RAM

35 views
Skip to first unread message

asanka0715770798

unread,
May 1, 2013, 12:57:08 PM5/1/13
to tech...@googlegroups.com
මම අද මගේ computer එක වැඩ කරන්නේ නැතුව රෙපයාර් කරන්න ෂොප් එකකට දුන්නා.එයාල කිව්වා රැම් එකේ අවුලක් කියල.ඊට පස්සේ පැන්සලක් අරගෙන රැම් එකේ පහල රුපයේ පෙන්නලා තියෙන හරිය සුද්ද කර.ඊට පස්සේ රැම් එක වැඩ කරනවා.මේ පැන්සල මොInline image 1කද්ද.මේකට කියන නම මොකද්ද
7599397.jpg

Dhanushka Sajith Kumara De Silva

unread,
May 1, 2013, 11:28:47 PM5/1/13
to tech...@googlegroups.com, asanka0715770798
ekata vishesha pensalak kiyala na. okedi wenne RAM eke thiyena oxide remove karana eka. ekata oya normal makana kellakin karannath puluwan. sulu deyak oka. RAM eka oxide thibbama eka hariyata contact wenne na. ekayi problem eka. oxide remove karama hodata contact wenawa.  
-- 
Best Regards..,

Dhanushka Sajith Kumara De Silva.

E-Mail :- dhanushk...@gmail.com
          dh...@mobitelnet.lk
Mobile :- (+94) 077-9881894
Office :- (+94) 011-4824242  [Ext : 293]
Skype  :- rocksajith
On 5/1/2013 10:27 PM, asanka0715770798 wrote:
මම අද මගේ computer එක වැඩ කරන්නේ නැතුව රෙපයාර් කරන්න ෂොප් එකකට දුන්නා.එයාල කිව්වා රැම් එකේ අවුලක් කියල.ඊට පස්සේ පැන්සලක් අරගෙන රැම් එකේ පහල රුපයේ පෙන්නලා තියෙන හරිය සුද්ද කර.ඊට පස්සේ රැම් එක වැඩ කරනවා.මේ පැන්සල මොInline image 1කද්ද.මේකට කියන නම මොකද්ද
--
ටෙක්කතා සමූහය සඳහා ආචාර ධර්ම http://www.techkatha.com/rules-and-regulations/
 
ඔබට මෙම පණිවිඩය ලැබෙන්නේ ඔබ Teckකතා හි සාමාජිකයෙක් බැවිනි.
ලිවීම සඳහා tech...@googlegroups.com වෙත ලියන්න.
Teckකතා හින් ඉවත්වීම සඳහා http://googlegroups.com/group/techkatha/subscribe වෙත යන්න.
 
වෙබ් අඩවිය http://www.techkatha.com
---
You received this message because you are subscribed to the Google Groups "Techකතා" group.
To unsubscribe from this group and stop receiving emails from it, send an email to techkatha+...@googlegroups.com.
For more options, visit https://groups.google.com/groups/opt_out.
 
 

Saman Withanage

unread,
May 2, 2013, 12:23:05 AM5/2/13
to tech...@googlegroups.com
how to clean up your RAM with Notepad
මේ විදිහට පැන්සලක් පාවිව්වි කලාද දන්නේ නැහැ. මකන කැල්ල භාවිත කොට බැදි ඇති දුවිලි හා ඔක්සයිඩ් ඉවත් කරන්න ඇති.අපේ වගේ රටක  දුවිලි වැඩි නිසාත් Processor එකේ Fan එකේ සුලඟ රෑම් එක හා ගැටෙන නිසා එහි දුවිලි අංශු රැම් එකේ රැදීම නිසාත්, පරිගණය ක්‍රියාත්මක නොවන අවස්ථා බහුලයි. එවිට රැම් එක නැවත පිරිසිදු කිරීම මගින් පරිගණකයේ ක්‍රියා කාරිත්වය පවත්වාගන්න පුළුවන්.


2013/5/2 Dhanushka Sajith Kumara De Silva <dhanushk...@gmail.com>



--
Thanks & Best Regards,
****************************
සමන් විතානගේ | ‍| Saman Withanage
**********************************

asanka0715770798

unread,
May 2, 2013, 4:36:08 AM5/2/13
to tech...@googlegroups.com
ඉස්ස්ලෙලා මකනයක් පාවිව්වි කලා.එක හරි නොගියාම තමා පැන්සලක් පාවිව්වි කරේ.එතකොට තමි වැඩ කරන්න ගත්තේ.


2013/5/1 Saman Withanage <sama...@gmail.com>

Akila DJ

unread,
May 2, 2013, 3:41:11 PM5/2/13
to tech...@googlegroups.com
 
පැන්සලක් පාවිච්චි කර කියන්නෙ මොකක්ද?
පැන්සලේ මකනෙද?
මිනිරන් තුඩද?
ලී බඳ කොටසද?
:D
 
 

asanka0715770798

unread,
May 3, 2013, 12:06:42 PM5/3/13
to tech...@googlegroups.com
මිනිරන් තුඩ තමා ගත්තේ.එත් එකේ මිනිරන් තුඩ සුදු පාට එකක්.


