නොමිලේ දෙන හොස්ටින් වල මෙල් ෆන්ෂන් එක බාවිතා කරන්න දෙන්නේ නෑ.
--
කාලිංග ඇතුලත්මුදලි.
http://www.kalingasblog.com
Follow me on Twitter http://twitter.com/kalinga
තාක්ෂණය ඔබට අරියාදු කරනවාද? http://www.techkatha.com
සිංහල බ්ලොග් කියවමු http://blogs.sinhalabloggers.com
සිංහල Geek Chat http://techkatha.com/chat/
මම පහත php code එක දල mail එකක් සෙන්ඩ් වෙන්න හදන්න හැදුව මට එක කරගන්න බැරි උන උදව්වක් කරන්න පුලුවන්ද
( වෙබ් site එක හොස්ට් කලේ www .000webhost.com එකේ )
මේ සමග එම පගේ එක එවල තියනවා
--
Techකතා SMS Update ලබාගන්න add ලෙස type කොට 0714712774 වෙත SMS කරන්න.
Techකතා Chat room එකට සෙට් වෙන්න http://techkatha.com/chat/
ටෙක්කතා සමූහය සඳහා ආචාර ධර්ම http://www.techkatha.com/rules-and-regulations/
ඔබට මෙම පණිවිඩය ලැබෙන්නේ ඔබ Teckකතා හි සාමාජිකයෙක් බැවිනි.
ලිවීම සඳහා tech...@googlegroups.com වෙත ලියන්න.
Teckකතා හින් ඉවත්වීම සඳහා http://googlegroups.com/group/techkatha/subscribe වෙත යන්න.
වෙබ් අඩවිය http://www.techkatha.com
ප්‍රථමයෙන් මා හට උදව් කල සියලුම දෙනාට සත්ති වෙමි
මා හට HTML හෝ php පිලිබදව කිසිදු දැනුමක් නොමැත.
එම නිසා මට මෙම දේවල් තේරුම් ගැනීමට අපහසුය ,
හැකි කෙනෙක් ඉන්නවා නම් මම එවපු template එකට මේ code එක දල එවනවද mail එක සෙන්ඩ් උනාම තැන්ක්ස් කරලා ත් page එකක් එනවා නේද එකටත් පුළුවන් නම් හදල එවන්න.
එහෙම උනොත් මට එම code යොදපු විදිය බලල අයිඩියා එකක් ගන්න පුළුවන් වේවි
<form action="test.php" method="post"> <table width="400" border="0" cellspacing="2" cellpadding="0"> <tr> <td width="29%" class="bodytext">Your name:</td> <td width="71%"><input name="name" type="text" id="name" size="32"></td> </tr> <tr> <td class="bodytext">Email address:</td> <td><input name="email" type="text" id="email" size="32"></td> </tr> <tr> <td class="bodytext">Comment:</td> <td><textarea name="comment" cols="45" rows="6" id="comment" class="bodytext"></textarea></td> </tr> <tr> <td class="bodytext"> </td> <td align="left" valign="top"><input type="submit" name="Submit" value="Send"></td> </tr> </table> </form>මේ code එක html විදියට save කර ගන්න (මේක නම් ඕන නමක් උනාට කමක් නැහැ )
<?php $ToEmail = 'your...@site.com'; $EmailSubject = 'Site contact form '; $mailheader = "From: ".$_POST["email"]."\r\n"; $mailheader .= "Reply-To: ".$_POST["email"]."\r\n"; $mailheader .= "Content-type: text/html; charset=iso-8859-1\r\n"; $MESSAGE_BODY = "Name: ".$_POST["name"]."<br>"; $MESSAGE_BODY .= "Email: ".$_POST["email"]."<br>"; $MESSAGE_BODY .= "Comment: ".nl2br($_POST["comment"])."<br>"; mail($ToEmail, $EmailSubject, $MESSAGE_BODY, $mailheader) or die ("Failure"); ?>මතක ඇතුව මේක test.php විදියට save කරගන්න ,වෙනස් කරන්න ඕනේ නම් දෙකේම වෙනස් කරන්න
--
Techකතා SMS Update ලබාගන්න add ලෙස type කොට 0714712774 වෙත SMS කරන්න.
Techකතා Chat room එකට සෙට් වෙන්න http://techkatha.com/chat/
ටෙක්කතා සමූහය සඳහා ආචාර ධර්ම http://www.techkatha.com/rules-and-regulations/
ඔබට මෙම පණිවිඩය ලැබෙන්නේ ඔබ Teckකතා හි සාමාජිකයෙක් බැවිනි.
ලිවීම සඳහා tech...@googlegroups.com වෙත ලියන්න.
Teckකතා හින් ඉවත්වීම සඳහා http://googlegroups.com/group/techkatha/subscribe වෙත යන්න.
වෙබ් අඩවිය http://www.techkatha.com