කැම්කෝඩරයකින් ඩිලීට් වුන වීඩියෝ ෆයිල්ස් 70-80ක් විතර නැවත ගැනීමට අවශ්‍ය වෙලා තියනවා.මේ සඳහා වඩා සාර්ථක වේ යැයි සිතිය හැකි සොෆ්ට්වෙයාර් එකක් යෝජනා කිරීමට පුළුවන්ද?ඩිලීට් වුන ෆයිල් ෆොර්මැට් එක MTS. ෆයිල් වල ප්‍රමාණය 50GB වලට ආසන්නය
--
Techකතා SMS Update ලබාගන්න add ලෙස type කොට 0714712774 වෙත SMS කරන්න.
Techකතා Chat room එකට සෙට් වෙන්න http://techkatha.com/chat/
ටෙක්කතා සමූහය සඳහා ආචාර ධර්ම http://www.techkatha.com/rules-and-regulations/
ඔබට මෙම පණිවිඩය ලැබෙන්නේ ඔබ Teckකතා හි සාමාජිකයෙක් බැවිනි.
ලිවීම සඳහා tech...@googlegroups.com වෙත ලියන්න.
Teckකතා හින් ඉවත්වීම සඳහා http://googlegroups.com/group/techkatha/subscribe වෙත යන්න.
වෙබ් අඩවිය http://www.techkatha.com