2013/5/2 Akila DJ <aki...@gmail.com>
 

--

Dhanushka Sajith Kumara De Silva

unread,
May 3, 2013, 10:51:23 PM5/3/13
to tech...@googlegroups.com, asanka0715770798






me wage pensalak da pavichchi kare???? mekath makanayak thama. eka tikak rough wedi.
ekakin makanawanam thawath hodata clean wenawa.

-- 
Best Regards..,

Dhanushka Sajith Kumara De Silva.

E-Mail :- dhanushk...@gmail.com
          dh...@mobitelnet.lk
Mobile :- (+94) 077-9881894
Office :- (+94) 011-4824242  [Ext : 293]
Skype  :- rocksajith

Dhanushka Sajith Kumara De Silva

unread,
May 22, 2013, 1:09:40 AM5/22/13
to tech...@googlegroups.com, asanka0715770798
Book Shop wala ganna thiyenawa..

-- 
Best Regards..,

Dhanushka Sajith Kumara De Silva.

E-Mail :- dhanushk...@gmail.com
          dh...@mobitelnet.lk
Mobile :- (+94) 077-9881894
Office :- (+94) 011-4824242  [Ext : 293]
Skype  :- rocksajith
On 21/05/2013 7:23 PM, asanka0715770798 wrote:
mata me wage pansalak ganna thanak kiyanawada


2013/5/4 asanka0715770798 <asanka07...@gmail.com>
ඔව්.මේ වගේ එකක් තම/මේවා ගන්න තියෙන්නේ කොහෙද


2013/5/3 Dhanushka Sajith Kumara De Silva <dhanushk...@gmail.com>

Dhanushka Sajith Kumara De Silva

unread,
May 22, 2013, 5:16:26 AM5/22/13
to tech...@googlegroups.com, asanka0715770798
Okata kiyana special namak mama danne na. book shop walin balala ganna piliwan.
-- 
Best Regards..,

Dhanushka Sajith Kumara De Silva.

E-Mail :- dhanushk...@gmail.com
          dh...@mobitelnet.lk
Mobile :- (+94) 077-9881894
Office :- (+94) 011-4824242  [Ext : 293]
Skype  :- rocksajith
On 22/05/2013 12:22 PM, asanka0715770798 wrote:
mokadda meke name eka


2013/5/21 Dhanushka Sajith Kumara De Silva <dhanushk...@gmail.com>

Dilnuwan Amaraweera

unread,
May 22, 2013, 7:49:31 AM5/22/13
to tech...@googlegroups.com
මම මේ වගේ එකක් ගත්තා සරසවි එකෙන් අවුරුදු 3කට විතර කලින් staedtler
eraser වගේ තම නම මතක ට්‍රයි කරලා බලන්න තාම ඇති. රැම් නම ක්ලින් වෙනවා
හොඳට

2013/5/22 Dhanushka Sajith Kumara De Silva <dhanushk...@gmail.com>:
> Book Shop wala ganna thiyenawa..
>
> --
> Best Regards..,
>
> Dhanushka Sajith Kumara De Silva.
>
> E-Mail :- dhanushk...@gmail.com
> dh...@mobitelnet.lk
> Mobile :- (+94) 077-9881894
> Office :- (+94) 011-4824242 [Ext : 293]
> Skype :- rocksajith
>
> On 21/05/2013 7:23 PM, asanka0715770798 wrote:
>
> mata me wage pansalak ganna thanak kiyanawada
>
>
> 2013/5/4 asanka0715770798 <asanka07...@gmail.com>
>>
>> ඔව්.මේ වගේ එකක් තම/මේවා ගන්න තියෙන්නේ කොහෙද
>>
>>
>> 2013/5/3 Dhanushka Sajith Kumara De Silva <dhanushk...@gmail.com>
>>>
>>>
>>>
>>>
>>>
>>>
>>>
...::::::::::PROUD TO BE ASRI LANKAN::::::::::...

වැඩි විස්තර

Latest News, Technical Info & Much More | නවම තතු විත්ති සහ තාක්ෂණික
විත්ති. More than just an email | ඊමේලයකට වඩා වැඩි යමක්.

දිල්නුවන් අමරවීර | Dilnuwan Amaraweera
~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~
Thanks & Best Regards,
Dilnuwan Amaraweera.
http://www.dilnuwan.blogspot.com
http://ruahura.blogspot.com
My flickr album
http://www.flickr.com/photos/dilnuwan

asanka0715770798

unread,
May 24, 2013, 1:03:11 PM5/24/13
to tech...@googlegroups.com

Chaminda Himesh de Silva

unread,
May 25, 2013, 10:35:10 PM5/25/13
to tech...@googlegroups.com
පෑනෙන් ලියපුව මකන්න තියන අලුපාට මකන කෑල්ලක් යොදාගත්තනන් ඕක  ලේසියෙන්ම කරන්න පුලුවන්


2013/5/24 asanka0715770798 <asanka07...@gmail.com>
Reply all
Reply to author
Forward
0 new messages