් කරන්න:www.techkatha.com



Dhanushka Samarakoon

unread,
Jun 3, 2012, 12:42:42 AM6/3/12
to tech...@googlegroups.com
පන්නිපිටිය, කොට්ටාව පැත්තේ කවුරුත් ඉන්නවද? ඒ පැත්තට හොද එකක් තමා ඕනේ.

2012/6/2 Chathu <chat...@gmail.com>
Dialog hondai......

Chamli Karunasekara

unread,
Jun 3, 2012, 2:44:53 AM6/3/12
to tech...@googlegroups.com
විද්‍යාල හන්දියේ මම ඉන්නේ, මම ඩයලොග් පාවිච්චි කරනව හැබැයි ඉතින් ඔෆිස් ගිහින් ආවට පස්සේ තමයි. හැමවෙලේම 1Mbps වලට එහා වේගයක් තියෙනවා, ගැටළුවක් නම් තවම වෙලා නෑ..

Dhanushka Samarakoon

unread,
Jun 3, 2012, 10:09:52 AM6/3/12
to tech...@googlegroups.com
Thanks :-)

2012/6/3 Chamli Karunasekara <cham...@gmail.com>
විද්‍යාල හන්දියේ මම ඉන්නේ, මම ඩයලොග් පාවිච්චි කරනව හැබැයි ඉතින් ඔෆිස් ගිහින් ආවට පස්සේ තමයි. හැමවෙලේම 1Mbps වලට එහා වේගයක් තියෙනවා, ගැටළුවක් නම් තවම වෙලා නෑ..

--

chamilacreation

unread,
Jun 4, 2012, 11:00:20 PM6/4/12
to tech...@googlegroups.com
mama pannipitiye delgahawatta pare (malabe para) mama dialog, airtel, etisalate sim dala baluwa, mata vadima speed awe etisalate walin...  hutch nam check karala balala ne....

Reply all
Reply to author
Forward
0 new messages