Ready Boost

9 views
Skip to first unread message

Chathuranga Upeshala Bandara Thennakoon<upeshala@ieee.org>

unread,
Feb 27, 2012, 12:29:33 AM2/27/12
to tech...@googlegroups.com
USB pen ekak readyboost demmama ettatama mokada wenne??

mata godak durata wistara oney..

kauru hari dannawanam udaw karanawada?

Harshana

unread,
Feb 27, 2012, 3:15:47 AM2/27/12
to tech...@googlegroups.com
මේකෙන් වෙන්නෙ disk cache කරල දත්ත කියවීමේ හා ලිවීමේ වේගය වැඩි කරන එක. වෙනසක් නෑ ඕනෑම device එකක් එක්ක එක විදිහට වැඩ කරනව.

--
Cheers !,
Harshana

Chathuranga Upeshala Bandara Thennakoon<upeshala@ieee.org>

unread,
Feb 27, 2012, 4:40:39 AM2/27/12
to tech...@googlegroups.com
e kiwwe me usb eke memory eka ready boost karama wenne...
e allocated memory eka RAM eka widiyatama use wena ekada?

can you explain further?


--
Cheers !,
Harshana

--
Techකතා SMS Update ලබාගන්න add ලෙස type කොට 0714712774 වෙත SMS කරන්න.
 
Techකතා Chat room එකට සෙට් වෙන්න http://techkatha.com/chat/
ටෙක්කතා සමූහය සඳහා ආචාර ධර්ම http://www.techkatha.com/rules-and-regulations/
 
ඔබට මෙම පණිවිඩය ලැබෙන්නේ ඔබ Teckකතා හි සාමාජිකයෙක් බැවිනි.
ලිවීම සඳහා tech...@googlegroups.com වෙත ලියන්න.
Teckකතා හින් ඉවත්වීම සඳහා http://googlegroups.com/group/techkatha/subscribe වෙත යන්න.
 
වෙබ් අඩවිය http://www.techkatha.com

Harshana

unread,
Feb 27, 2012, 6:42:32 AM2/27/12
to tech...@googlegroups.com
On Mon, Feb 27, 2012 at 3:10 PM, Chathuranga Upeshala Bandara Thennakoon<upes...@ieee.org> <chathuran...@gmail.com> wrote:
e kiwwe me usb eke memory eka ready boost karama wenne...
e allocated memory eka RAM eka widiyatama use wena ekada?
ඔව් 

can you explain further?
හිතන්න පරිගණකයේ RAM අඩුයි කියල. නමුත් ඔයටෙ extra RAM එකක් ගහන්න slots නෑ හෝ මිලදීගන්න විදිහක් නැතිනම්, කරන්න පුළුවන් ලේසිම දේ තමා. readyboost භාවිතා කරන එක. RAM එකක් වෙනුවට 100%ක්ම සාර්ථකද කියල කියන්න අපහසුයි. නමුත් යම්තාක් දුරකට හෝ සාර්ථක ක්‍රමයක් ලෙස තමා බොහෝ අය දකින්නෙ.

වැඩි විස්තර සඳහා http://mintywhite.com/vista/windows-readyboost-speed-pc/ කියවන්න.

--
Cheers !,
Harshana

Chathuranga Upeshala Bandara Thennakoon<upeshala@ieee.org>

unread,
Feb 27, 2012, 7:32:52 AM2/27/12
to tech...@googlegroups.com
Bohoma stutiy...




--
Cheers !,
Harshana

Reply all
Reply to author
Forward
0 new messages